Featured News

ලංකා වාණිජ මණ්ඩලය පුද්ගලික අංශය සමග එක්ව නම්‍යශීලී ඇසුරුම් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම වෙනුවෙන් නව වැඩපිළිවෙලක් හඳුන්වා දෙයි

ලංකා වාණිජ මණ්ඩලය සහ ඇසුරුම් කර්මාන්තයේ පාර්ශවකරුවන් එක්ව ඉවතලන නම්‍යශීලී (ප්ලාස්ටික් හා පොලිතීන්) ඇසුරුම් අපද්‍රව්‍ය හේතුවෙන් එල්ල වී ඇති පාරිසරික ගැටලූවට විසඳුම් ලෙස නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම (EPR) පිළිබඳ වැඩසටහනක් පසුගියදා දියත් කරමින් ඒ වෙනුවෙන් වන විකල්ප විසඳුම් ඉදිරිපත් කිරීමට ද ඔවුන් කටයුතු කරන ලදී. එහිදී ප්ලාස්ටික් හා පොලිතීන් ඇසුරුම් ද්‍රව්‍ය සම්පූර්ණයෙන් තහනම් කිරීම වෙනුවට නිෂ්පාදකයාගේ…

(0)Comments | March 31, 2021 9:11 am

උතුරු මැද පළාත් සභාවේ තාක්ෂණික නිලධාරීන්ගේ කුසලතා සංවර්ධනයට INSEE සිමෙන්ති සමාගමේ සහාය ලබාදෙයි

දිවයිනේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන, INSEE සිමෙන්ති සමාගම සහ උතුරු මැද පළාත් සභාව අතර සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබුණි. මෙම අවබෝධතා ගිවිසුම යටතේ INSEE සිමෙන්ති සමාගම විසින් වැඩිදියුණු කරන ලද සහ අතිශය සාර්ථකත්වයට පත්, ‘INSEE කුසලතා සංවර්ධන වැඩසටහන‘ උතුරුමැද පළාත් සභාවේ තාක්ෂණික නිලධාරීන්ට පිරිනැමීමට නියමිත ය. උතුරු මැද පළාත් සභාව නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් එච්.එම්.පී. බණ්ඩාර සහ INSEE සිමෙන්ති…

(0)Comments | March 30, 2021 5:51 pm

DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති/ආයතනික බැංකුකරණ ප්‍රධානී ලෙස සොහාන්ත විජේසිංහ මහතා පත්කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති/ආයතනික බැංකුකරණ ප්‍රධානී ලෙස සොහාන්ත විජේසිංහ මහතා පත්කර තිබේ. 2021 ජනවාරි 04 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත. සොහාන්ත විජේසිංහ මහතා ශාඛා බැංකුකරණය, වෙළඳ මූල්‍ය සේවා, ගෙවීම් හා මුදල් කළමනාකරණය, සහ ආයතනික හා වාණිජ බැංකුකරණ වැනි අංශ සම්බන්ධයෙන් දශක 3 ක්…

(0)Comments | March 30, 2021 5:47 pm

මැජෙස්ටික් සිටි සංකීර්ණයට ෆයිබර් තාක්ෂණ සේවා සැපයීමට SLT-MOBITEL සූදානම්

ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT-MOBITEL ආයතනය, කොළඹ මැජෙස්ටික් සිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයේ හිමිකාරීත්වය දරන CT Land Development සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණි. එම ගිවිසුම යටතේ මැජෙස්ටික් සිටි සංකීර්ණයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පහසුකම් නැංවීම සඳහා SLT-MOBITEL දායකත්වය පිරිනැමීමට නියමිත ය. ‘MC’ යන කෙටි නාමයෙන් බොහෝ දෙනා හඳුන්වන මෙම මැජෙස්ටික් සිටි සංකීර්ණය කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ ඇති…

(0)Comments | March 30, 2021 2:34 pm

නවීනත්වයේ සැබෑම නිස්කලංක ජීවිතයකට ප්‍රයිම් CLOVER IN THALAWATHUGODA

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන ප්‍රයිම් සමුහයේ signature villas ජාලයට එක්වූ Clover in Thalawathugoda නවතම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. තලවතුගොඩ කොරෙයා ගාඩ්න්ස් (Corea Gardens) හිදී මාර්තු 19 වනදා මෙම සුඛෝපභෝගී Villas විකිණීමේ සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර ආරම්භයේදීම විශාල සාර්ථකත්වයක් අත්කර ගනිමින් සුඛෝපභෝගී Villas වලින් 60% ක් දැනටමත් අලෙවි කර ඇත. Clover ව්‍යාපෘතියේ අති විශිෂ්ඨත්වය දැක බලා අත්විඳීමට මේ වන විට එහි නිවාස මිලදී ගෙන ඇති අනාගත පදිංචිකරැවන් මෙන්ම…

