Featured News

මෙරට මුද්‍රණ විසඳුම් ක්ෂේත්‍රය නව මාවතකට රැගෙන යමින් IT Gallery විසින් ‘PANTUM  Partner Summit 2026’ සංවිධානය කරයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛතම සන්නාමයක් වන IT Gallery Computers (Pvt) Ltd විසින් සංවිධානය කරන ලද ‘PANTUM Partner Summit 2026’ පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ‘අඛණ්ඩ නවෝත්පාදනය’ යන තේමාව මුල් කරගනිමින් පැවැත්වුණු මෙම සමුළුව ඔස්සේ ශ්‍රී ලංකාව තුළ වසර 14ක දිගු කාල පරිච්ඡේදයක් පුරා PANTUM සන්නාමය පැමිණි සාර්ථක ගමන්මග සනිටුහන් කළේය. මෙම…

(0)Comments | April 20, 2026 8:47 am

සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් මහතා CMA ගෞරව සම්මාන ලබයි

මූල්‍ය විනය, යහපාලනය සහ තිරසර වටිනාකම් නිර්මාණය කිරීම උදෙසා දැක්වූ කැපී පෙනෙන දායකත්වය සඳහා සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ විධායක සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් පිරිනමන ගෞරවනීය වූ ‘කළමනාකරණ ගිණුම්කරණ වෘත්තියේ අග්‍රගණ්‍ය උපහාරය’ සම්මානයෙන් පිදුම් ලබා ඇත. නූතන ආයතනික කළමනාකරණය තුළ ඒකාබද්ධ වාර්තාකරණයේ රාමු සහ පාරිසරික, සමාජයීය හා යහපාලන…

(0)Comments | April 16, 2026 10:35 am

Maliban රස ඉතිරෙන නැකතක් ගමින් ගමට

ශ්‍රී ලාංකික සංස්කෘතියේ වැදගත්ම උත්සවයක් වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, අපගේ සම්ප්‍රදායන්, සිරිත් විරිත්, නෑදෑකම් සහ හිතවත්කම් එකිනෙකට යා කරන, ශ්‍රී ලාංකික ජනතාව විසින් ඉතා උත්කර්ෂවත් ලෙස සමරනු ලබන සුවිශේෂී අවස්ථාවකි. නමුත් ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන ආර්ථික හා සමාජීය තත්ත්වයන් හේතුවෙන් මෙවර අවුරුදු සැමරීම බොහෝ පවුල් සඳහා යම් අභියෝගාත්මක තත්ත්වයක් බවට පත්වී ඇත….

(0)Comments | April 16, 2026 10:14 am

DIMO සහ Siemens එක්ව EVO by DIMO හඳුන්වා දෙයි

DIMO හි බලශක්ති අංශය විසින් ශ්‍රී ලංකාවේ විදුලි වාහන (EV) ආරෝපණ (charging) යටිතල පහසුකම් වේගයෙන් සංවර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද නවතම විසඳුම වන EVO by DIMO දියත් කිරීම පසුගියදා සිදු කරනු ලැබීය. කිලෝවොට් 11 සිට කිලෝවොට් 360 දක්වා ආරෝපණ ධාරිතාවන් ආවරණය වන මෙම දියත් කිරීම, රටෙහි විදුලි වාහන පරිසර පද්ධතියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. …

(0)Comments | April 16, 2026 9:50 am

Evolution Auto හි විද්‍යුත් වාහන පෙළ, Radisson Hotels Sri Lanka හි තිරසාරත්ව ගමනාගමනය ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාහන එකතුව සපයන්නා වන Evolution Auto විසින්, Radisson Hotels Sri Lanka සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද විද්‍යුත් වාහන රථ පෙළක් යොදවා ඇති අතර, මෙය විශාල පරිමාණයේ සංචාරක සත්කාරක මෙහෙයුම් සිදු කිරීම සඳහා තිරසාර ගමනාගමනය හා ඒකාබද්ධ කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. මෙම සහයෝගිතාව Radisson හි දෛනික මෙහෙයුම් සඳහා තිරසාරත්වය ඒකාබද්ධ කිරීම පිළිබඳ කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි. මෙය හුදෙක් සංකේතාත්මක…

(0)Comments | April 11, 2026 7:59 pm

LankaPay Technnovation සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ඩිජිටල් බැංකුකරණයේ විශිෂ්ටතමයා ලෙස ඉහළම ගෞරව ලබයි

