Featured News

SLT-MOBITEL, මාදුරුඔය හමුදා පුහුණු පාසල සහ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග එක්වී COVID-19 නිසා පීඩාවට පත් ජනතාවට සහන සලසයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මාදුරු ඔය හමුදා පුහුණු පාසල සහ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග එක්වී, COVID-19 සංචරණ සීමාවන් නිසා පීඩාවට පත් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශ වල ජනතාවට වියළි ආහාර ද්රව්ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව, තම එදිනෙදා මූලික අවශ්‍යතාවන් පවා සපුරාගත නොහැකිව දුෂ්කර තත්ත්වයකට පත්වී…

(0)Comments | June 8, 2021 3:22 pm

සෙලාන් බැංකුවෙන් නැගෙනහිර කොළඹ මූලික රෝහලට දැඩි සත්කාර ඒකකයක්

COVID-19 පැරදවීමේ ජාතික සටන තවදුරටත් ශක්තිමත් කිරීමක් සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව පසුගියදා මුල්ලේරියාවේ නැගෙනහිර කොළඹ මූලික රෝහලට සියලු පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. COVID-19 රෝග ව්‍යාප්තියට එරෙහි ජාතික සටන ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් මෙය සිදුකර තිබේ. විශේෂ ආසාදන පාලන තාක්ෂණ පද්ධතියකින්ද සමන්විත නව දැඩි සත්කාර ඒකකය, මෙරටින්…

(0)Comments | June 8, 2021 3:18 pm

අලියාන්ස් සිය රක්ෂණ හිමිකරුවන් වෙත වඩා වැඩි සේවාවක් ලබා දීම වෙනුවෙන් ආසිරි හෙල්ත් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් වැඩි වටිනාකමක් එක් කිරීම හා ප්‍රතිලාභ රැසක් හිමි කර දීම වෙනුවෙන් මෙරට ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා සැපයුම්කරුවකු වන ආසිරි හෙල්ත් සමඟ සහයෝගීතා ගිවිසුමකට එළඹෙන ලදී. අලියාන්ස් ලංකා රක්ෂණ ඔප්පු හිමියන් හට ආසිරි හෙල්ත් වෙතින් සෞඛ්‍ය සේවා සළසා ගැනීමේදී කාමර ගාස්තු…

(0)Comments | June 8, 2021 3:03 pm

අමානා තකාෆුල් සාමාන්‍ය රක්‍ෂණ සමාගම 2021 පළමු කාර්තුවේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරයි

අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම 2021 පළමු කාර්තුව සඳහා සාමාන්‍ය රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සිය කාර්යසාධනය පිළිබඳව නිවේදනය කරමින් සාමාන්‍ය රක්‍ෂණ විකුණුම් කාර්ය සාධනය සඳහා Gross Written Premium (GWP) 27% ක වර්ධනයක් වාර්තා කර ඇති බව දැනුම් දෙයි. අමානා තකාෆුල් සාමාන්‍ය රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙහාන් ෆයිසාල් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “2021 පළමු කාර්තුවේදී…

(0)Comments | June 8, 2021 10:23 am

ජෝන් කීල්ස් පදනම ‘රුක් රැකගන්නෝ’ සමග එක්වී සුදුවැලිපොත හෙක්ටයාර 20 ක වනාන්තර නැවත වගා කිරීමට සැරසෙයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනම, රාජ්‍ය නොවන පරිසර සංවිධානයක් වන ‘රුක් රැකගන්නෝ’ සමග වසරක 3 ක විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබී ය. මෙම හවුල්කාරීත්වය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සුදුවැලිපොත ප්‍රදේශයේ හෙක්ටයාර 20 ක භූමි ප්‍රදේශයක වනාන්තර නැවත වගාකිරීම සිදුකෙරේ. මෙම ව්‍යාපෘතිය ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන…