(0)Comments | March 30, 2021 12:52 pm

අමෙරිකා එක්සත් ජනපදයේ ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් NDB බැංකුව 2021 වසරේ  ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව ලෙස අභිෂේක ලැබූ වගයි

2020 වසරේද විශිෂ්ටතම බැංකුව ලෙස එක්සත් රාජධානියේ ”ද බෑන්කර්” සඟරාව විසින් කිරුළු පැළඳු NDB බැංකුව නැවතත් 2021 වසරේද ”ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව” ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් ”ග්ලෝබල් ෆිනෑන්ස්” සඟරාව විසින් තෝරා පත් කරගෙන ඇත. ගෝලීය වශයෙන් පවත්නා මුල්‍ය සම්මාන උළෙලයන් කිහිපය අතරින් , ප‍්‍රධාන වශයෙන්  සලකන මෙම ජාත්‍යන්තර සම්මාන අවස්ථා දෙකෙහිම සම්මානයට පාත‍්‍ර වීම…

(0)Comments | March 29, 2021 1:35 pm

AIA ඉන්ෂුවරන්ස් විසින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වෙත ප්‍රථම වරට, ව්‍යවසාය ශ්‍රේණියේ විසදුමක් වන cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය හඳුන්වා දෙයි

ඩිජිටල්කරණය වෙත මාරුවීමේ ප්‍රයත්නයේ දී AIA ඉන්ෂුවරන්ස් විසින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වෙත ප්‍රථම වරට, ව්‍යවසාය ශ්‍රේණියේ විසදුමක් වන cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය නොබෝදා හදුන්වා දෙන ලදී.  AIA හී වඩාත් වැදගත් කාර්ය ප්‍රවාහයන් ස්වයංක්‍රීයකරණය කිරීම තහවුරු කිරීම සඳහා Microsoft Azure Logic App තෝරාගෙන ඇත. AIA හී මෙහෙයුම් අංශයේ මෙන්ම සමාගම පුරාවට ඇති විවිධ…

(0)Comments | March 29, 2021 1:24 pm

එලිෆන්ට් හවුස් සමාගම ප්‍රතිචක්‍රීකරණය සඳහා Zerotrash සහ Plasticcycle සමග එක්වෙයි

දිවයින පුරා ප්‍රතිචක්‍රීකරණය සහ යහපත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේද ප්‍රවර්ධනය  කිරීමේ අරමුණින් යුතුව එලිෆන්ට් හවුස් සමාගම  ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle සමග අත්වැල් බැඳගනිමින් Zerotrash සඳහා සිය සහයෝගය ලබාදීමට ඉදිරිපත්ව සිටී. එලිෆන්ට් හවුස් සමාගමේ අරමුදලින් දියත් කෙරෙන මෙම වැඩසටහන වසර දෙකක් පුරා ක්‍රියාත්මක වන අතර ඒ හරහා එකතු කිරීමේ පරිශ්‍ර වලින් භාවිත…

(0)Comments | March 29, 2021 1:22 pm

IT Gallery විසින් අති නවීන Hikvision අත්දැකීම් මධ්‍යස්ථානයක් ජා-ඇල නගරයේ දී විවෘත කරයි

ලොව ප්‍රකට ආරක්ෂක කැමරා සහ උපාංග සන්නාමයක් වන Hikvision සමාගමේ මෙරට අනුබද්ධිත ජාතික බෙදාහරින්නා වන IT Gallery ආයතනය,අංගසම්පූර්ණ Hikvision අත්දැකීම් මධ්‍යස්ථානයක් ජා-ඇල නගරයේදී විවෘත කරන ලදී. දකුණු ආසියාවේ පළමු සහ විශාලතම Hikvision අත්දැකීම් මධ්‍යස්ථානයක් වන මෙය වැඩි ඉඩ-කඩ සහිතව,ඉතා පහසුවෙන් ප්‍රවේශ  විය හැකි ජා-ඇල නගරයේ ස්ථාපිත කර තිබෙන අතර නිෂ්පාදන ගවේෂණය, නිෂ්පාදන මිලදී ගැනීම, නිර්දේශයන්…

(0)Comments | March 29, 2021 1:18 pm

මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කිරීමට ජෝන් කීල්ස් පදනම හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්වෙයි

නාගරික ප්‍රදේශ වල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වලද පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම මේ වනවිට විශාල ගැටලුවක් බවට පත්වී තිබේ. මත්ද්‍රව්‍ය භාවිතය යනු මෙම සිසුන්ට පාසල් හැරයාමට මෙන්ම සෞඛ්‍ය, පවුල් හා සමාජයීය ගැටලු රාශියකට මුහුණ දීමට හේතු වන සාධකයකි. මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ සම්භාවිතාව අවම කරන පරිසරයක් නිර්මාණය කිරීමේදී පාසල් සිසුන් දැනුවත් කිරීමට අමතරව, මත්ද්‍රව්‍ය භාවිතය නිසා…

(0)Comments | March 29, 2021 1:14 pm