AIA ඉන්ෂුවරන්ස්, ගෞරවාන්විත “ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව්” වෙතින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මානයෙන් පිදුම් ලැබීම මහත් අභිමානයෙන් සමරයි. මෙම ගෞරවනීය ඇගයුම සඳහා, මූල්‍ය කේෂේත්‍රය සහ ලෝක ආර්ථිකය පිලිබඳ විශ්ලේෂණ සිදුකරන්නා වූ, එක්සත් රාජාධානියේ ප්‍රභල සන්නිවේදන ආයතනයක් වන මෙම සමාගම, ප්‍රධාන කාර්යසාධන දර්ශක පිළිබඳව විස්තරාත්මක තක්සේරු කිරීමක්…
සියල්ල සපිරි, නගරයක් තුළ නගරයක් – ඇක්සස් රෙසිඩෙන්සීස් සහ ෆෝසයිට් ඉන්ජිනියරින් සමාගම් එක්ව ගෙනෙන Knowledge City Malabe (KCM) ව්‍යාපෘතිය පසුගියදා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අතින් විවෘත විය. නගරයක් ඇතුළත සියලු පහසුකම්වලින් හෙබි තවත් නගරයක් ලෙස නිර්මාණය කෙරෙන මෙම ව්‍යාපෘතිය, සාමාන්‍ය ජීවන රටාවකට අවැසි සියලු පහසුකම්වලින් හෙබි අතර, සමස්ත ව්‍යාපෘතියෙන් 50%කට වැඩි ප්‍රමාණයක් වෙන්වන්නේ…
ශ්රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT- MOBITEL, සිය විශ්වාසවන්ත පාරිභෝගිකභවතුන් උදෙසා විශේෂයෙන්ම හදුන්ව දෙන ලද ‘Laptop Fiesta’ ත්‍යාග වැඩසටහනේ සමාරම්භය පසුගියදා සනිටුහන් විය. SLT-MOBITEL ජංගම සහ ස්ථාවර දුරකථන සම්බන්ධතා අත්විදින සියලුම පාරිභෝගිකයින් වෙත නවමු අත්දැකීමක් ලබා දෙන මෙම වැඩසටහන SLT-MOBITEL සන්නාම ඒකාබද්ධතාවයේ තවත් වැදගත් සන්දිස්ථානයක් ලෙස හැදින්විය හැක. මෙහිදී,…
ශ්රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB, QR කේත පදනම් කරගත් LANKAQR ගනුදෙනු ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කළ HNB SOLO අවුරුදු පොළ පසුගියදා දිවයිනේ ප‍්‍රධාන නගර 8කදී ඉතා සාර්ථකව පැවැත්විණ. එහිදී HNB සමඟ එක්ව සිටින දිවයින පුරා සිටින ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හවුල්කරුවන් සඳහා ද සුවිසල් අවස්ථාවක් හිමි කර දීමට HNB…
පරිසර හිතකාමී නිෂ්පාදන නිර්මාණයේ ශ‍්‍රී ලාංකේය පුරෝගාමියකු වන BPPL හෝල්ඩින්ග්ස් පසුගිය මස යෙදී තිබූ ලෝක මිහිතල දිනය පදනම් කර ගනිමින් ව්‍යාපාරික තිරසාරභාවය සඳහා වන ආයතනික කැපවීම යළිත් තහවුරු කිරීමට සමත් විය. ‘අපගේ ලෝකය යථා තත්වයට පත්කරන්න’ යන්න තේමා කරගත් මෙවර ලෝක මිහිතල දිනයේදී ස්වාභාවික ක‍්‍රියාවලීන්, හරිත තාක්ෂණයන් හා නව්‍යකරණ චින්තනයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන…
LANKAQR පද්ධතියට හඳුන්වා දුන් පළමු ක්ෂණික ප‍්‍රතිචාර (QR) පදනම් කරගත් ගෙවීමේ ඇප් සේවාව වන කොමර්ෂල් බැංකුවේ ComBank Q+ ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කරමින් මේ වනවිට 50,000 කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් එම ඩිජිටල් ගෙවීම් විසඳුමේ පහසුව සහ ආරක්ෂාව භුක්ති විදින බව බැංකුව නිවේදනය කර ඇත. ක්‍රෙඩිට් කාඞ්පත්, ඩෙබිට් කාඞ්පත් සහ පෙරගෙවුම් කාඞ්පත් හිමියන්ට සහ වෙළෙඳුන්ට ඉතාමත්…
ශ්රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගම, ව්‍යාපාර ලෝකය තුළ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවේ වැදගත්කම සම්බන්ධයෙන් පැහැදිලි පූර්වාදර්ශයක් සපයමින්, තම අධ්‍යක්ෂ මණ්ඩලයට කාන්තාවන් 3 දෙනෙකු පත්කිරීමට කටයුතු කර තිබේ. මේ හේතුවෙන් වඩාත් පුළුල් දැක්මකින් යුතුව, වඩාත් නිවැරදි හා සමබර තීරණ ගැනීමට JAT Holdings සමාගමට හැකියාව ලැබෙනු ඇති අතර, ඒ ඔස්සේ ව්‍යාපාර ලොව තුළ තවත්…
කැමති වාහනේ මිස් වෙන්න කලින් අයිති කරගන්න – අවම පොලී අනුපාත, අවම ලියකියවිලි, එක්දින සේවය, නම්‍යශීලි ගෙවීම් ක්‍රම දැන් CLC වෙතින් රථවාහන ආනයනය සීමාකර ඇති මෙවන් කාලයක ලියාපදිංචි රථවාහන සඳහා වෙළඳ පොළ තුළ අධික ඉල්ලුමක් පවතී. “මිස් කරගන්නැතුව ලීස් කරගන්න” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පෞද්ගලික…
මෙරට ආර්ථික ක්‍රියාවලියට වැදගත් සහයෝගයක් ලබා දීමේ උත්සාහයක් සුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය (SME) වෙනුවෙන් සංවිධානය කරනු ලබන වෙබ් සම්මන්ත්‍රණ (webinar) මාලාවෙහි නවතම වැඩසටහන පසුගියදා පවත්වන ලදී. “කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා බදුකරණ ක්‍රියාවලිය හා කොවිඩ් 19 කාලසීමාව තුළ ලබා දුන් සහන” යන තේමාව යටතේ මෙම…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සීඝ‍්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කරමින් ලෝක නායකත්ව සම්මේලනය විසින් ඉන්දියාවේ මුම්බායි හිදී සංවිධානය කරන ලද Business Leader of the Year සම්මාන උළෙලේදී ඉහළම පෙළේ සම්මාන 6කින් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. සිය නවෝත්පාදන හා ශක්තිමත් සන්නාම…
Video Story