හැටන් නැෂනල් බැංකුව ජයග‍්‍රාහී 11වන වරටත් ශ්රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 2020 වසරේ ඒෂියන් බෑන්කර් පාරිභෝගික මූල්‍ය සේවා විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (Asian Banker’s International Excellence in Retail Financial Services 2020 awards ceremony) සම්මානයට පාත‍්‍ර විය. සුවිශේෂී අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ බැංකුවේ තිරසාර වර්ධනය සහ ක‍්‍රියාවලීන්, මූල්‍ය සේවා අංශය තුළ අඛණ්ඩ සිදු වූ වැඩිදියුණු…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම weft Knitted ඇඟළුම් නිෂ්පාදකයා වන Ocean Lanka (Pvt) Ltd මේ වන විට, ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කරන ලද, විෂබීජ නාශක මුඛ ආවරණ සඳහා අත්හදා බැලීම් සිදු කරමින් සිටියි. COVID-19 වසංගතය හේතුවෙන් දැනට වෙළෙඳ පොළේ මතුව ඇති මුඛ ආවරණ හිඟය සමනය කිරීම පිණිස සිය නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන බවට සමාගම නිවේදනය කරයි. සාර්ථක…
“ජනතාවට සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ අරමුණු හා අභිලාෂයන් තිරසාර ආකාරයකින් සාක්ෂාත් කර ගැනීම සඳහා මූල්‍ය සේවා සහ තොරතුරු ලබා දීම” යන තම දැක්ම මත පදනම්ව වර්තමාන කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් අහිතකර බලපෑමට ලක්වූ ව්‍යාපාරවලට සහාය වෙමින් ජාතික ආර්ථිකයේ පුනර්ජීවය නැවත ස්ථාපිත කිරීම වෙනුවෙන් කැප වීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පෙරට පැමිණ තිබේ. මෙම තත්ත්වය සලකා බලමින් නේෂන්ස්…
සර්වෝදය ව්‍යාපාරයේ මූල්‍ය සේවා අංශය ලෙස ප්‍රකට සර්වෝදය සංවර්ධන මූල්‍ය ආයතනය (SDF) අතිශය අභියෝගාත්මක වසරක් වූ 2019-20 මූල්‍ය වසර තුළ දී වාර්තාගත ලාභාංශ වර්ධනයක් අත්පත් කරගනී. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම උදෙසා සර්වෝදය ව්‍යාපාරය විසින් සිදුකරන සමාජ සංවර්ධන ක්‍රියාකාරකම් සහ පුණ්‍යාධාර කර්තව්‍යයන් වෙනුවෙන් අවශ්‍ය අරමුදල් සම්පාදනය කරන මූල්‍ය ආයතනයක් වූ සර්වෝදය සංවර්ධන මූල්‍ය ආයතනය…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පෞද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුවේ 51 වන වාර්ෂික මහ සභා වාරය (AGM) පළමු වතාවට අන්තර්ජාලය ඔස්සේ 2020 ජුනි 25 වන බ‍්‍රහස්පතින්දා පවත්වන ලදී. කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ සමාජ දුරස්ථභාවය රැකගැනීමේ අවශ්‍යතාවයට ප‍්‍රමුඛත්වය ලබාදෙමින් මේ ආකාරයෙන් මහ සභා රැස්වීම පැවැත්වීම කැපී පෙනේ. මේ අනුව, බැංකුවේ යුනියන් පෙදෙසේ පිහිටි ශාඛාවේ ශ‍්‍රවනාගාරයේ සිට Zoom…
කොවිඩ් -19 වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාව තුළ පැවැත්වූ පළමු සජීවී සංගීත ප්‍රසංගය බවට පත්වෙමින් රසික ආදරය නොමදව දිනාගත් භාතිය සහ සන්තුෂ් ටී.වී. දෙරණ සමඟ එක්ව මෙරට පළමු ඩ්‍රයිව්-ඉන්-කොන්සර්ට් සංගීත ප්‍රසංගය අති උත්කර්ශවත් අයුරින් පසුගියදා පැවැත්වූ අතර ඩයලොග් ආසිආටා සමාගම ඒ සඳහා සවිබලය ලබාදෙන ලදී. ශ්‍රී ලාංකිකයින්ට නවමු අත්දැකීමක් වූ මෙම සජීවී සංගීත ප්‍රසංගය පැවැත්වුණේ රත්මලාන…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, අඛණ්ඩව දෙවන වරටත් ශ්රී ලංකාවේ වටිනාම වෙළඳ නාමය බවට ලොව ප්‍රමුඛතම ස්වාධීන වෙළඳ නාම තක්සේරුකරණ උපදේශන ආයතනය වන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් නම් කරනු ලැබීය. වාර්ෂිකව 17 වන වරටත් පැවැත්වුණු තක්සේරුකරණයේදී ඩයලොග් සමාගම වෙත මේ වටිනා ගෞරව සම්මානය පිරිනැමුණු අතර, අඛණ්ඩව 6 වන වරටත් AAA වෙළඳ නාම…
ව්‍යාපාර හා පුද්ගලයින් සවිබල ගැන්වීම සඳහා විශේෂ අඩු පොලී ණය හා රන් ණය පහසුකම් ලබා දෙයි. ගෝලීය සෞඛ්‍ය හා ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා ලබා දෙන සහයෝගය තව දුරටත් වේගවත් කරමින් සම්පත් බැංකුව සිය ‘අරඹමු ශ්‍රී ලංකා’ ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාර සංවර්ධනය සඳහා විශේෂ ණය සහ රන් ණය පහසුකම් ලබා දීමට…
ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, රටේ පවතින දැඩි අභියෝගාත්මක තත්වය මධ්‍යයේ වූවද Fitch ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන දෙකක් ඉහළට පැමිණෙමින් ‘AA+(lka)’ ණය ශ්‍රේණිය හිමි කර ගෙන ඇත. විචක්ෂණශීලී මූල්‍ය හා කළමණාකරණ උපායමාර්ගයන්හි ප‍්‍රතිඵලයක් ලෙස, HNB ශ්‍රේණිගත ස්ථාන දෙකකින් ඉහළට පැමිණීමත් සමග ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත බැංකු කිහිපය අතර ස්ථානගත වීමට…
4GB RAM + 64GB ඉහළ මතක ධාරිතාවයක් සහිත Huawei Y6p ද ඇතුළත් වේ ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් පසුගියදා දේශීය වෙළද පොළ වෙත තාක්ෂණික උපාංග කිහිපයක් හඳුන්වා දීම online වැඩසටහනක් ආකාරයෙන් සිදු කරන ලදී. පාරිභෝගිකයින් අතර දැඩි කුතුහලයක් ඇති කිරීමෙන් පසු වෙළද පොළ වෙත නිකුත් කරන ලද මෙම උපාංගයන් අද වන විට…
Video Story