(0)Comments | June 7, 2021 4:46 pm

හච් සමඟ ඔන්ලයින් රිචාර්ජ් කර 50% බෝනස් දීමනාවක් හිමිකර ගන්න

ජංගම දුරකතන බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ප්‍රථම වරට ඔන්ලයින් රිචාර්ජ් කරන තම පාරිභෝගිකයින් සඳහා 50%ක බෝනස් දීමනාවක් සහ ඉන්පසු කරන සියලු ඔන්ලයින් රිචාර්ජ් සඳහා 25%ක බෝනස් දීමනාවකුත් ලබාදීමට කටයුතු සලසා ඇත. මෙම දීමනාව 2021 ජූලි මස 15 දින දක්වා සියලු 072 සහ 078 පාරිභෝගිකයින් වෙනුවෙන් පිරිනැමෙන අතර…

(0)Comments | June 7, 2021 4:44 pm

ග්‍රාමීය ව්‍යවසායකත්වය සහ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා SDB බැංකුව ජාතික ජල සම්පාදන මණ්ඩලය සමඟ එක්ව ‘නල ජල දියවර’ ණය පහසුකම හඳුන්වා දෙයි

නිවෙස්වලට සහ ව්‍යාපාර කටයුතු සඳහා නල ජල පහසුකම් ලබාගැනීමට විශේෂ ණය පහසුකම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකත්වය සවිබල ගැන්වීමේ ශ්‍රී ලාංකික ප්‍රමුඛයා වන SDB බැංකුව පසුගියදා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට එළඹෙමින් නිවෙස් වලට සහ ව්‍යාපාර කටයුතු සඳහා ජල පහසුකම් ලබාගැනීමට අපේක්ෂා කරන ජනතාවට රුපියල් 50000 සිට ඉහළට ණය මුදල් ලබා ගැනීමට…

(0)Comments | June 7, 2021 4:14 pm

මහින්ද්‍රා සමාගම මගින් සංවිධානය කළ ගෝලීය තරගාවලියකදී අයිඩියල් මෝටර්ස් සමාගම සම්මාන රැසකින් පිදුම් ලබයි

ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ මෙරට අලෙවි නියෝජිත අයිඩියල් මෝටර්ස් සමාගම ඉන්දියාවේ මහින්ද්‍රා සමාගමේ පැවැත්වූ 2020-2021 ගෝලීය තරගාවලියකදී සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම තරගාවලිය සඳහා මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ නිෂ්පාදනයන් අලෙවි කරන රටවල් 22ක සහභාගිත්වයෙන් දබකසබැ තාක්‍ෂණය ඔස්සේ පැවති තරගාවලියේදී අයිඩියල් මෝටර්ස් සමාගම නියෝජනය කළ තරගකරුවන් සම්මානයට පාත්‍ර විණි. සේවා විධායක නිලධාරි කාණ්ඩය,…

(0)Comments | June 7, 2021 10:48 am

යුනියන් ඇෂුවරන්ස් සමාගම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්වී COVID-19 පිළිබඳව ජනතාව දැනුවත් කරයි

යුනියන් ඇෂුවරන්ස් සමාගම සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක්වී, COVID-19 රෝගයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මූලික වශයෙන් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මගින්, මුහුණු ආවරණ භාවිතා කිරීමට අමතරව ඒවා ගබඩා කර තැබීම සහ ඉවත දැමීම සම්බන්ධ මාර්ගෝපදේශ වැනි, සාමාන්‍යයෙන් පොදු ජනතාව අතර අවබෝධය…

(0)Comments | June 7, 2021 12:08 am

එමිරේට්ස් ස්කයිකාගෝ මොස්කව් සිට කොළඹ දක්වා Sputnik V එන්නත් 50,000 ක තොගයක් ප‍්‍රවාහනය කරයි

ශ‍්‍රී ලංකාව විසින් සිය කොවිඩි-19 එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාතෙන් පිටතට ව්‍යාප්ත කිරිමත් සමග රුසියාවේ සිට කොළඹ දක්වා Sputnik V එන්නත් තොගයක් ප‍්‍රවාහනය කිරීම සඳහා එමිරේට්ස් ස්කයිකාගෝ විසින් සහයෝගය ලබාදී තිබේ. මේ අනුව, Sputnik V එන්නත් 50,000 ක තොගයක් මොස්කව් නුවර දොමජෙදොවා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඩුබායි හරහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉතාමත් සුරක්ෂිත ලෙස එමිරේට්ස් ස්කයිකාර්ගෝ…

(0)Comments | June 4, 2021 1:40 pm

Video Story

Stock Market

Exchange Rates