Featured News

ඩෙංගු අවදානම ඉහළ යද්දී මදුරුවන් පාලනයට නව ප්‍රවේශයක් අවශ්‍ය බව Exterminators PLC පෙන්වා දෙයි

මදුරු වර්ධන සමය ආසන්න වෙමින් පවතින මෙම අවස්ථාවේදී Exterminators PLC සහ Sentario UK Limited කළමනාකාර අධ්‍යක්ෂ මාලන් ෆෙරෙයිරා මහතා ඩෙංගු වැනි මදුරුවන් මඟින් පැතිරෙන රෝග පාලනයට ශ්‍රී ලංකාවේ භාවිත කරන ක්‍රමවේද වෙනස් කළ යුතු බව අවධාරණය කරයි. දිගු කාලයක් පුරා මදුරුවන් පාලනයේ ප්‍රධාන ක්‍රමයක් වූ දුමායනය සාර්ථක නොවන බවත්, එයින් සමාජයට සහ පරිසරයට අවදානම් මතු…

(0)Comments | May 4, 2026 11:10 am

SLT-MOBITEL ‘සුලෝහිත සංග්‍රාමය’ සමඟ එක් වී ආනවිලුන්දාව තෙත් බිම් අභයභූමියේ කඩොලාන ප්‍රතිස්ථාපන වැඩසටහනක් දියත් කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, රටේ සුවිශේෂී පාරිසරික වටිනාකමකින් යුත් තෙත් බිම් කලාපයක් වන ආනවිලුන්දාව තෙත් බිම් අභයභූමියේ කඩොලාන පරිසර පද්ධතිය යථා තත්වයට පත්කිරීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] මෙහෙවරෙහි එක් පියවරක් වශයෙන් මෙය ක්‍රියාවට නැංවේ. කොළඹ ආනන්ද විද්‍යාලය…

(0)Comments | April 30, 2026 4:55 pm

DIMO, Mercedes-Benz Flying Doctor Service Clinic 2026 සාර්ථකව අවසන් කරයි

ලෝක මෝටර් රථ කර්මාන්තය වේගයෙන් විදුලි වාහන (EV) වෙත යොමු වෙමින් සිටින සමයක, විශේෂිත තාක්ෂණික දැනුම සහ විශ්වාසනීය aftersales සේවාවන් සඳහා ඇති අවශ්‍යතාවය වඩාත් වැදගත් වී ඇත. මෙම පසුබිම යටතේ, ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO, තම පාරිභෝගිකයන්ට ගෝලීය මට්ටමේ සේවා අත්දැකීමක් ලබාදීමේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, මෑතකදී Mercedes-Benz Flying Doctor…

(0)Comments | April 30, 2026 11:19 am

සූර්ය බලශක්ති ණය පහසුකම් ලබාදීම සඳහා HNB සහ Access Solar අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාව පුරා සූර්ය බලශක්ති විසඳුම් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම අරමුණු කරමින් HNB සහ Access Solar පුද්ගලික සමාගම පසුගියදා නිල අවබෝධතා ගිවිසුමකට එළැඹුණි. නිවාස සහ ව්‍යාපාරික ස්ථාන පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු කිරීම මෙම හවුල්කාරීත්වයේ ප්‍රධාන අරමුණයි. ඒ සඳහා සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීමට අවශ්‍ය වන පහසු ණය ක්‍රම HNB හරහා ලබා දීමට…

(0)Comments | April 30, 2026 10:28 am

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි

Yazu at the Beach ගාල්ලේ Radisson Blu Resort හිදී පසුගිය (24) දා නිල වශයෙන් විවෘත කරන ලදී. Yazu සන්නාමය ඉන්දියාවෙන් බැහැරව ජාත්‍යන්තරව ව්‍යාප්ත වූ පළමු අවස්ථාව වන මෙය ඉන්දියාවේ සුප්‍රකට Pan-Asian සත්කාරක සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ අවස්ථාව ලෙසද සඳහන් කළ හැකිය. සංචාරක සහ සුඛෝපභෝගී ජීවන රටා මධ්‍යස්ථානයක් ලෙස ගාල්ල නගරය හිමි කරගෙන ඇති විශිෂ්ටත්වය…

