Featured News

Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි

Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම කොළඹ BMICH පරිශ්‍රයේ පැවැති 15 වන Medicare International Healthcare Exhibition 2026 ප්‍රදර්ශනයට සහභාගී වෙමින් තම ඖෂධ නිෂ්පාදන පරාසය නරඹන්නන් වෙත හඳුන්වා දුන්නේය. ප්‍රදර්ශනය අතරතුර Sands Active නියෝජිතයන් විසින් ජනතාවට තම ඖෂධවල ප්‍රයෝජන සහ නිසි භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්ද සංවිධානය කරන ලදී.  සමාගමේ ප්‍රදර්ශන කුටියට විශාල ජනතා අවධානයක්…

(0)Comments | March 26, 2026 11:28 am

ශ්‍රී ලාංකිකයන්ට නැවුම් මස් වර්ග නිවසටම ගෙන්වා ගැනීමට Uber Eats සහ Delmo අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම බෙදාහැරීමේ සේවා යෙදුම වන Uber Eats, මෙරට ප්‍රමුඛතම කුකුළු මස් සහ මස් නිෂ්පාදන සමාගමක් වන ඩෙල්මෝ (Delmo) සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ ඇති බව නිවේදනය කරයි. පාරිභෝගික අවශ්‍යතා කඩිනමින් සපුරාලමින්, නැවුම් මස් නිෂ්පාදන සෘජුවම නිවසටම බෙදාහැරීමේ සේවාව මෙම හවුල්කාරිත්වය හරහා ශක්තිමත් කෙරේ. ආරම්භක අදියරේදී අලෙවිසැල් 10ක් ආවරණය කරමින් දියත් කෙරෙන මෙම සේවාව, ඉදිරි…

(0)Comments | March 26, 2026 8:41 am

SLIC ‘Rebuild Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක් පරිත්‍යාග කරයි

SLIC විසින් මෑතකදී ඇතිවූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් පවුල්වලට සහාය වීම සඳහා ‘Rebuild Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කරන ලදී. මෙම පරිත්‍යාගය 2026 මාර්තු මස 16 වන දින මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලද අතර මෙම දායකත්වය විපතට පත් වූ…

(0)Comments | March 26, 2026 8:30 am

ගනුදෙනුකාර-කේන්ද්‍රීය බැංකුකරණයේ තීරණාත්මක පිම්මක්” තේමාවෙන් DFCC බැංකුව සිය 13 වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව නිකුත් කරයි

DFCC බැංකුව 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන සිය 13 වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව “ගනුදෙනුකාර-කේන්ද්‍රීය බැංකුකරණයේ තීරණාත්මක පිම්මක්” යන තේමාව යටතේ එළිදක්වා ඇත. මෙම වාර්තාව මඟින් බැංකුවේ මූල්‍ය ක්‍රියාකාරීත්වය, උපායමාර්ගික ප්‍රගතිය සහ තිරසාර සංවර්ධන මුලපිරීම් පිළිබඳ විස්තර ඉදිරිපත් කරන අතර, දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරමින් බැංකුව සිය ගනුදෙනුකාර සබඳතා තවදුරටත් ශක්තිමත් කරන්නේ…

(0)Comments | March 25, 2026 4:46 pm

ගෝලීය ඉංජිනේරු ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් STC TechSphere 2026 සාර්ථක නිමාවෙයි

ශ්‍රී ලංකාවේ කාර්මික ඉංජිනේරු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Swedish Trading Company (Private) Limited ආයතනය විසින් සංවිධානය කළ ‘STC TechSphere 2026’ සමුළුව පසුගියදා කොළඹ Shangri-La හෝටල් පරීශයේ දී උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය. ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රවීණයන්, ඉංජිනේරුවන්, පාරිභෝගිකයින්, ව්‍යාපාරිකයන් සහ ජාත්‍යන්තර නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම අවස්ථාව, තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමන…

