Featured News

ශ‍්‍රී ලාංකේය ව්‍යවසායකයින්ට අනුබලය දැක්වීමට සෙලින්කෝ ලයිෆ් ‘ව්‍යාපාරික අත්වැල’ අරඹයි

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මෙරට ව්‍යාපාරිකයින්ට ඇතිවී තිබෙන අභියෝග ජයගැනීමට උපකාරයක් දැක්වීම සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දිවයින පුරා ‘ව්‍යාපාරික අත්වැල’ නමින් ව්‍යවසාය සංවර්ධන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩසටහන යටතේ මාස්පතා ව්‍යාපාරික සම්මන්ත‍්‍රණ පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර මෙහිදී සිය ව්‍යාපාරය සහ ව්‍යාපාරික ජීවිතය හොඳින් කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කරන බව සමාගම…

(0)Comments | March 25, 2021 10:09 am

The Grand Ward Place මහේශාක්‍ය දිවියක ඇරඹුම

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන ප‍්‍රයිම් සමූහය තම 25 වසරක අත්දැකීම් සමග ස්වර්ණමය පිය සටහනක් තබමින් කොළඹ 7 වෝඞ් පෙදෙසේ ඉදිකෙරන උසම සහ මෙරට ඉදිකෙරෙන අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය  වන jk ‘The Grand’ ඉදිකරමින් දේපළ වෙළෙඳාම් ක්ෂේත‍්‍රයට නොමැකෙන සළකුණක් එක් කිරීමට සමත් වී තිබේ. මීටර් 160ක උසක් සහිතව ඉදිවන අති සුඛෝපභෝගී The Grand…

(0)Comments | March 24, 2021 5:41 pm

ෆැෂන් බග් මහරගම ශාඛාව අලූත් අවුරුද්දට තවත් අලූත් වෙලා

ළඟ එන අලූත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මහරගම ප‍්‍රදේශවාසී පාරිභෝගිකයන්ට අලූත් අත්දැකීමක් ලබාදීමේ අරමුණෙන් නව අංග රැසක් එක් කරමින් පෙරට වඩා වැඩි ඉඩකඩක් නිර්මාණය කරමින් යුතුව නවීකරණය කරන ලද මහරගම ෆැෂන් බග් ශාඛාව 2021 මාර්තු මස 20 වැනිදා යළි විවෘත කෙරිණ. මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, විශේෂ ආරාධිත…

(0)Comments | March 24, 2021 5:39 pm

SLT-MOBITEL, කොළඹ මහ නගර සභාව හා එක්ව කොවිඩ්-19 එන්නත්කරණය කොළඹ නගර සීමාවන් සඳහා ඩිජිටල් ලියාපදිංචි කිරීම අරඹයි

ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT-MOBITEL, කොළඹ මහ නගර සභාවේ තොරතුරු තාක්ෂණ අංශය හා එක්ව මොබිටෙල් eChannelling ඔස්සේ කොවිඩ්-19 එන්නත්කරණය සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ නවතම වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. මෙහි පළමු අදියරේදී වයස අවුරුදු 60ට වැඩි, කොළඹ මහ නගර සභා බල සීමාවේ වෙසෙන වැඩිහිටියන්ට මෙම සේවාව නොමිලයේ ලබාගත හැක. ”ශ්‍රී ලාංකිකයින් නවීන තාක්ෂණයෙන් සවිබලගැන්වීමට කැපවී සිටින අප…

(0)Comments | March 24, 2021 5:31 pm

2021 SLASSCOM National Ingenuity සම්මාන උළෙල සඳහා ඉහළ අයදුම්පත් ප්‍රමාණයක් –  විනිශ්චය කිරීමේ ක්‍රියාවලියද ආරම්භ වේ

දේශීය තොරතුරු තාක්ෂණ / BPM කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා වූ ජාතික නියෝජිතායතනය වන, ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් අති සාර්ථක තෙවන වරටත් සංවිධානය කෙරුණු  Ingenuity Awards 2021 සඳහා අයදුම්පත් භාර ගැනීම පසුගියදා අවසන් කරන ලදී. ශ්‍රී ලංකාව පුරා විසිර සිටින විශිෂ්ටතම තාක්ෂණික ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින් හඳුනා ගැනීම සහ ඇගයීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව ක්‍රියාත්මක…

