ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ගුවන් මගීන්ට වැඩි පහසුකම් සලසා දීමේ අරමුණින් “Neighbour-Free Seats” ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. එමගින් ගුවන් මගීන්ට සංචාරය අතරතුර දී අමතර ඉඩක් සහ සුවපහසුවක් ලබා ගත හැකිය. මෙමගින් මගීන්ට ගුවන් යානය තුළ වාඩි වී සිටින විට ඉතා පහසුවෙන් දෙපා හසුරුවීමට වැඩි අවකාශ හිමිවණු ඇත. එසේම මගීන් තමා අසල වාඩි වී සිටින අය…
එමිරේට්ස් විසින් ගුවන් සේවා තුලින් ශ‍්‍රී ලංකාව ලෝකය සමග සම්බන්ධ කිරීමේ 35 වන වසර අපේ‍්‍රල් 1 දා සමරන ලදි. එමිරේට්ස් විසින් 1986 වසරේදී ශ‍්‍රී ලංකාවට සේවා අරඹා මේ දක්වා මිලියන 08 කට වැඩි ගුවන් මගීන් සංඛ්‍යාවක් කොළඹට සහ කොළඹින් ප‍්‍රවාහනය කර තිබෙන අතර පැමිණ ආපසු යන ගුවන් ගමන් 49,000 කට වැඩි සංඛ්‍යාවක් මේ දක්වා ක‍්‍රියාත්මක…
ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT-MOBITEL ආයතනය, කොළඹ මැජෙස්ටික් සිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයේ හිමිකාරීත්වය දරන CT Land Development සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණි. එම ගිවිසුම යටතේ මැජෙස්ටික් සිටි සංකීර්ණයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පහසුකම් නැංවීම සඳහා SLT-MOBITEL දායකත්වය පිරිනැමීමට නියමිත ය. ‘MC’ යන කෙටි නාමයෙන් බොහෝ දෙනා හඳුන්වන මෙම මැජෙස්ටික් සිටි සංකීර්ණය කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ සිය පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරුවම උසස්ම සේවාවක් ලබා දීම සඳහා වූ සුවිශේෂී වැඩසටහන් රැසක් දියත් කරමින් සිටියි. මෙහිදී සිය ගනුදෙනුකරුවන් හට ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව පහසු ලීසිං විසඳුම් ලබා දීමට ඩීමෝ විසින් හැටන් නැෂනල් බැංකුව සමඟ ඇති කරගෙන ඇති දිගුකාලීන හවුල්කාරීත්වය සුවිශේෂී වේ. එම හවුල්කාරීත්වයේ තවත් එක් අදියරක් පසු කරමින්…
පිට පිටම 17 වන වරටත් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්කළ විශිෂ්ටයින් ඇගයීමට ලක් කරයි දිවයින පුරා සිටින 4,000 කට අධික අලෙවි නිළධාරීන් සම්මාන ප‍්‍රදානෝත්සවය Zoom ඔස්සේ සජීවීව නරඹයි සමාජ දුරස්ථභාවය සුරැකීමේ වැදගත්කම විදහා දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගම පිට පිටම 17 වන වතාවටත් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වීම සැමරීමේ සම්මාන ප‍්‍රදානෝත්සවය සුරක්ෂිත අයුරින් පසුගියදා පැවැත්වුණු අතර එය Zoom…
ලක්ෂ පහකට ආසන්න ආරක්ෂිත ඇඳුම් කට්ටල හා ආරක්ෂිත මුඛ ආවරණ දෙලක්ෂ පනස් දහසක් පරිත්‍යාග කරති කොවිඩ් – 19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානයන් හි සේවයේ නියුතු පිරිස් වෙත ස්තුති පුද කිරීමක් ලෙස, ශ්‍රී ලංකාව පුරා පැතිර පවතින බ්‍රැන්ඩික්ස් සමූහයේ කර්මාන්තශාලාවන්හි සේවය කරන සාමාජිකයන් අපනයන ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත ඇඳුම් කට්ටල හා මුඛ ආවරණ (PPE)…
ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්ෂණ සන්නාමයක් වන vivo, පවතින වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකික දරු දැරියන්ට සමාන අධ්‍යාපන අවස්ථා හිමිකර දීම සඳහා ඔවුන්ගේ සමාජ සත්කාරක වැඩසටහන වන #vivocares දියත් කරනු ලැබ තිබේ. ඒ අනුව වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු smartboard ප්‍රතිලාභී පාසල ලෙස ගාල්ල, ඕල්කට් මහා විද්‍යාලයට නවතම interactive smartboard ප්‍රදානය පසුගිය දා සිදු කෙරිණි. මෙමගින් සිසුන් 1200කට අධික පිරිසකගේ ඉගෙනුම් හැකියාවන් වැඩි දියුණු කරමින් ඉගෙනුම්…
පසුගියදා පැවැත්වුණු ‘කැදැල්ල’ ප‍්‍රදර්ශනයේ කොමර්ෂල් බැංකු කුටියට පැමිණි ජනතාවට නිවාස ණය, පුද්ගලික ණය සහ ලීසිං පහසුකම් ලබාගැනීමේදී විශේෂ අඩු පොලී අනුපාත ලබාගැනීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදෙන ලදී. මෙම ප‍්‍රදර්ශනයේ කොමර්ෂල් බැංකු කුටිය වඩාත් ජනප‍්‍රිය එකක් වූ අතර බැංකුව විසින් ලබාදුන් කාල සීමාව තුළදී අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කර ලබාදීමෙන් මෙම පහසුකම් ලබාගැනීමට ලියාපදිංචි වීමේ අවස්ථාව බැංකුව…
පසුගියදා පැවැත්වුණු ‘කැදැල්ල’ ප‍්‍රදර්ශනයේ කොමර්ෂල් බැංකු කුටියට පැමිණි ජනතාවට නිවාස ණය, පුද්ගලික ණය සහ ලීසිං පහසුකම් ලබාගැනීමේදී විශේෂ අඩු පොලී අනුපාත ලබාගැනීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදෙන ලදී. මෙම ප‍්‍රදර්ශනයේ කොමර්ෂල් බැංකු කුටිය වඩාත් ජනප‍්‍රිය එකක් වූ අතර බැංකුව විසින් ලබාදුන් කාල සීමාව තුළදී අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කර ලබාදීමෙන් මෙම පහසුකම් ලබාගැනීමට ලියාපදිංචි වීමේ අවස්ථාව බැංකුව…
ශ්රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන ඕෂන් ලංකා, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික තලයේ සම්මාන ප්‍රධානෝත්සවයක් වන Achiever Awards 2020 හිදී Manufacturing – Extra Large කාණ්ඩය යටතේ සුවිශේෂී කුසලතා සම්මානයක් ජයග්‍රහණය කර ඇත. කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙවර සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින්…
Video Story