CSL සමූහයට අයත් Cap Snap Lanka පෞද්ගලික සමාගම ISO-FSSC 22000 ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් සහතික 6ක් හිමි කර ගෙන ඇත. මෙම ජයග්‍රහණය විශේෂ වන්නේ මෙම සියලුම සහතික මාස හයක කාලයක් තුළ දිනා ගැනීමට සමාගමට හැකි වීමයි. මෙය ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ විශිෂ්ටත්වය පිළිබඳ Cap Snap Lankaහි දැඩි කැපවීම පෙන්වා දෙයි. මෙම සහතික ප්‍රදානය Bureau Veritas Sri Lankaහි…
Melwa Conglomerate සංවිධානය කළ “Night of the Generals” උත්සවය පෙබරවාරි 27 කොළඹ Cinnamon Lifeහිදී සාර්ථකව පැවැත්විණි. ඊට ශ්‍රී ලංකාවේ ඉංජිනේරු, ඉදි කිරීම්, මුල්‍ය සහ කාර්මික ක්ෂේත්‍රවල ප්‍රමුඛ වෘත්තීයවේදීහු රැසක් සහභාගි වූහ. නවීන නගර සංවර්ධනය සහ යටිතල පහසුකම්වල අනාගතය පිළිබඳ සාර්ථක සංවාදයකට අවස්ථාවක් වූ මෙය කර්මාන්ත නායකයන් අතර අදහස් හුවමාරුවට හා වෘත්තීය සම්බන්ධතා වර්ධනයට වැදගත් වේදිකාවක්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කළේය. සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති අතර එහිදී කැදැල්ල එන්ටර්ප්‍රයිසස් “ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ව්‍යවසාය නායකයා” සහ “ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක ව්‍යවසාය සමාගම” යන සම්මානවලින්…
SWYFT ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ශුන්‍ය විමෝචන අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. කොකා-කෝලා පදනමේ (TCCF) මූල්‍ය දායකත්වයෙන් නිර්මාණය වන මෙම ව්‍යාපෘතිය Janathakshan මගින් ක්‍රියාත්මක කරනු ලබයි. තලවකැලේ වතු සමාගම සමඟ එක්ව මෙහි ප්‍රතිචක්‍රීයකරණ සහකරු ලෙස Neptune Recyclers ආයතනය කටයුතු කරනු ලබයි. ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනය නිමිති කර ගනිමින්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus හි මානව ශාස්ත්‍ර සහ අධ්‍යාපන පීඨය සිය ඉංග්‍රීසි සහ අධ්‍යාපන උපාධි පුළුල් කළ බව නිවේදනය කළ අතර, ඒ සමග එය මෙරට රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතර විශාලතම අධ්‍යාපන ආයතනයක් බවට පත්ව තිබේ. මෙම පුළුල් කිරීමත් සමග ගුරු වෘත්තීය සඳහා ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්…
ජපානයේ Belluna Co. Ltd. සමාගමේ දකුණු ආසියානු නියෝජිතයා වන Belluna Lanka, කොළඹ 02 ප්‍රදේශයේ පිහිටි 447 Luna Tower නිවාස ව්‍යාපෘතියේ සීමිත මහල් නිවාස සංඛ්‍යාවක් විකිණීමට ඇති බව නිවේදනය කරයි. ශ්‍රී ලංකාව තුළ දිගුකාලීන විශ්වාසයක් දිනා සිටින Belluna සමාගම, මෙම ව්‍යාපෘතිය හරහා කොළඹ නගරයේ උසස් ජීවන රටාවක් අපේක්ෂා කරන ගැනුම්කරුවන්ට දිගුකාලීන වටිනාකමක් ඇති නිවහනක් සහතික කරයි….
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා කොළඹ Cinnamon Life හිදී පැවැති 8 වන LankaPay Technnovation Awards 2026 සම්මාන උළෙලේදී සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය. එහිදී බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු සඳහා හොඳම සක්‍රීය කරන්නා සහ බැංකු අංශයේ LankaSign ඩිජිටල් අත්සන් සඳහා වසරේ හොඳම සක්‍රීය කරන්නා වෙනුවෙන් රන් සම්මාන දෙකක් හිමි කරගත් අතර, වසරේ…
City of Dreams Sri Lanka මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුවිශේෂී සැමරුම් උත්සවයක් පවත්වන ලදී. දේශීය උරුමය සහ විචිත්‍රත්වය මනාව මුසු කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. දේශීය අලංකරණයන් සහ අලුත් අවුරුද්දට ආවේණික වූ තේමාවලින් හැඩවුණු උත්සව සිරිය අමුත්තන්ට මනා අත්දැකීමක් එක් කළේය. ශ්‍රී ලංකාවේ අද්විතීය සංස්කෘතියට මුල් තැන දෙමින් මෙහි අවුරුදු භෝජන…
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු පවුලේ උණුසුම, සම්ප්‍රදායිකත්වය සහ ආදරණීයයන් වෙත යළි එක්වන සතුට එක්තැන් වන සුවිශේෂී සංස්කෘතික මංගල්‍යයකි. ඒ වගේම, බොහෝ දෙනෙකුට එය ගෙදර යාමේ බලාපොරොත්තුව සමඟ මඟ දිගු වුවත් හිත පිරෙන ගමනකි. එවැනි අවස්ථාවක, Allianz Lanka සමාගම තම ‘අවුරුදු නෑගම්’ වැඩසටහන දෙවැනි වරටත් ක්‍රියාත්මක කරමින්, අලුත් අවුරුදු සමයේ නෑගම් යන ශ්‍රී ලාංකික…
ජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව මෙරට කාන්තා ව්යවසායකත්වය සවිබල ගැන්වීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව සංවිධානය කළ විශේෂ වැඩසටහන් මාලාවකට දිවයින පුරා විසිරී සිටින ව්යවසායිකාවන් 1,500කට අධික පිරිසක් සහභාගී වූහ. “ඇය සවිබල ගන්වමින් එක්ව ඉදිරියට” යන තේමාව යටතේ ක්රියාත්මක වූ මෙම වැඩසටහන හරහා කාන්තා ව්යවසායකත්වය සහිත ව්යාපාර සවිබල ගැන්වීම සඳහා සංසද 20කට අධික සංඛ්යාවක් පවත්වා ඇත. එහිදී මූල්ය…
Video Story