ශ්රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, කෝවිඞ් 19 වසංගත තත්වය හමුවේ අපහසුතාවන්ට පත් වු සිය සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ සුභසාධනය පවත්වාගෙන යෑම සඳහා පූර්වගාමී පියවර රැසක් ගෙන ඇත. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යායතනය මගින් නියම කර ඇති දැඩි සෞඛ්‍ය නියාමන ක‍්‍රමවේද නිසි ලෙස අනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යමින්…
මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ සිය ශක්තිමත් වර්ධනය යළිත් අවධාරණය කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC මෙරට මුල්පෙළේ විශිෂ්ටතම සන්නාමයන් අතරට එක් වෙමින් LMD ස`ගරාව සහ Brand Finance ආයතනය මගින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාම වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කරන 18 වැනි LMD Brands Annual ප‍්‍රකාශයනයට ඇතුළත් වීමට සමත් විය. Brand Finance ආයතනය…
දිවයින පුරා ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කරන ලෙස BPPL හෝල්ඩින්ග්ස් සහ එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ශ‍්‍රී ලංකාවේ විශාලතම සමාගම වන Eco Spindles මෙවර ලෝක පරිසර දිනයේදී ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී. මෙවර ලෝක පරිසර දින තේමාව වන ‘‘පරිසර පද්ධතිය නැවත ස්ථාපිත කිරීම’’ යන්න තුළින් දැඩිව අවධානය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකාව මෙන්ම…
ශ්රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මාදුරු ඔය හමුදා පුහුණු පාසල සහ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග එක්වී, COVID-19 සංචරණ සීමාවන් නිසා පීඩාවට පත් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශ වල ජනතාවට වියළි ආහාර ද්රව්ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව, තම එදිනෙදා මූලික අවශ්‍යතාවන් පවා සපුරාගත නොහැකිව දුෂ්කර තත්ත්වයකට පත්වී…
COVID-19 පැරදවීමේ ජාතික සටන තවදුරටත් ශක්තිමත් කිරීමක් සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව පසුගියදා මුල්ලේරියාවේ නැගෙනහිර කොළඹ මූලික රෝහලට සියලු පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. COVID-19 රෝග ව්‍යාප්තියට එරෙහි ජාතික සටන ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් මෙය සිදුකර තිබේ. විශේෂ ආසාදන පාලන තාක්ෂණ පද්ධතියකින්ද සමන්විත නව දැඩි සත්කාර ඒකකය, මෙරටින්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් වැඩි වටිනාකමක් එක් කිරීම හා ප්‍රතිලාභ රැසක් හිමි කර දීම වෙනුවෙන් මෙරට ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා සැපයුම්කරුවකු වන ආසිරි හෙල්ත් සමඟ සහයෝගීතා ගිවිසුමකට එළඹෙන ලදී. අලියාන්ස් ලංකා රක්ෂණ ඔප්පු හිමියන් හට ආසිරි හෙල්ත් වෙතින් සෞඛ්‍ය සේවා සළසා ගැනීමේදී කාමර ගාස්තු…
අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම 2021 පළමු කාර්තුව සඳහා සාමාන්‍ය රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සිය කාර්යසාධනය පිළිබඳව නිවේදනය කරමින් සාමාන්‍ය රක්‍ෂණ විකුණුම් කාර්ය සාධනය සඳහා Gross Written Premium (GWP) 27% ක වර්ධනයක් වාර්තා කර ඇති බව දැනුම් දෙයි. අමානා තකාෆුල් සාමාන්‍ය රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙහාන් ෆයිසාල් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “2021 පළමු කාර්තුවේදී…
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනම, රාජ්‍ය නොවන පරිසර සංවිධානයක් වන ‘රුක් රැකගන්නෝ’ සමග වසරක 3 ක විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබී ය. මෙම හවුල්කාරීත්වය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සුදුවැලිපොත ප්‍රදේශයේ හෙක්ටයාර 20 ක භූමි ප්‍රදේශයක වනාන්තර නැවත වගාකිරීම සිදුකෙරේ. මෙම ව්‍යාපෘතිය ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන…
ජංගම දුරකතන බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ප්‍රථම වරට ඔන්ලයින් රිචාර්ජ් කරන තම පාරිභෝගිකයින් සඳහා 50%ක බෝනස් දීමනාවක් සහ ඉන්පසු කරන සියලු ඔන්ලයින් රිචාර්ජ් සඳහා 25%ක බෝනස් දීමනාවකුත් ලබාදීමට කටයුතු සලසා ඇත. මෙම දීමනාව 2021 ජූලි මස 15 දින දක්වා සියලු 072 සහ 078 පාරිභෝගිකයින් වෙනුවෙන් පිරිනැමෙන අතර…
නිවෙස්වලට සහ ව්‍යාපාර කටයුතු සඳහා නල ජල පහසුකම් ලබාගැනීමට විශේෂ ණය පහසුකම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකත්වය සවිබල ගැන්වීමේ ශ්‍රී ලාංකික ප්‍රමුඛයා වන SDB බැංකුව පසුගියදා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට එළඹෙමින් නිවෙස් වලට සහ ව්‍යාපාර කටයුතු සඳහා ජල පහසුකම් ලබාගැනීමට අපේක්ෂා කරන ජනතාවට රුපියල් 50000 සිට ඉහළට ණය මුදල් ලබා ගැනීමට…
Video Story