Featured News

ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම දශක දෙකක මූල්‍ය ස්ථාවරත්වය හා පාරිභෝගික විශ්වාසය සමරයි

ව්‍යාපාර වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය සහ පාරිභෝගික විශ්වාසය පිළිබිඹු කරමින් ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසි වැනි සංවත්සරය සැමරීය. ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ, බැංකු සහ මූල්‍ය අංශයේ සාමාජිකයන්ගේ සහ සමාගමේ සේවක මණ්ඩලයේ සහභාගීත්වයෙන් මාර්තු 07 මොනාක් ඉම්පීරියල්හිදී සංවත්සර උත්සවය පැවැත්විණි. 2006දී ව්‍යවසායකයන් සය දෙනෙකුගෙන් සැදුම් ලත් කණ්ඩායමක් සමග ඇරැඹූ ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම වර්තමානයේදී  දිවයින පුරා ශාඛා 32 ක් දක්වා…

(0)Comments | March 25, 2026 12:16 pm

සංචාරක කර්මාන්තයේ තිරසාර ශ්‍රම බලකායක් වෙනුවෙන් VFS Global හි සහය ඇතිව ක්‍රියාවට නැංවූ Project VISA සාර්ථක ලෙස නිමාව දකී

VFS Global සමාගමේ සහයෝගය ඇතිව The National Cleaner Production Centre (NCPC) Sri Lanka විසින් ASSIST සමඟ එක් වී ක්‍රියාවට නංවූ VISA (Vocational Initiative for Sustainable Ambassadors in Tourism) ව්‍යාපෘතිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. තිරසාර සහ වගකීම්සහගත සංචාරක කර්මාන්තයක් උදෙසා සංචාරක මගපෙන්වන්නන්ට සහ අනාගතයේදී එම වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන්නන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය…

(0)Comments | March 25, 2026 10:20 am

2026 Effie සම්මාන උළෙලේදී හැටන් නැෂනල් බැංකුවට සම්මාන ත්‍රිත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා පැවති Effie Awards Sri Lanka 2026 හිදී විශිෂ්ට සම්මාන තුනකින් පිදුම් ලැබීය. නිර්මාණාත්මක, සාර්ථක සහ ප්‍රබල බලපෑමක් ඇති කරන වෙළඳ ප්‍රචාරණ හා අලෙවිකරණ ව්‍යාපෘති මෙහෙයවීමේ ප්‍රමුඛයෙකු ලෙස බැංකුවේ ස්ථානය මෙම සම්මාන හරහා නැවත වරක් තහවුරු විය. Effie Awards සම්මාන, සැබෑ ව්‍යාපාරික ප්‍රතිඵල ලබා දෙන…

(0)Comments | March 24, 2026 1:37 pm

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus (CIC) විසින් පසුගියදා සුවිශේෂී හවුල්කාරීත්වක් ඇති කර ගන්නා ලදී. ඒ තුලින් ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත බ්‍රිතාන්‍ය  උපාධි සහ අධ්‍යාපන සුදුසුකම් මෙරටදීම සපුරා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත. අද වන විට එක්සත් රාජධානියේ හොඳම විශ්වවිද්‍යාල 30 අතරට එක්ව ඇති East Anglia විශ්වවිද්‍යාලය…

(0)Comments | March 24, 2026 12:08 pm

ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කර ගැනීමට රුකුලක් වෙමින් සම්පත් බැංකුව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගන්වයි්‍

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ වැඩසටහනෙහි සැලකිය යුතු පියවරක් තබමින් සම්පත් බැංකුව, කොළඹ දිස්ත්‍රික්කයේ දෙවන ව්‍යාපාරික හමුව, කිරිබත්ගොඩ Hotel Royal Park හිදී පසුගියදා සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් එක්ව සිටි අතර, එහිදී වත්මන් ව්‍යාපාරික අභියෝගයන් සාකච්ඡා කරමින් ව්‍යාපාරික…

