ජාත්‍යන්තර දේපළ වෙළඳාම් සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Fracspace සමාගම, ශ්‍රී ලංකාවේ සිය මංගල ආයෝජනය සනිටුහන් කරමින්, “Altaira” නමැති අති සුඛෝපභෝගී කඳුකර සංවර්ධන ව්‍යාපෘතිය පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) පරිශ්‍රයේ දී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම සුවිශේෂී උත්සවය සඳහා ව්‍යාපාරික, ආගන්තුක සත්කාරක, දේපළ වෙළඳාම් සහ ආයෝජන යන ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ ප්‍රභූවරුන් රැසක් සහභාගී…
කොකා-කෝලා ශ්‍රී ලංකා 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’ (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව පස්වන වරටත් සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ Kantar එක්ව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල පාරිභෝගිකයින්ගේ සෘජු මනාපය මත පදනම්ව සම්මාන තීරණය කරනු ලබන මෙරට ප්‍රමුඛතම සම්මාන උළෙලකි….
O2 Imports Exports & Distributors සමාගම “The Most Outstanding Cafe Equipment and Beverage Manufacturing Company” ලෙස People’s Pinnacle සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කෝපි හා තේ වෙන්ඩින් මැෂින් සහ බෙවරේජ් ප්‍රීමික්ස් නිෂ්පාදන ක්ෂේත්‍ර තුළ සමාගම ඉටු කර ඇති වැදගත් භූමිකාව පිළිබඳ ප්‍රශංසනීය පිළිගැනීමකි. O2 CAFE නම් ප්‍රමුඛ…
ශ්‍රී ලංකාවේ තීන්ත ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ (Asian Paints Causeway) සමාගම සිය SmartCare ‘AquaSafe’ නිෂ්පාදනය වෙනුවෙන් දියත් කළ සුවිශේෂී අලෙවි ප්‍රචාරණ ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන්” මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ ඉහළම සම්මාන උළෙලක් ‘Effie Awards 2025’ සම්මාන ප්‍රදානෝතසවයේදී අදාළ නිෂ්පාදන කාණ්ඩයට හිමි වූ ඉහළම Effie සම්මානයෙන් පිදුම් ලැබීය. “වැස්සත් මට්ටුයි” ගෙදරත් දිස්නෙයි” යන තේමාව ඔස්සේ…
මුඛ සෞඛ්‍යය යනු දත් සුදුවට සහ පිරිසිදුව තබා ගැනීමට පමණක් සීමා වූවක් නොවන බව මාර්තු 20 වැනිදාට යෙදෙන ලෝක මුඛ සෞඛ්‍යය දිනය අපට නැවතත් සිහිපත් කර දෙයි. බොහෝ දෙනෙක් දත් දිරායාම වැළැක්වීමට දැඩි උත්සාහයක් ගත්ත ද, තමන්ගේ විදුරුමස්වල සෞඛ්‍යය පිළිබඳව සිතන්නේ ඉතා කලාතුරකිනි. නමුත් නීරෝගී විදුරුමස් යනු ඔබේ දත්වලට ආරක්ෂාව සහ ශක්තිමත් පදනම සපයන පද්ධතියයි….
මාර්තු 08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) සමඟ එක්ව City of Dreams Sri Lanka විශේෂ හමුවක් සංවිධානය කරන ලදී. ර්‍ණඨසඩැ එද ඨ්සබ” යන්න තේමා කරගත් එම හමුවේදී කර්මාන්ත නායිකාවන්, අධ්‍යාපනඥයින් සහ හෝටල් ක්ෂේත්‍රයට අදාල වෘත්තිකයින් සමඟ තොරතුරු, අදහස් හා අත්දැකීම් බෙදා ගැනීමට City…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන NOLIMIT, දිවයින පුරා විහිදුනු සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 29 වන ශාඛාව පසුගියදා කිරිබත්ගොඩ දී විවෘත කළේය. කිරිබත්ගොඩ, මාකොළ පාරේ පිහිටි Udeshi City සාප්පු සංකීර්ණයේ G-3 හි පිහිටි වර්ග අඩි 21,000කට වඩා වැඩි ප්‍රමාණයකින් යුතු මහල් තුනකින් සමන්විත මෙම ප්‍රදර්ශනාගාරය ගනුදෙනුකරුවන් සඳහා වඩාත් පහසු සාප්පු සවාරි අත්දැකීමක් ලබාගැනීම වෙනුවෙන්ම…
DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම නව මානයකට රැගෙන යමින්, ඔවුන් වෙනුවෙන් කොළඹ වරාය නගරයේ පිහිටි SpeedBay හිදී සුවිශේෂී Go-Karting අත්දැකීමක් මෑතකදී සංවිධානය කර තිබේ. “Race Track Vibes with DFCC ONE” තේමාව යටතේ පැවැත්වූ මෙම ප්‍රවර්ධන වැඩසටහන, බැංකුවේ ජංගම බැංකුකරණ යෙදුම ක්‍රියාකාරීව භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ගමන් මග වේගවත් කිරීමට දායක වන…
තම දීපව්‍යාප්ත අලෙවියෙන් පසු සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සිය නවතම DPMC Workshop Express සේවා මධ්‍යස්ථානය අම්බලන්ගොඩදී විවෘත කළේය. අම්බලන්ගොඩ, ඌරාවත්ත, ගාලු පාරේ අංක 24 යන ස්ථානයේ පිහිටි මෙම නව මධ්‍යස්ථානය, ප්‍රදේශයේ බජාජ් (Bajaj) පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් ළඟා විය හැකි පරිදි උපායමාර්ගිකව ස්ථාපනය කර ඇත. අම්බලන්ගොඩ නගරයට ආසන්නව ගාලු පාරේ…
මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය යළිත් වරක් සනාථ කරමින්, John Keells Consumer Foods ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) සංවිධානය කළ, 2025 TAGS සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලැබීය. මෙම ඇගයීම මගින් Ceylon Cold Stores PLC (CCS) සහ Keells Food Products PLC (KFP) ඇතුළත් මෙම අංශය සතු විනිවිදභාවය, වගවීම සහ විනයගරුක මූල්‍ය කළමනාකරණය පවත්වාගෙන යාම…
Video Story