Featured News

Daraz 4 වැනි සංවත්සරය වෙනුවෙන් අන්තර්ජාල මිලදීගැනීම්වලදී වාසි රැසක්

මිලියන 2 කට අධික නිෂ්පාදන රැසක්, 35,000 ක විකුණුම්කරුවන් පිරිසක්, මිලියනයක් වූ සක‍්‍රීය අන්තර්ජාල පාරිභෝගික පිරිසක් එකම අන්තර්ජාල අවකාශයක් තුළ එකමුතු කළ මිලියන 1.6 ක භාණ්ඩ දිවයින පුරා බෙදාහරින ලද  Daraz, ශ්‍රී ලංකාව තුළ අති සාර්ථක ලෙස අන්තර්ජාල වෙළෙඳපොළ මෙහෙයුම් දියත්කොට වසර 4 ක් සම්පූර්ණ කර ඇතිබව පසුගියදා නිවේදනය කෙරිණ. ඒ නිමිත්තෙන්, ඔක්තෝම්බර් මස 10…

(0)Comments | October 5, 2020 3:45 pm

ලෝක ළමා දිනයට දැයේ දූ දරුවන්ට ඩයලොග් ටෙලිවිෂන් වෙතින් වටිනා තිළිණයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Pay TV ජාලය වන ඩයලොග් ටෙලිවිෂන් සමාගම මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් දැයේ දූ දරුවන් වෙත පිදෙන මහඟු තිළිණයක් ලෙසින්, ඩයලොග් ටෙලිවිෂන් ළමා නාලිකා 9ක් ඔක්තෝබර් 01 වෙනිදා සිට 07 වෙනිදා දක්වා කිසිඳු අමතර ගාස්තුවකින් තොරව නැරඹීමේ අවස්ථාව ලබාදී ඇත. රූපවාහිනිය දරුවන්ගේ දැනුම වර්ධනයට සහ විනෝදාස්වාදය සඳහා හොඳම මාධ්‍ය බවට පත්කරවීම මෙහි…

(0)Comments | October 2, 2020 5:50 pm

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය 8 වන වාර්ෂික ENR සම්මාන උළෙලේදී විශිෂ්ඨතම ගෝලීය ව්‍යාපෘති සම්මානය දිනාගනී

සමස්ත ලෝකයේම අවධානය නැවත වරක් ශ්‍රී ලංකාව දෙසට යොමු කර ගනිමින් ජාත්‍යන්තර ඉංජිනේරු සහ ඉදිකිරීම් ප්‍රවෘත්ති සඟරාවක් වන Engineering News-Record (ENR)  මගින් 8 වන වරටත් පවත්වනු ලැබූ වාර්ෂික ගෝලීය විශිෂ්ඨතම ව්‍යාපෘති තරගයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ගෝලීය විශිෂ්ඨතම ව්‍යාපෘතියට හිමි සම්මානය දිනාගැනීමට සමත් විය. මෙහිදී ලොකයේ මහාද්වීප 6 ක රටවල් 21 ක් නියෝජනය කරමින් ඉදිරිපත්…

(0)Comments | September 30, 2020 6:11 pm

ගුණාත්මක පාරිභෝගික සේවාවක් ලබාදීමේ අරමුණෙන් සියපත ෆිනෑන්ස් අවිස්සාවේල්ල ශාඛාව නව පරිශ‍්‍රයකට

වසර 15 කට අධික කාලයක් තුළ විශ්වාසනීය මූල්‍ය සේවාවක නියැලි සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් සතු දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයේ අවිස්සාවේල්ල ශාඛාව ගුණාත්මක පාරිභෝගික සේවාවක් ලබාදීමේ අරමුණෙන් නවතම පරිශ‍්‍රයක ස්ථාපිත කොට තිබේ. සියපත ෆිනෑන්ස් ප‍්‍රධාන කාර්යාලය වෙතින් ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදෙන ලීසිං‚ කුලී සින්නක්කර සේවා‚ ෆැක්ටරින්‚ ව්‍යාපාර හා පුද්ගලික ණය‚…

(0)Comments | September 30, 2020 5:35 pm

Asian Banking & Finance සම්මාන උළෙලේ දී HNB FINANCE සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

ශ‍්‍රී ලාංකීය මූල්‍ය සමාගම් අතර සිය නාමය ඉදිරියට ගෙන එමින් 2020 වසරේ පැවති Asian Banking & Finance සම්මාන උළෙලේදී ප‍්‍රමුඛතම සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීමට HNB FINANCE සමාගම සමත් විය. ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සමාගම් අතුරින් විශිෂ්ටතම අලෙවි සහ සන්නාම ප‍්‍රවේශය ලෙසත් ශ‍්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර විශිෂ්ටතම වෙබ් අඩවිය ලෙසින් ද මෙවර ඇගයුම් ලද…

(0)Comments | September 30, 2020 5:31 pm

කොවිඞ්-19 ට එරෙහිව සටන් කරන ආයතන වලට සියැට් වෙතින් රුපියල් කෝටියක් වටිනා උපකරණ පරිත්‍යාගයක්