උත්කර්ෂවත් ලෙස පැවති 2026 LankaPay Technnovation සම්මාන ප්‍රදානෝත්සවයේ දී රන් සම්මාන හතරක්, රිදී සම්මානයක් සහ කුසලතා සම්මානයක් ඇතුළුව සම්මාන හයක් දිනා ගනිමින් කොමර්ෂල් බැංකුව ඩිජිටල් බැංකුකරණ හා මූල්‍ය තාක්ෂණ නව්‍යෝත්පාදනයේ සිය නායකත්වය නැවතත් තහවුරු කර තිබේ. අඛණ්ඩව දෙවන වසරටත් ‘ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටතාවය’ (බැංකු) සඳහා සමස්ථ රන් සම්මානය දිනා ගැනීම මෙම වසරේ සම්මාන උළෙලේ දී බැංකුව…

(0)Comments | April 10, 2026 6:44 pm

Samsung Sri Lanka ලොව අංක 1 රූපවාහිනී සන්නාමයේ 20 වසරක විශිෂ්ටත්වය සමරයි

ලොව අංක 1 රූපවාහිනී සන්නාමය ලෙස අඛණ්ඩව 20 වන වරටත් සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට පසුගියදා සමත් වූයේ සුවිශේෂී ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. Samsung රූපවාහිනී කර්මාන්තයේ පුරෝගාමීත්වය මෙන්ම නව්‍ය නිපැයුම් වෙනුවෙන් නිරන්තර කැපවීම හා උසස් තාක්ෂණය නැවත නැවතත් තහවුරු කළ මෙම ජයග්‍රහණය මහත් ඉහලින් සැමරීමට Samsung Sri Lanka කටයුතු කරන ලදී. Omdia වෙළෙඳපොල පර්යේෂණ ආයතනයට අනුව…

(0)Comments | April 10, 2026 6:20 pm

SLIC Life සහ SLIC General නව රැකියා අවස්ථා නිර්මාණය කරයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLIC General) එක්ව රක්ෂණ සහායක නිලධාරීන් (පුහුණු) 112 දෙනෙකු බඳවා ගත් අතරල එය පසුගිය වසර කිහිපය තුළ සමාගම් දෙක අතර සිදුවූ විශාලතම බඳවා ගැනීම් අතරින් එකක් විය. එම සමස්ත බඳවා ගැනීම් අතරින් 87 දෙනෙකු SLICGL සමාගමට සහ 25 දෙනෙකු SLICLL සමාගමට එක් විය. මෙම…

(0)Comments | April 10, 2026 6:15 pm

රෝයල් නර්සින් හෝම් සමාගම සිංහ සමාජයේ වෛද්‍ය හා නීති ප්‍රජා කඳවුරට ප්ලැටිනම් අනුග්‍රහය දක්වයි

කොළඹ සිලෝන් විශිෂ්ටතා සිංහ සමාජය, STEMI සංසදය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ ධර්මාශෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් පුද්ගලයන් 500ක් ඉලක්ක කර මහා පරිමාණ වෛද්‍ය සහ නීති සේවා කඳවුරක් රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් අනුග්‍රහය යටතේ මාර්තු 28 පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය  පරිශ්‍රයේදී පවත්වන ලදී. වත්මන් සමාජ සභාපති (2021–2026) අයේෂ් ද…

(0)Comments | April 10, 2026 6:08 pm

ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම උදෙසා DFCC ආලෝකා සහ Chrysalis අත්වැල් බැඳගනී

DFCC බැංකුවේ කාන්තා බැංකුකරණ සේවාව වන DFCC ආලෝකා, මෙරට කාන්තා නායකත්වයෙන් යුත් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි මූල්‍ය ප්‍රවේශය, ව්‍යාපාරික ධාරිතාව සහ වෙළෙඳපොළ අවස්ථාවන් පුළුල් කිරීම වෙනුවෙන් Chrysalis ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම සහයෝගීතාව හරහා DFCC බැංකුව සතු මූල්‍ය විශේෂඥතාව සහ ව්‍යවසායකත්ව සහාය, Chrysalis ආයතනය සතු බිම් මට්ටමේ කාන්තා ව්‍යවසායක ජාලයන් සහ ප්‍රජා…

(0)Comments | April 10, 2026 6:00 pm