(0)Comments | March 24, 2026 12:05 pm

City of Dreams Sri Lanka විචිත්‍රවත් Holi සති අන්තයක් සමරයි

City of Dreams Sri Lanka විසින් පවත්වනු ලැබූ Signature Holi Weekend ආකර්ෂණීය පසුගියදා ඉතා සාර්ථකව අවසන් වූයේ විචිත්‍රවත් හෝලි අත්දැකීමක් ලබා දෙමිනි. මියුරු සංගීතය, ආහාර හා අමතක නොවන අවස්ථාවන්ගෙන් සුසැදි මෙම හෝලි සැමරුම සුඛෝපභෝගී Nüwa හෝටල් පරිශ්‍රයේදී තෙදින සැමරුමක් ලෙස පැවැත්විණ. සාම්ප්‍රදායික හෝලි උත්සවයක සැබෑ චමත්කාරය සමඟින් රසවත් අත්දැකීමක් තිලිණ කිරීමට Signature Holi Weekend සමත්…

(0)Comments | March 24, 2026 10:50 am

Radisson Blu Resort Galle සමඟින් Yazu ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි

ඉන්දියාවේ අතිශය ජනප්‍රිය සන්නාමයක් වන Yazu හි ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව ගාල්ල Radisson Blu Resort හිදී ආරම්භ වීමට නියමිතය. Yazu at the Beach නමින් ඇරඹි මෙම නවතම අවන්හල තුලින් මෙරට දකුණු වෙරළ තීරයේ සංචාරය කරන්නන්ට රසවත් ආසියානු ආහාරමය අත්දැකීමක් උරුම කර දීමට Yazu කටයුතු කරනු ඇත. මේ වන විට ඉන්දියාවේ ජපන්, තායි සහ කැන්ටනීස් ආහාර සම්ප්‍රදායන්…

(0)Comments | March 24, 2026 10:43 am

HNB සිය නවතම පාරිභෝගික ඒකකය මීගමුව නගරයේ විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වැඩි දියුණු කරමින් නවතම පාරිභෝගික ඒකකයක් පසුගියදා මීගමුවේදී විවෘත කළේය. මෙය මීගමුව ශාන්ත ජෝසප් වීදියේ අංක 125, දරණ ස්ථානයේ පිහිටා ඇත. HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි, HNB විධායක උප සභාපති/ශාඛා ජාල ව්‍යාපාර ප්‍රධානී සුපුන් ඩයස්…

(0)Comments | March 24, 2026 9:22 am

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Medicare 2026 ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු ලෙස ඉදිරිපත් වෙමින් ජාතික සෞඛ්‍ය ආරක්ෂණය ශක්තිමත් කරයි

ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පහසුවෙන් ලබාගත හැකි සෞඛ්‍ය රක්ෂණාවරණ සපයන, ශ්‍රී ලංකාවේ විශ්වසනීය රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරාල් ලිමිටඩ් (SLIC General) සමාගම, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පසුගිය මාර්තු මස 6 වනදා සිට 8 වනදා දක්වා පැවති ‘Medicare 2026’ වෛද්‍ය ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ වඩාත්…

(0)Comments | March 23, 2026 4:28 pm

HNB, Google Wallet හරහා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට Google Pay හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය ඩෙබිට් කාඩ්පත් හිමියන්ට Google Wallet පහසුකම භාවිතයට අවස්ථාව ලබා දී ඇත. මේ හරහා ඇන්ඩ්‍රොයිඩ් (Android) ස්මාර්ට් ජංගම දුරකථන හෝ පැළඳිය හැකි ස්මාර්ට් devices භාවිතා කරන පාරිභෝගිකයින්ට, තම කාඩ්පත වෙනුවට එම උපාංගය ‘’ටැප්’’ (tap) කිරීමෙන් Google Pay හරහා ගෙවීම් සිදු කළ හැකිය. මෙමගින් දේශීය මෙන්ම…

(0)Comments | March 23, 2026 4:05 pm