(0)Comments | April 29, 2026 4:40 pm

Sri Lanka Padel League 2026 හී නිල සන්නිවේදන සහකරු ලෙස HUTCH අත්වැල් බැඳගනී

ක්‍රීඩාව යනු හුදෙක් පිටිය තුළ දක්වන දක්ෂතාවයට පමණක් සීමා නොවී, එය ජීවන රටාව, ප්‍රජාව සහ ඩිජිටල් අත්දැකීම් දක්වා විහිදී ගිය පුළුල් සංකල්පයක් බවට පත්ව ඇත. මෙම ගෝලීය ප්‍රවණතාවය හඳුනාගනිමින්, ලෝකය තුළ වේගයෙන්ම වර්ධනය වන Padel ක්‍රීඩාවේ ජීව ගුණය සහ සන්නිවේදනය බලගැන්වීම උදෙසා HUTCH සමාගම Sri Lanka Padel League 2026  සමඟ අත්වැල් බැඳගෙන ඇත. පසුගියදා පැවති…

(0)Comments | April 29, 2026 4:36 pm

සෙලින්කෝ ලයිෆ් තම විකුණුම් විශිෂ්ටයින් අගයයි

තම අලෙවි බලකායේ විශිෂ්ටතමයන් ඇගයීමට හා ඔවුන් තවදුරටත් දිරිමත් කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම දක්වන කැපවීම යළිත් තහවුරු කරමින්, ‘2026 High Flyers දිනය’ පසුගිය දා සමාගමේ ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ අලෙවි නිළධාරීන් 300 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සමරන ලදී. කොළඹ සුඛෝපභෝගී ITC රත්නදීප හෝටලයේදී පැවති මෙම උත්සවයේ දී, 2025 වසර තුළදී කාර්යසාධනය වෙනුවෙන් High Flyers තත්ත්වය…

(0)Comments | April 29, 2026 4:09 pm

කණ්ඩායම් කාර්යයන් මෙන්ම දැන් AI Agents මෙහෙයුම් කේන්ද්‍රස්ථානය ලෙසත් Slack නව්‍යකරණය වේ

ඔබේ ආයතනයේ එදිනෙදා කාර්ය ප්‍රවාහය (Flow of work) තුළට කෘතිම බුද්ධිය (AI) බද්ධ කරමින්, සෘජුවම Slack තුළ ‘AI ඒජන්තවරුන්’ නිර්මාණය කිරීම, ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා වූ නවීන පහසුකම් රැසක් Slack විසින් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ මෙන්ම ගෝලීය වශයෙන් ද ව්‍යාපාරික ආයතන AI තාක්ෂණය වැළඳ ගැනීමට උත්සාහ කරන මෙම වකවානුවේ ඇති ප්‍රධාන අභියෝගයක්…

(0)Comments | April 29, 2026 1:44 pm

HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සපයන්නෙකු වන HNB FINANCE PLC පසුගියදා පැවති හොඳම කළමනාකරණ ක්‍රමවේදයන් සහිත සමාගම් සඳහා වන සම්මාන උළෙලේදී (Best Management Practices Company (BMPC) Awards) සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. මෙය සමාගම විසින් BMPC සම්මාන උළෙලකදී දිනාගත් කුළුදුල් සම්මානය වීම විශේෂත්වයකි. මෙම සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස…

(0)Comments | April 29, 2026 10:10 am

ලෝක මිහිකත දිනය නිමිත්තෙන් කොමර්ෂල් බැංකුව කන්නෙලිය වනාන්තරය විද්‍යානුකූලව පුනර්ජීවනය කිරීම අරඹයි

තිරසර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන කොමර්ෂල් බැංකුව, පාරිසරික කළමනාකරණයට හා සොබාදහමට හිතකර වර්ධනයක් ඇතිකිරීම සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් බැංකුවේ තිරසර ගමනේ තවත් වැදගත් පරිච්ඡේදයක් ආරම්භ කර ඇත. ඒ ගාල්ලේ කන්නෙලිය සංරක්ෂණ වනාන්තරයේ හානි වෙමින් පවතින කොටසක් ප්‍රතිසංස්කරණය කරමිනි. ශ්‍රී ලංකාව පුරා ඇති හානියට ලක් වූ වනාන්තර පරිසර පද්ධති පුනර්ජීවනය කිරීම…

(0)Comments | April 28, 2026 3:54 pm