ශ්‍රීලංකන් ගුවන් සේවය සිය නවීකරණය කරන ලද නව කාර්යාලය ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01 යන ස්ථානයේ දී අද (23) දින විවෘත කරන ලදී. කොළඹ වාණිජමය හදවත බඳු ප්‍රදේශය තුළ පිහිටා ඇති මෙම කාර්යාලය උපායමාර්ගිකව ස්ථානගත කර තිබේ. ඈත අතීතයේ සිට මේ දක්වාම ගුවන් සමාගමේ නගර කාර්යාලය මෙම ගොඩනැගිල්ලේ ස්ථාන ගතව තිබිණි. එහි මුහුණත සහ…
ශ්රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ නායකත්වය උසුලන සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද ප‍්‍රයිම් සමූහය සිය නවතම සුඛෝපභෝගී නිවාඩු නිකේතන නිවාස ව්‍යාපෘතිය වන Scottish Island දිගන ප‍්‍රදේශයේදී ආරම්භ කරන ලදි. වික්ටෝරියා ජලාශය නෙත ගැටෙන සුන්දර දිගන නගරයේ ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය හරහා සුඛෝපභෝගී නිවාස 28ක් ස්කොට්ලන්ත ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඉදිවනු…
වඳවීමේ තර්ජනයට පත්ව සිටින කැස්බෑවන් සංරක්ෂණය කරමින් ජෛව විවිධත්වය ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සහයෝගය ලබාදෙන ව්‍යාපෘතිය යටතේ අභිජනනය කරන ලද කැස්බෑ පැටවුන් දහස් ගණනක් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානය වෙත මුදාහැරීම සිදුවෙමින් පවතී. අම්පාර දිස්ත‍්‍රික්කයේ පානම ප‍්‍රදේශයේ ආරක්ෂිත කැස්බෑ කූඩු 70 ක් තුළින් අභිජනනය කළ කැස්බෑ පැටවුන් 8,490 දෙනෙකු පසුගිය මාස අට තුළදී මුහුදට මුදාහළ අතර…
පාරිභෝගිකයින් වෙත උසස් සේවාවක් සැපයීමේ අරමුණින් ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච් විසින්, ප්‍රමුඛ තාක්ෂණික සමාගමක් වන Fortumo හා සහයෝගීතාවයකට එළඹ ඇත. මෙම හවුල්කාරීත්වය හරහා සියලුම හච් පසුගෙවුම් හෝ පෙරගෙවුම් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ගිණුමේ ශේෂය හරහා ජාත්‍යන්තර අන්තර්ගත සේවාවන් සඳහා වූ ඩිජිටල් දායකත්ව මුදල් ඉතා පහසුවෙන් හා කඩිනමින්…
පසුගියදා පැවැති 17 වැනි වාර්ෂික ‘විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන’ 2020 උළෙලෙහිදී ප්‍රථම ස්ථානය දිනාගැනීමට CBL සමූහය සමත්වී සිටී. ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී තිරසාරතාවය හා විශිෂ්ට ආයතනික පුරවැසිභාවය වෙනුවෙන් පුද්ගලික අංශයෙහි ව්‍යාපාරික ආයතනයන් වෙත පිදෙන ඉහළම සම්මානය වන්නේ මෙයයි. CBL ආයතනය විසින් එහි සැපයුම් දාමයට සහ ඉන් ඔබ්බට යමින්…
දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම විද්‍යුත් වාණිජ වෙබ් අඩවි ජාලය වන Daraz, දේශීය ව්‍යවසායකයන් තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරි මාස කිහිපය ඇතුලත විශේෂ සහය සේවා රැසක් ක්‍රියාත්මක කරන බව පසුගියදා නිවේදනය කළේය. අන්තර්ජාලය ඔස්සේ පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී Daraz Group ප්‍රධාන විධායක නිලධාරී Bjarke Mikkelsen මහතා විසින් Daraz සමග ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ ලබමින් එක්ව සිටින අලෙවිකරුවන්ගේ අඛණ්ඩ වර්ධනය…
ශ්රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කළ මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සම්බන්ධ ප‍්‍රධාන විද්වත් සමුළුවේ දෙවන රැස්වීම පසුගියදා සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා, මැණික් හා ස්වර්ණාභරණ ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා, SLGJA සභාපති අහ්සාන් රිෆායි සහ ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිනිය කිමාලි ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්රී…
ශ්රී ලංකාවේ විශාලතම දෘෂ්ටි සෞඛ්‍ය විශේෂඥයා වන විෂන් කෙයා ආයතනය තම දෘෂ්ටි සේවාවන් ක්‍රීඩා ක්ෂේත්‍රය වෙතට ද පුළුල් කරන ලදී. එසේම, ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ‘Sports Vision Training’ මෙරටට හඳුන්වාදෙමින් අක්ෂි ආරක්ෂණ ක්ෂේත්‍රයට නවීන තාක්ෂණික සේවාවන් හඳුන්වාදුන් පුරෝගාමියා ලෙස සිය අභිමානය තව තවත් ඉහළ නංවා ගනී. මිනිසුන් විසින් තමන්ගේ එදිනෙදා ජීවිතයේ දී විවිධ දෘෂ්ටි හැකියාවන් විශාල ප්‍රමාණයක්…
අලියාන්ස් ලංකා සමාගම පසුගියදා නිමාව දුටු 2020 ‘Great Managers Awards හිදී හොඳම කළමනාකරුවන්ගෙන් සමන්විත සමාගම (‘A Company with Great Managers) ලෙස යළිත් වරක් සිය විශිෂ්ටත්වය සනිටුහන් කිරීමට සමත් විය. People Business හි උපාය මාර්ගික හවුල්කාරීත්වය යටතේ නායකත්ව විශිෂ්ටත්වය උදෙසා වන කොළඹ නායකත්ව ඇකඩමිය (CL A) විසින් සංවිධානය කරන ලැබූ එම සම්මාන උළෙලේදී අලියාන්ස් ලංකා සමාගම…
ශ්රී ලාංකේය පුද්ගලික රෝහල් සහ රසායනාගාර සේවා ක්ෂේත‍්‍රය තුළ සිය විශිෂ්ටත්වය යළිත් තහවුරු කරමින් 2020 ජාතික තත්ව හා ඵලදායිතා සම්මේලන සම්මාන උළෙලේදී සම්මාන 50ක් හිමි කර ගැනීමට හේමාස් රෝහල් සමූහය සමත් විය. මෙම සම්මාන අතුරින් රන් සම්මාන 36ක් ද රිදී සම්මාන 12ක් සහ ලෝකඩ සම්මාන 2ක් දිනා ගැනීමට හේමාස් රෝහල් සමූහය සමත් වූ අතර සමස්ත…
Video Story