(0)Comments | March 25, 2026 4:41 pm

කොමර්ෂල් බැංකු කාඩ්පත් හිමියන්ට අවුරුදු උත්සව සමයේ 70% දක්වා විශේෂ වට්ටම්

කොමර්ෂල් බැංකුව විසින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා පිහිටි පුළුල් වෙළඳසැල් ජාලයක් හරහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 70% ක් දක්වා වූ වට්ටම් ලබා දෙනු ඇත. 2026 අප්‍රේල් 30 වන දින දක්වා පැවැත්වෙන මෙම වාර්ෂික ප්‍රවර්ධන වැඩසටහන බැංකුවේ කාඩ්පත් සඳහා වන විශාලතම පිරිනැමීම වේ. මේ සඳහා සිල්ලර වෙළඳසැල් 4,000 කට අධික සංඛ්‍යාවක්…

(0)Comments | March 25, 2026 12:48 pm

Agentic AI තාක්ෂණයේ නව යුගයක් සනිටුහන් කරමින් Samsung Galaxy S26 ස්මාර්ට් ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

සැන් ෆ්‍රැන්සිස්කෝහි Samsung Galaxy Unpacked 2026 හිදී එළිදක්වනු ලැබූ Samsung Galaxy S26 ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන පෙල ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දීමට Samsung Sri Lanka පසුගියදා කටයුතු කරන ලදී. උසස් තත්වයේ Agentic AI තාක්ෂණයෙන් යුත් මෙම නවතම නිෂ්පාදන පෙල ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලයින්ගේ එදිනෙදා වැඩකටයුතු පහසුවෙන් හා වඩා හොඳින් සිදු කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා…

(0)Comments | March 25, 2026 12:44 pm

Vista Solar Energy සමාගම Global Synergy Awardsහිදී විශිෂ්ටම සූර්ය බල ශක්ති සමාගම ලෙස සම්මාන දිනයි

Agrovista සමූහයට අනුබද්ධ වේගයෙන් වර්ධනය වෙමින් පවතින බල ශක්ති සමාගමක් වන Vista Solar Energy සමාගම ශ්‍රී ලංකාවේ තිරසාර බල ශක්ති විසඳුම් සංවර්ධනයට සපයා ඇති විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Global Synergy Awards සම්මාන උළෙලේදී විශිෂ්ටම සූර්ය බල ශක්ති සමාගම ලෙස සම්මානයට පාත්‍ර විය. Vista Solar Energy සමාගම ගෘහස්ථ, ව්‍යාපාර සහ කර්මාන්ත ගනුදෙනුකරුවන් සඳහා විශ්වාසනීය සහ කාර්යක්ෂම සූර්ය…

(0)Comments | March 25, 2026 12:29 pm

Agrovista Plantation සමාගම ‘2030 වන විට මාතෘභූමියට මිලියනක් ගස්’ වැඩසටහන අරඹයි

Agrovista Plantation සමාගම පාරිසරික තිරසරභාවය හා වගකීම්සහගත ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින් “මාතෘභූමියට 2030 වන විට ගස් මිලියනයක්” යන පරිසර වැඩසටහන අරඹා තිබේ. 2030 වන විට ශ්‍රී ලංකාව පුරා ගස් මිලියනයක් වගා කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙහි ආරම්භක අදියරේදීම සැළැකිය යුතු ප්‍රගතියක් ලබමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගස් 250,000කට වැඩි ප්‍රමාණයක් වගා කිරීමට සමාගම සමත් වී ඇත. මෙම…

(0)Comments | March 25, 2026 12:25 pm

Textrip සමාගමට කර්මාන්ත හා අපනයන විශිෂ්ටත්වය සඳහා ජාතික සම්මාන රැසක්

Elasto සමූහයේ සාමාජිකයෙකු වන Textrip (Pvt) Ltd ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන කර්මාන්තයේ වසර 50කට ආසන්න අත්දැකීම් ඇති ප්‍රමුඛ සමාගමක් ලෙස ජාතික අපනයනකරුවන්ගේ සංගමය සංවිධානය කළ 2025 NCE අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලේදී රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ විශිෂ්ටතා සම්මානයක් දිනා ගනිමින් ගෞරවයට පත් විය. මෙම සම්මානය Textrip සමාගම ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට දක්වන දායකත්වය පිළිබඳ…

(0)Comments | March 25, 2026 12:20 pm