Featured News

අලූත් අවුරුද්දට සැරසෙන්න – “Daraz අවුරුදු වාසි” සමග එක්වන්න

සාම්ප‍්‍රදායික අලූත් අවුරුදු අසිරිය ඩිජිටල් අවකාශයක් තුළ සජීවීකරණය කරමින්, අලූත් අවුරුද්දට අවැසි සියල්ල එකම අවකාශයකදී සමීප කරමින්, පාරිභෝගිකයාට අමතර වෙහෙස මහන්සියකින් තොරව නිවසේ සිටම ආරක්ෂිත ලෙස, අතැඟිලි තුඩක අගින් එසැණින් සාප්පු සවාරියේ යෙදෙන්නට පහසුකම් සලසා දෙමින් Daraz විසින් “Daraz අවුරුදු වාසි” විශේෂ අලූත් අවුරුදු ප‍්‍රවර්ධන වැඩසටහන මෙවරත් ක‍්‍රියාත්මක කරනු ලබයි.   අලූත් අවුරුදු සමය වෙනුවෙන්…

(0)Comments | March 18, 2021 11:58 am

Uber Eats සේවාව දැන් කුරුණෑගලටත්

Uber Eats මේ වනවිට කුරුණෑගල ප්‍රදේශය තුළද තම සේවාවන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව කුරුණෑගල නගරය මෙරට Uber Eats සේවාවන් ක්‍රියාත්මක වන සිවුවැනි නගරය බවට පත්වී තිබේ. මින් ඉදිරියට කුරුණෑගල ප්‍රදේශයේ ජනතාවටද තමන් කැමති ස්ථානයක සිට ඉතාමත් පහසුවෙන් තම ප්‍රියතම ආහාරපාන ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. KFC සහ Pizza Hut වැනි ජාත්‍යන්තර සන්නාම…

(0)Comments | March 17, 2021 1:52 pm

අලි-මිනිස් ගැටුමට තිරසාර සහ තාක්ෂණික විසඳුමක් වෙනුවෙන් SLT-MOBITEL පෙරමුණ ගනී

අලි මිනිස් ගැටුම යනු දීර්ඝ කාලයක් පුරාවට ශ්‍රී ලංකාව තුළ පවතින බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ. මේ හේතුවෙන් වසරකට රටට අහිමි වන මිනිස් ජීවිත ප්‍රමාණය මෙන්ම ජීවිතක්ෂයට පත්වන අලි සංඛ්‍යාව ද ඉතා ඉහළ ය. එවන් පසුබිමක සමාජ ගැටලු සඳහා තාක්ෂණික විසඳුම් ගවේෂණය කිරීමේ නිරතව සිටින ‘ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT-MOBITEL’ ආයතනය, වනජීවී සංරක්ෂණ…

(0)Comments | March 17, 2021 1:50 pm

ComBank Q+ ඇප් පහසුකම භාවිතා කරන්නන්ට House of Fashion හිදී විශාල මුදලක් වට්ටම් ලෙස ආපසු ලැබෙයි

මෙරට දැවැන්ත සාප්පු සංකීර්ණයක සිදුකළ පළමු QR කේතය පදනම් කරගත් ප‍්‍රවර්ධන වැඩසටහන කොමර්ෂල් බැංකුව විසින් House of Fashion විලාසිතාගාරයේදී පසුගියදා සිදුකළ අතර දින දෙකක් තුළ ComBank Q+ ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කළ පාරිභෝගිකයින් විසින් රුපියල් මිලියන 05 කට ආසන්න මුදලක් වියදම් කළ අතර ඔවුනට 25% ක් මෙහිදී නැවතත් ලබාදෙන ලදී. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ තමන්…

(0)Comments | March 16, 2021 4:49 pm

දිවයිනේ මහජන සෞඛ්‍ය නිලධාරී ක්ෂේත්‍රය බලගැන්වීමට ඩයලොග් ආසිආටා නිල සන්නිවේදන සම්පාදකයා ලෙස අත්වැල් බැඳගනී

ගෝලීය වසංගත තත්වයට එරෙහිව සටන් කිරීමෙහිලා සෞඛ්‍ය අංශ ඵලදායී ලෙස බලගැන්වීමේ දැඩි අවශ්‍යතාවය හමුවේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ විෂය පථය යටතේ ඇති සියලු මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා, එනම් රටපුරා විහිදී සිටින ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, වසංගත රෝග විද්‍යාඥයන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා නිල සන්නිවේදන සම්පාදකයා ලෙස ඩයලොග් ආසිආටා (ඩයලොග්) ආයතනය අත්වැල් බැඳගෙන තිබේ. මේ යටතේ…

