ශ‍්‍රී ලංකාවේ සිට සංචාරය කරන සිසුන් ඇතුළු සංචාරකයින්ට ප‍්‍රතිලාභ ලබාදීමට විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වාදීමට එමිරේට්ස් සමාගම කටයුතු කර තිබේ. මේ අනුව, එමිරේට්ස් ගුවන් සමාගමේ ප‍්‍රවේශපත් මිලදී ගැනීමේ නම්‍යශීලී ප‍්‍රතිපත්තිය යටතේ මෙම විශේෂ ගාස්තු සහිත ප‍්‍රවේශපත් වෙන්කර ගනිමින් ඒවා සැප්තැම්බර් 30 දක්වා භාවිතා කිරීමේ අවස්ථාව මෙන්ම ප‍්‍රවේශපත‍්‍ර වල වලංගු කාලය වසර තුනක් දක්වා දීර්ග කිරීමේ…
සිය සුවිශේෂී රක්ෂණ විසඳුම් කළඹ තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් (UA) ඔවුන්ගේ නවතම ඩිජිටල් රක්ෂණ විසඳුම වන ‘Group Health’ මෑතකදී එළිදැක්වීය. සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය වූ මෙම ජීවිත රක්ෂණ විසඳුම මගින් සමාගම්වලට සිය රක්ෂණහිමියන්ගේ රක්ෂණ ඔප්පු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට හැකියාව ලැබේ. මෙම නව ජීවිත රක්ෂණ විසඳුම…
කොමර්ෂල් බැංකුව 2020 වසරේදී CISCO නෙට්වර්කිං ඇකඩමිය සමග එක්ව මෙරට රජයේ පාසැල්වල අධ්‍යාපනය ලබන සිසුදරුවන් 500 දෙනෙකුට පමණ තොරතුරු තාක්ෂණික පාඨමාලා නොමිලේ හැදෑරීමේ අවස්ථාව ලබාදෙන ලදී. කොමර්ෂල් බැංකුවේ තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය හා සම්බන්ධ ආයතනික සමාජ සත්කාර වැඩසටහන්වල කොටසක් ලෙස මෙම ඒකාබද්ධතාවය ආරම්භ කළේ බැංකුව විසින් පාසැල් වලට ප‍්‍රදානය කර තිබෙන තොරතුරු තාක්ෂණික විද්‍යාගාර වලින් උපරිම…
කොළඹ විලාසිතා සතිය (Colombo Fashion Week) විසින් පසුගියදා සංවිධානය කරනු ලැබූ සුවිශේෂී විලාසිතා දැක්ම සඳහා වූ ‘විලාසිතා සැපයුම් දාම චක‍්‍රය’ යන්න තේමාව කරගත් සුවිශේෂී කමිටු සාකච්ඡාවේ විශේෂඥයන් අතරට ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන Eco Spindles ද එක් විය. මෙම සාකච්ඡාව සඳහා Eco Spindles නියෝජනය කළ Eco Spindles නූල් අංශයේ ප‍්‍රධාන විධායක නිලධාරී, නාලක…
ජාත්‍යන්තර ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනයට සමගාමීව AIESEC ශ්‍රී ලංකා සංවිධානය විසින් ‘ප්ලාස්ටික් ගැටලූවට විසඳුමක්’ යන මැයෙන් පසුගියදා ත්‍රෛභාෂා සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදී. මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සරෝජිනී ජයසේකර මහත්මිය, ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන Eco Spindles හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මනෝජ් උඩවත්ත මහතා, චක‍්‍රසූත‍්‍ර හි නිර්මාතෘ/ප‍්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය…
ශ්රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB එළැඹෙන අවුරුදු සමය සැමරීම සඳහා සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත ‘සිඟිති ජම්බෝ අවුරුදු’ වැඩසටහන පසුගියදා හඳුන්වා දෙනු ලැබුවේ විවිධ මාදිලියේ ආකර්ෂණීය ත්‍යාග හා වවුචර්පත් දිනා ගැනීමේ අවස්ථාවද හිමි කර දෙමිනි. ඒ යටතේ මාර්තු 23 වන දින සිට අපේ‍්‍රල් 30 වන දින දක්වා වයස අවුරුදු 16ට අඩු…
වාහන මිලදීගැනීමේදී අඩුම පොලී අනුපාත සහ දැරිය හැකි ලීසිං වාරික මත ගැනුම්කරුවන්ට වාහන මිලදීගැනීමට අවස්ථාව ලබාදෙන බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි කොමර්ෂල් බැංකුවේ ‘ලීසිං වාරේ’ ප‍්‍රවර්ධන වැඩසටහන යළිත් ආරම්භ කිරීමට බැංකුව කටයුතු කර තිබේ. කීර්තිමත් වාහන අලෙවි නියෝජිතයින් සමග ඒකාබද්ධවී විශේෂ වට්ටම් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව විසින් සිදුකරන මෙම ‘ලීසිං වාරේ’ ප‍්‍රවර්ධන වැඩසටහන 2021 ජුනි 30 වනදා…
ශ්රී ලංකීය ශ‍්‍රම බලකායෙහි කාන්තා නියෝජනය පුරුෂයින්ට සාපේක්ෂව අඩු අගයක් ගන්නා අතර 35ක අගයකින් පැවති කාන්තා දායකත්වය කෝවිඞ් 19 වසංගතයේ බලපෑමත් සමගම තවදුරටත් අයහපත් අතට පත් විය. වර්තමාන තත්වය මෙලෙස පැවතියද මෙරට විශාලතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ ග‍්‍රාමීය කාන්තාවන් මූල්‍යමය හා සාමාජීය ලෙස සවිබල ගන්වමින් මෙරට ආර්ථිකය නැංවීම සඳහා කාන්තා ශ‍්‍රම දායකත්වය ඉහළ…
‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන සම්මාන ලබයි ආසියාවේ බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ කර්මාන්තවල හඬ ලෙසින් සැලකෙන කීර්තිමත් ‘ඒෂියාමනි’ සඟරාව මගින් පිරිනමන ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන ගෞරවණීය ජාත්‍යන්තර සම්මාන යුගලය පිට පිටම දෙවන වසර සඳහාත්…
DFCC බැංකුව මෙවර අලුත් අවුරුදු සමය වෙනුවෙන් දිවයින පුරා වෙළඳසැල් 300 කට අධික සංඛ්‍යාවක් සමග අත්වැල් බැඳගෙන සිය කාඩ්පත් හිමියන්ට 60% ක් දක්වා ඉතුරුම් වට්ටම් පිරිනැමීමට පියවර ගෙන තිබේ. වෙළඳසැල් වලින් එදිනෙදා භාණ්ඩ හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මිලදී ගැනීමේදී මෙන්ම, විද්‍යුත්-වාණිජ (E-commerce) වෙබ් අඩවි වලින් මිලදී ගැනීම් සිදුකිරීමේදීද, තම ගනුදෙනුකරුවන්ට සුවිශේෂී වාසි අත්කර දීම සඳහා DFCC…
Video Story