(0)Comments | March 24, 2021 5:27 pm

realme ස්මාර්ට් ජංගම දුරකතනය ලොව මෙතෙක් නොදුටු කැමරා විශේෂාංග හඳුන්වා දෙයි

කැමරා ආශ්‍රිත නවෝත්පාදන උත්සවයේදී හෙළි වූ නවතම ඡායාරූපකරණ විශේෂාංග ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme, අන්තර්ජාලය ඔස්සේ සජීවීව පැවැත් වූ කැමරා ආශ්‍රිත නවෝත්පාදන උත්සවයක් අතරතුරදී,  එළිදැක්වීමට නියමිත සුවිශේෂී  ඡායාරූපකරණ ලක්ෂණ ඇතුළත් realme 8 series පිළිබඳ ව අනාවරණය කළේය. මෙරට ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් වඩාත් ගුණාත්මක ඡායාරූප  ලබාදෙන, ලොව ප්‍රථම…

(0)Comments | March 24, 2021 5:04 pm

ASUS ශ්‍රී ලංකා,  ZenBook Flip 13 (UX363) නවතම ලැප් ටොප් පරිගණකය හඳුන්වා දෙයි

ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම සුවිශේෂී හඳුන්වා දීම වන ZenBook Flip 13 (UX363) ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. Intel Evo Platform මගින් ක්‍රියාත්මක වන මෙම  ZenBook Flip 13 (UX363) සුවිශිෂ්ඨ portable අත්දැකීමක් ලබා දෙන අතර OLED touchscreen, 11th Generation Intel Core processors සහ Intel Iris Xe graphics මගින් බලගන්වා ඇත. ZenBook Flip 13 යනු HDMI සහ  USB Type-A ports ද සහිත ලොව සිහින්ම ලැප් ටොප් පරිගණකයයි. එහි නවතම Thunderbolt 4 USB-C ports  දෙකක්ද වේ. නව…

(0)Comments | March 24, 2021 5:02 pm

අලූත් අවුරුද්දට සැරසෙන්න – “Daraz අවුරුදු වාසි” සමග එක්වන්න

සාම්ප‍්‍රදායික අලූත් අවුරුදු අසිරිය ඩිජිටල් අවකාශයක් තුළ සජීවීකරණය කරමින්, අලූත් අවුරුද්දට අවැසි සියල්ල එකම අවකාශයකදී සමීප කරමින්, පාරිභෝගිකයාට අමතර වෙහෙස මහන්සියකින් තොරව නිවසේ සිටම ආරක්ෂිත ලෙස, අතැඟිලි තුඩක අගින් එසැණින් සාප්පු සවාරියේ යෙදෙන්නට පහසුකම් සලසා දෙමින් Daraz විසින් “Daraz අවුරුදු වාසි” විශේෂ අලූත් අවුරුදු ප‍්‍රවර්ධන වැඩසටහන මෙවරත් ක‍්‍රියාත්මක කරනු ලබයි.   අලූත් අවුරුදු සමය වෙනුවෙන්…

(0)Comments | March 24, 2021 3:28 pm

2020 වසරේ ටෙලිනිර්මාණ අගයන – “රයිගම් ටෙලීස් 2020” ප්‍රකාශයට පත්කෙරේ

2020 වසරේ විකාශනය වූ ටෙලි නිර්මාණ ඇගයීම සඳහා වන රයිගම් ටෙලීස් 2020 එනම් 17 වැනි රයිගම් ටෙලීස් උළෙල, එළඹෙන ජුලි මස 03 වන දින අති උත්කර්ෂවත් ලෙස කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන බව රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය ඉතා සතුටින්  නිවේදනය කරයි. මෙම උළෙලට පූර්ගාමීව පැවැත්වෙන නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල 2021 ජුනි මස 4 වැනි දින…

(0)Comments | March 24, 2021 12:51 pm

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ට සෙලින්කෝ හෙල්ත්කෙයාර් වෙතින් 50% ක් දක්වා වට්ටම්

පිළිකා විකිරණ ප‍්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් රක්ෂණ ඔප්පුහිමියන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයින්ටත් ප‍්‍රතිලාභ පිරිනමයි සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් ලිමිටඞ් (CHSL) සමාගමට අයත් කොළඹ පිහිටි අති නවීන පිළිකා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන දෙක තුළින් විකිරණ ප‍්‍රතිකාර ලබාගැනීමේදී 50% ක් දක්වා වට්ටමක් ලබාදෙන බව සමාගම නිවේදනය කර ඇත. මේ අනුව, වසර තුනකට වඩා වැඩි කාලයක්…

(0)Comments | March 24, 2021 10:54 am