(0)Comments | March 16, 2021 2:12 pm

Mercedes-Benz සහ SUV Jeep රථවලට විශේෂ ලීසිං විසඳුම් ලබා දීම සඳහා HNB, DIMO සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය පොළී අනුපාත සහ ප‍්‍රතිලාභ සමඟින් විශේෂ ලීසිං පැකේජ ලබා දීමට Mercedes-Benz සහ Jeep රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම සමාගම වන Diesel & Motor Engineering PLC (DIMO) සමඟ නැවතත් අත්වැල් බැඳ ගෙන ඇත. මෙම සහයෝගීතාවය DIMO විසින් අලෙවි කරන සියලූම අළුත්/මුල් හිමිකාරීත්වය…

(0)Comments | March 16, 2021 1:38 pm

කොළඹ විලාසිතා සතියේ ගිම්හාන කාර්තුව 2021 වර්ෂයේ අලුත් පරිසර තත්වයන්ට අනුකූල විලාසිතා පෙළක් ඉදිරිපත් කරයි

විලාසිතාවන්ගේ පුනරාවර්තනය මෙවර උළෙලේ ප්‍රමුඛ තේමාවයි කොළඹ විලාසිතා සතිය සිය 18 වන වසර තුළ තිරසාරභාවය පිළිබඳ වැදගත් අංගයක් හඳුන්වා දෙමින්, ලොව පුරා මේ වනවිට පැනනැගී ඇති හදිසි අවශ්‍යතාවයක් වන විලාසිතාවන්ගේ පුණරාවර්තනය පිළිබදව අවදාරණය කරයි. මෙය ‘පුණරාවර්තන සතිය’ ලෙස නම් කර ඇත.  උද්ගතව ඇති මෙම නව පරිසර තත්වයන් තුළ ශ්‍රී ලංකාවේ විලාසිතා නිෂ්පාදන කර්මාන්තය ඊට අනුගත…

(0)Comments | March 16, 2021 12:34 pm

2020 වසරේදි WSO2 හි ගෝලීය පාරිභෝගික ගොනුවේ සහ ආදායමේ කැපීපෙනෙන වර්ධනයක්

ගෝලීය පාරිභෝගිකයින්, ආදායම්, කාර්යමණ්ඩලය හා සහයෝගීතා ජාලය වර්ධනය කරගනිමින් මීළඟ වර්ධන අවධියට  පා තබයි. ඩිජිටල් පරිවර්තන තාක්ෂණයේ පෙරමුණ ගෙන සිටින WSO2 මෘදුකාංග සමාගම 2020 වර්ෂයේදී පමණක් නව ව්‍යාපාර ආයතන 139ක් තම පාරිභෝගික ගොනුවට එක් කරගත් බව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව මේ වනවිට 550කට අධික වූ ලොව ප්‍රධාන පෙළේ ව්‍යාපාර ආයතන, විශ්ව විද්‍යාල මෙන්ම රජයන්…

(0)Comments | March 16, 2021 12:29 pm

PAYable තුළ සිදු වූ ගනුදෙනු වල වටිනාකම රු. බිලියන 15 ඉක්මවයි

2020 දෙසම්බර් මාසයේ පමණක් රු. බිලියන 1.2 ක් මසකට සාමාන්‍ය ගනුදෙනු වටිනාකම රු. මිලියන 950 ක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුදල් රහිත ගෙවීම් විසඳුම් (Cashless Payment Solutions) සම්පාදකයා වන PAYable තුළ මේ වනවිට සිදු වී ඇති ගනුදෙනු වල මුළු වටිනාකම රු. බිලියන 15 ඉක්මවා ඇත. මෙම සුවිශේෂී සන්ධිස්ථානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් PAYable හි සම-නිර්මාතෘ හා ප්‍රධාන…

(0)Comments | March 16, 2021 11:35 am

රේන්කෝ “Trendy ඩෙනිම් කුඬේ” ට රත්තරනින් සම්මාන

ශ්‍රී ලාංකිකයන් අතර ජනප‍්‍රියතම කුඩ (Umbrella) සන්නාමයක් සහ අව් වැසි වලින් ආරක්‍ෂාවීමට භාවිතා කළ සාම්ප‍්‍රදායික “කුඩය” කාලයේ තාලයට ගැලපෙන ලෙස නව්‍යකරණයෙන් බලගැන්වූ නිර්මාණාත්මක කුඩ නිෂ්පාදන පෙළක් ලෙස වෙළෙඳපොළට හඳුන්වාදෙන “රේන්කෝ” පසුගියදා පැවැති SLIM Digis සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබා ඇත. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ඨයන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු…

(0)Comments | March 16, 2021 11:18 am