ශ‍්‍රී ලංකාව කොවිඞ්-19 වසංගත තත්ත්වය ජයගනිමින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සිටියදී තවදුරටත් මෙරට කොවිඞ්-19 වසංගතය පැතිරීම වැලැක්වීමට වෙහෙසෙන ප‍්‍රධාන රජයේ ආයතන කිහිපයකට අත්‍යවශ්‍ය උපකරණ තොගයක් සියැට් කැළණි සමාගම විසින් පරිත්‍යාග කර ඇත. මෙරට ප‍්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා විසින් මෙරට ප‍්‍රධාන ආයතන හයකට මෙම පරිත්‍යාග කළ අතර ඒ වෙනුවෙන් වැයකළ මුදල රුපියල් මිලියන 10 ඉක්මවා යන බව සමාගම…

(0)Comments | September 30, 2020 12:51 pm

බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය 2020, පාඨක ඉල්ලීම සලකා නියමිත දිනට පෙර විවෘත වේ

පෙර වසරවලට වඩා වෙනස්ම ආකාරයේ විනෝදජනක පොත් ප්‍රදර්ශන අත්දැකීමක් බිග් බෑඩ් වුල්ෆ් ලෝලීන් හට හිමි කර දෙමින්, බිග් බෑඩ් වුල්ෆ්  පොත් ප්‍රදර්ශනය 2020, මෙවර ඔන්ලයින් මගින් පැවැත්වේ. එය ඔක්තෝබර් මස 01 වැනිදා සිට දින හතරක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබුණද, අසීමිත පාඨක ඉල්ලීම සලකා, නියමිත දිනට පෙර පැවැත්වීමට, සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව,…

(0)Comments | September 30, 2020 10:30 am

ශ්‍රී ලංකාවේ ශක්තිමත් අනාගත තරුණ ව්‍යවසායකත්වයක් නිර්මාණය කිරීමේ ‘21FOR21’ ව්‍යාපෘතියට එයාර්ටෙල් ලංකා සමාගම ජවය ලබාදෙයි

ශ්‍රී ලාංකික තරුණ ප‍්‍රජාව තුළ ව්‍යවසායකත්ව කුසලතා සවිබල ගැන්වීම අරමුණෙන් ‘21FOR21’ තේමාව රැගත් 2020 ලෝක තරුණ නිපුණතා දිනය (WYSD) සහ ජාත්‍යන්තර තරුණ දිනය (WYSD) සංකේතවත් කිරීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම USAID ආයතනයේ අරමුදලින් ක‍්‍රියාත්මක වන තරුණ නිපුණතා සංවර්ධන හා ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන YouLead සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම ව්‍යාපාරයේ අරමුණ වූයේ 21 වන සියවසේදී තරුණ…

(0)Comments | September 30, 2020 10:27 am

Hikvison සී.සී ටී.වී. කැමරා අලෙවි නියෝජිතයින්ට Sell-X වෙතින් මූල්‍යමය ඇගයීමක්

දකුණු ලක පරිඝනක සහ සී.සී.ටී.වී කැමරා අලෙවියේ හා බෙදාහැරීමේ ප්‍රමුඛයා වන Sell-X පුද්ගලික සමාගම Hikvison  සී.සී.ටී.වී.  කැමරා අලෙවි නියෝජිතයින් හා පාර්ශවකරුවන් මූල්‍යමය වශයෙන් ඇගයීමට ලක් කරයි.   Hikvison සී.සී.ටී.වී කැමරා අලෙවි නියෝජිතයින් හා පාර්ශවකරුවන් අනූවකට වැඩි සංඛ්‍යාවක් Sell-X පුද්ගලික සමාගම සමග සම්බන්ධවී සිටින අතර, ඔවුන්ගෙන් වැඩිම අලෙවියක් වාර්තා කළ අය අගය කිරීමට ලක් කළේ මූල්‍යමය…

(0)Comments | September 30, 2020 9:37 am

ශ්‍රී ලංකාවේ අනාගත ව්‍යාපාර අවශ්‍යතා සඳහා සිස්කෝ සිය තාක්ෂණික යටිතල පහසුකම් පද්ධතිය පුළුල් කරයි

ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයක් කරා ගෙන යාමේ ගමනට සිය කැපවීම වඩාත් පුළුල් කරමින් සිස්කෝ ඩිජිටල් තාක්ෂණික පද්ධතිය මත ව්‍යාපාරික සේවා වඩාත් කාර්යක්ෂම ලබා දීමේ සිස්කෝ හි සේවා සමූහයක් පසුගියදා හඳුන්වා දෙන ලදී. මීට අමතරව, සිස්කෝ විසින් දැනට ශ්‍රී ලංකාවත් සමඟ පවතින හවුල්කාරීත්වයන් තවත් වර්ධනය කර ගනිමින් කොවිඞ්-19 වසංගතය සමඟ ශ්‍රී ලංකාවේ ඇති වූ අලූත් තත්වය…

(0)Comments | September 30, 2020 9:29 am