Featured News

සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් නිව්බි‍්‍රජ් නිවාසයට පරිගණක පරිත්‍යාගයක් සිදුකෙරේ

ශ්‍රී ලාංකීය දරු පරපුරේ සහ තාරුණ්‍යයේ යහපැවැත්ම හා අධ්‍යාපන සංවර්ධනය අරමුණු කරගනිමින් සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කළ මෙරට ප‍්‍රමුඛ පෙළ මූල්‍ය ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් පසුගියදා වේවැල්දෙණිය ප‍්‍රදේශයේ පිහිටි නිව්බි‍්‍රජ් පිරිමි නිවාසයට පරිගණක හා තොරතුරු තාක්ෂණික උපකරණ රැසක් පරිත්‍යාග කරන ලදී. COVID-19 වසංගත අවදානම නිසා තවමත් පාසැල් ආරම්භ නොවූ හෙයින් අන්තර්ජාලය ඔස්සේ…

(0)Comments | March 15, 2021 9:05 am

NIVEA නිෂ්පාදන මෙරට වෙළඳපොළ තුළ තවත් ප්‍රචලිත කිරීමට NIVEA  සහ Hemas Consumer එක්වෙයි

චර්ම සත්කාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියක් දිනා ඇති, වසර 100 කට අධික උරුමයක් හිමි, ලොව වඩාත්ම විශ්වාසය දිනූ Skin Care  සන්නාමය ලෙස සැලකෙන NIVEA, ශ්‍රී ලාංකික වෙළඳපොළ තුළ තවතවත් ව්‍යාප්ත වීමේ අරමුණින්, මෙරට Home Care සහ Personal Care ක්ෂේත්‍ර වල ප්‍රමුඛතම නිෂ්පාදකයා ලෙස සැලකෙන Hemas Consumer සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වය ඔස්සේ…

(0)Comments | March 12, 2021 2:46 pm

ශ්‍රී ලංකා හොඳම සේව්‍ය සන්නාම සම්මාන උළෙලේදී එයාර්ටෙල් ලංකා සම්මානයට පාත‍්‍ර වෙයි

කීර්තිමත් සේවා යෝජකයෙකු ලෙස සිය නාමය තවදුරටත් තහවුරු කරමින් මෑතකදී අවසන් වූ 2020 ශ්‍රී ලංකා හොඳම සේව්‍ය සන්නාම සම්මාන උළෙලේදී සිය සමාගම මානව සම්පත් කළමනාකරණ අංශයේ ප‍්‍රකට කළ නවෝත්පාදන ප‍්‍රවේශය උදෙසා සම්මානයට පාත‍්‍ර වීමට එයාර්ටෙල් ලංකා සමාගම සමත් විය. විවිධත්වය හා සමානාත්මතාවය අගය කරන මෙරට ප‍්‍රමුඛතම සමාගමක් ලෙස සිය නායකත්වය ඉදිරියටත් පවත්වා ගෙන යමින් ‘හොඳම…

(0)Comments | March 12, 2021 12:04 pm

HNB කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය (KDU) රෝහලෙහි විශේෂිත බැංකු ඒකකයක් ස්ථාපනය කරයි

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා අවස්ථාවන් තවදුරටත් පුළුල් කරමින් වේරහැර අලූතින් ඉදිකරන ලද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහලේ විශේෂිත බැංකු ඒකකයක් පසුගියදා ස්ථාපිත කළේය. අලූතින් ස්ථාපනය කරන ලද මෙම විශේෂිත බැංකු ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, විශ්වවිද්‍යාලයීය රෝහලේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ජයන්…

(0)Comments | March 12, 2021 9:53 am

කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියරටත් කොමර්ෂල් බැංකුවේ අනුග‍්‍රහය

ශ‍්‍රී ලංකා වන ජීවී සහ සාගර සම්පත් සංරක්ෂණ ආයතනය (WORC) විසින් සිදුකරන ‘කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපන සහ සංරක්ෂණ ව්‍යාපෘතිය’ සඳහා යළිත් සහයෝගය දක්වමින් කොමර්ෂල් බැංකුව කොග්ගල ජලාශයේ පිහිටි කත්දුව වටා තවත් කඩොලාන පැලෑටි 3,750 ක ආරක්ෂාකාරී වැටක් වගාකිරීම සඳහා අරමුදල් ලබාදී තිබේ. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර මේ ආකාරයෙන් ආරම්භ කර තිබෙන්නේ පළමු අදියර මගින් ලැබූ ඉතාමත්…

