සියැට් ටයර් සන්නාමයේ යුරෝපීය ටයර් පරාසය අනුග්‍රහයෙන් 134 වන ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් ශූරතාවලිය සහ ශ්‍රී ලංකා කාන්තා ස්ට්‍රෝක් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය, සැප්තැම්බර් 23 වන දින ඓතිහාසික රාජකීය කොළඹ ගොල්ෆ් සමාජයෙහි ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය (SLGU) විසින් සංවිධානය කරන මෙම ශූරතාවලිය සඳහා සියැට් කැලණි හෝලඩිංග්ස්, සියැට් යුරෝපීය ටයර් පරාසය හරහා මෙසේ හවුල්…
සණස ලයිෆ් හඳුන්වා දෙන නවතම සහ විශාලතම පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා එළි දැක්වුණු අතර ඓතිහාසික ගැටබරුව මහා විහාරස්ථානයේ ආශිර්වාදය සහිතව මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ විය. මෙම නව ප්‍රවර්ධන වැඩසටහන හරහා සණස ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට වටිනා ත්‍යාග රැසක් දිනා ගැනීමේ අවස්ථාව උදා වේ. දැනටමත් සණස ලයිෆ් හා සම්බන්ධ වී සිටින පාරිභෝගිකයන්ට මෙන්ම නව පාරිභෝගිකයන්ටද …
සුවිශාල, දීප්තිමත් සහ ත්‍රාසජනක අත්දැකීම්වලින් සපිරි සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහනේ 19 වන සංස්කරණය එළිදක්වමින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම අපේක්ෂිත ජීවිත රක්ෂණ පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහන වාසනාවන්ත රක්ෂණ ඔප්පුහිමි පවුල් සිය ගණනකට අමතක නොවන විදේශ සහ දේශීය සංචාර සඳහා අවස්ථාව උදා කර දීමට සැරසෙයි. දශක දෙකකට ආසන්න කාලයක් තුළ පවුල් 11000 කට අධික සංඛ්‍යාවකට එනම්…
ඩිජිටල් අලෙවිකරණ සේවා සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක් වන Artslab Creatives ආයතනය, Fems Sri Lanka වෙනුවෙන් දියත් කළ “Forward & Fearless” ප්‍රචාරණ වැඩසටහන, SLIM DIGIS 2.5 සම්මාන උළෙලේ දී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය.ඉහත ප්‍රචාරණ ව්‍යාපාරයට “හොඳම AI තාක්ෂණික භාවිතය”(Best Use of AI Technologies) කාණ්ඩයේ රිදී සම්මානය ද, “හොඳම සමාජ සත්කාරක වැඩසටහන” / අරමුණු පෙරදැරි ඩිජිටල්…
ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහනේ ‘English for Teens’ 2024/25 අදියරේ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු ඉංග්‍රීසි දින උත්සව මාලාව පසුගියදා දිවයිනේ පළාත් 5 ක් පුරා පැවැත්විණි. මෙය ඔවුන්ට ‘English for Teens’ තුළින් ලබාගත් දැනුම සහ කුසලතා ප්‍රදර්ශනය කිරීමට ලැබුණු අනගි අවස්ථාවක් විය. ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ප්‍රමුඛතම වැඩසටහනක් වන `English for Teens’ වැඩසටහන මට්ටම් දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. එහිදී රජයේ පාසල්වල වයස අවුරුදු 12 ත් 14 ත් අතර…
Research Intelligence Unit විසිනි ශ්‍රී ලාංකිකයන් කිසි විටෙකත් මහල් නිවාස වෙත නොයන බව වසර ගණනාවකට පෙර පවසා තිබුණේ, ඔවුන්ගේ ස්වදේශික වටිනාකම් තුළින් උද්‍යාන පහසුකම් සහිත හා අඛන්ඩව නඩත්තු කටයුතු කළ හැකි සහ පරම්පරාවෙන් පරම්පරාවට උරුම කර දිය හැකි නිවාස සහ ඉඩම් වඩා වැඩි වටිනාකමක් ඉසිලූ බැවිනි. නමුත් දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ වර්ධනය, ජීවන තත්ත්වයේ…
3M සහ මැක්ලරන්ස් සමූහය “නවෝත්පාදනය තුළින් කාර්යසාධනය බලගැන්වීම සහ හවුල්කාරීත්වය ඇගයීම” යන තේමාව යටතේ සුවිශේෂ උත්සවයක් 2025 සැප්තැම්බර් 3 වන දින කොළඹ සිනමන් ලයිෆ් හිදී පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීම සහ සහයෝගී නවෝත්පාදනයේ අනාගතය ගවේශනය කිරීමේ අරමුණින් පැවැත්වූ මෙම අවස්තාව, එම ආයතනයන්හි ප්‍රමුඛතම පාරිභෝගිකයන්, C තලයේ විධායක නිලධාරීන්, කර්මාන්ත පාර්ශ්වකරුවන් සහ 3M- මැක්ලරන්ස් ආයතයන්හි…
යුනියන්පේ Asia Prestige කාඩ්පත් හිමියන් සඳහා LoungeKey ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවේකාගාර ප්‍රවේශය එකතු කළ ලෝකයේ ප්‍රථම බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වූ අතර මෙම හවුල්කාරීත්වය හරහා යුනියන්පේ Asia Prestige Diamond සහ Asia Prestige Platinum ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂ ප්‍රතිලාභ හිමි වෙයි. මෙම සුවිශේෂී පහසුකම මඟින් කොමර්ෂල් බැංකුවේ යුනියන්පේ Asia Prestige කාඩ්පත් හිමියන්ට රටවල් 140 කට වැඩි…
වේගයෙන් වර්ධනය වන වායුසමීකරණ යන්ත්‍ර බෙදා හැරීම් සහ සේවා සමාගමක් වන AC Mahagedara පෞද්ගලික සමාගම Diamond Excellence 2025 සම්මාන උළෙලේදී වායුසමීකරණ යන්ත්‍ර බෙදා හැරීම සහ සේවා නව්‍යකරණය සඳහා වන විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සමාගමේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ගයාන් බුද්ධික මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2023දී ආරම්භ වූ AC Mahagedara වර්තමානයේදී…
‘අනාගතය මෙහෙයවීම: වෙනස්වන ලෝකයක සාර්ථක වීම සඳහා සිසුන් සූදානම් කිරීම’ යන තේමාව යටතේ අනාගතයට සරිලන ලෙස සිසුන් සූදානම් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව එළිදක්වයි Cambridge University Press & Assessment විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය වැඩිදියුණු කිරීමේ සිය දිගුකාලීන සැලැස්මේ එක් අදියරක් ලෙස, කලාපය තුළ ඔවුන්ගේ පැවැත්ම ශක්තිමත් කරන බව සහ ශ්‍රී ලංකාව කෙරෙහි නව උපායමාර්ගික…