(0)Comments | March 11, 2021 12:46 pm

සමාජයීය සහ පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගමේ  කැපවීම ප්‍රකට කරමින් නවතම තිරසාර වාර්තාව එළිදකියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, 2019 වසර සඳහා නිර්මාණය කළ තම තිරසාර වාර්තාව කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හෝටලයේදී පැවැති උත්සවයකදී ‘Build for Life’ නමින් පසුගියදා එළිදැක්වීය. එම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන, ඉදිකිරීම් අංශයේ ප්‍රමුඛ ආයතන, ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන්නන් මෙන්ම INSEE සිමෙන්ති සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු…

(0)Comments | March 10, 2021 3:03 pm

සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි රත්තරන් ත්‍යාග මොණරාගල, කැකිරාව සහ හොරණ රක්ෂණ ඔප්පුහිමියන් ජයග‍්‍රහණය කරයි

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ෆැමිලි සවාරි ප‍්‍රවර්ධන වැඩසටහන තුළින් රුපියල් මිලියනයක් වටිනා රත්තරන් දිනාගත් මොණරාගල පවුලක් වෙත සමාගමේ කණ්ඩායමක් ඔවුන්ගේ නිවසටම ගොස් අදාළ ත්‍යාගය පසුගියදා පිරිනමන ලදී. වසරක් පුරා පැවැත්වෙන මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ දෙවන දිනුම් ඇදීමේදී තෝරාගත් රක්ෂණ ඔප්පුහිමියන් 103 ක් අතුරින් මෙම පවුල ජයග‍්‍රාහයෙකු බවට පත්විය. මොණරාගල ජයග‍්‍රාහී පවුල…

(0)Comments | March 10, 2021 2:59 pm

හදට ඇහුණු නිහඬ හඬ

ඔබට පාරේ යන වාහන ශබ්ද ඇසෙන්නේය. හිසට ඉහලින් ඉගිලෙන කුරුල්ලෙකුගේ හඬ ඇසෙන්නේය. ඔබට සියුම් හඬවල් ඇසෙන්නේය. නමුත් මේ ලෝකයේ ජීවත් විමේ අයිතිය ලැබුවත් කිසිදු හඬක් නොඇසෙන, සදාකාලික නිිිහඬත්වයේ ජීවත්වන අය සම්බන්ධයෙන් ඔබට ඇත්තේ කුමන ආකාරයේ හැඟීමක් ද? ඔබ කවදාක හෝ ඔවුන් සම්බන්ධයෙන් සිතීමට හෝ ඔවුන්ගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිතුවේද? මොහොතකට  එක වතාවක්…

(0)Comments | March 10, 2021 9:23 am

HNB සහ ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් එක්ව ලියාපදිංචි කළ, නොකළ රථ වාහන සහ ෆොටොන් ට‍්‍රක් රථ සඳහා අසමසම ලීසිං දීමනා ලබා දෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ පැවති හවුල්කාරීත්වය අලූත් කිරීමට පසුගියදා කටයුතු කරන ලද්දේ ලියාපදිංචි කළ හා ලියාපදිංචි නොකළ රථවාහන සහ ෆොටොන් ට‍්‍රක් රථ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් ඇතුළු ප‍්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත හිමිකර දෙමිනි. දෙපාර්ශවය අතර හවුල්කාරීත්වය පිළිබඳ නිල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ…

(0)Comments | March 9, 2021 4:54 pm

‘කලා පොළ 2021’ දැන් අන්තර්ජාලය ඔස්සේ

ශ්‍රී ලංකාවේ දෘශ්‍ය කලා ප්‍රචාරණය හා ප්‍රවර්ධනය ඉලක්ක කරගත් ‘කලා පොළ’ වාර්ෂික ප්‍රදර්ශනය, එහි වසර 28 ක ඉතිහාසයේ ප්‍රථම වරට අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීම 2021 පෙබරවාරි 21 වන දින ආරම්භ විය. srilankanartgallery.com/kalapola ඔස්සේ 2021 මාර්තු 21 දින දක්වා මෙම ප්‍රදර්ශනයට පිවිසිය හැකි අතර, ජ්‍යෙෂ්ඨ කලාකරුවන් මෙන්ම ආධුනික කලාකරුවන් හා ශිෂ්‍යයන් 200 කට වැඩි පිරිසක් විසින් සිදුකරන…

(0)Comments | March 9, 2021 4:53 pm