AIA ඉන්ෂුවරන්ස්, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ප්‍රථම වරට පවත්වන ලද අලෙවි සම්මාන උළෙලක දී 2019 සඳහා ඉහළම කාර්ය සාධනයක් දක්වන ලද සිය ජයග්‍රාහී අලෙවි බලකා සාමාජිකයින් ඇගයීමට ලක්කරන ලදී. ‘Awaken the Superhero in You’ යන මැයෙන් පවත්වන ලද මෙම ඩිජිටල් සම්මාන උළෙල සඳහා දිවයින පුරා විසිර සිටින AIA අලෙවි බලකා සාමාජික සාමාජිකාවන් 2663 දෙනෙකු…
ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් නියෝජනය කිරීම සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේම ජීවිතයේ එක් සිහිනයක් මෙන්ම සුවිසල් ජයග්‍රහණයක්ද වෙයි- ඒ විරල අවස්ථාව මේ වන විටත් උදා කර ගැනීමට හැකිවී ඇත්තේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට පමණකි. එහෙත් අනාගතයේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙළ සඳහා සුදුසුකම් ලබමින් එහි ජයග්‍රහණයන් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නට මෙරට තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන්…
ශක්තිමත් ශේෂ පත‍්‍රය පදනම් කරගනිමින් ‘2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස ‘ද ඒෂියන් බෑන්කර්’ සඟරාව විසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. 2021 පෙබරවාරි 25 වනදා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මෙරට ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවට මෙම සම්මානය ලබාදුන් අතර මෙම ශ්‍රේණිගත කිරීමෙහි කොමර්ෂල් බැංකුවත් ඊළඟ දේශීය බැංකුවත් අතර පරතරය ස්ථාන 50ක් විය. මෙම ජාත්‍යන්තර…
පවතින කොවිඩ් වසංගත තත්වයන් තුල අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අන්තර්ජාල වීඩියෝ (online) සම්මන්ත්‍රණ වඩාත් පලදායි ලෙස භාවිතා කිරීමට අවශ්‍යය තාක්ෂණික පහසුකම් හා පුහුණුව ලබා දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි. ඒ අනුව www.mytutor.edu.lk වෙබ් අඩවියේ ලියාපදිංචි උපකාරක පන්ති ගුරුවරුන් සිය දෙනෙකු 100 මුල් අදියර යටතේ පුහුණු කෙරෙනු…
මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත ඩේරි සමාගම ගවයින් සඳහා ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කිරීම සඳහා නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. සෑම වසරකම, කන්නය, කාලගුණය සහ දේශගුණය අනුව සාමාන්‍යයෙන් නිෂ්පාදනය ධාරිතාවන් වෙනස් වන අතර තෘණ රටාවන්ට සහ කිරි නිෂ්පාදන හැකියාවන්ට එමගින් ඇතිකරන බලපෑම අවම කිරීමට බලාපොරොත්තු වේ. එමඟින් දේශීය කිරි ඉල්ලුම සපුරාලීම සහතික කිරීම පමණක් නොව, දේශීය කිරි…
ශ්රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරය මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් පිරිනැමිය. එහිදී ආයෝජකයින් සඳහා විශ්වාසයේ ප්‍රතිලාභ අත් කර දෙමින් මුදල් පිරිනැමීමේ අවස්ථාව සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ. පවතින සෞඛ්‍ය හා ආරක්‍ෂිත ක්‍රමවේද…
ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-MOBITEL සමාගම, තම 2019 වාර්ෂික වාර්තාව වෙනුවෙන් සුවිශේෂී අන්තර්ජාතික සම්මාන තුනක් දිනාගැනීමට සමත්ව තිබේ. එනම් දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සංසදය (SAFA) 24 වැනි වරටත් සංවිධානය කළ හොඳම ප්‍රකාශිත වාර්ෂික වාර්තා/ ඒකාබද්ධ වාර්තාකරණ/ සාක් සංවත්සර සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ 2019 වාර්ෂික වාර්තාව, ‘සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ‘ කාණ්ඩයේ දෙවැනි…
දිවයිනේ ප්‍රමුඛතම මෝටර් රථ සේවා සපයන ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා පුද්ගලික සමාගම විසින්, වාහන ගැනුම් හා විකුණුම්කරුවන්ට SterlingCars.lk නමින් වෙළඳ වෙබ් අඩවවියක් හඳුන්වා දෙන ලදී. මෙම වෙබ් අඩවිය හරහා ඉතා පුළුල් පරාසයක මාදිලි රැසකට අයත් වන මෝටර් රථ විශාල ප්‍රමාණයක් දැක ගැනිමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වේ. මෙම වෙබ් අඩවිය තුල දැන්වීම් පළ කිරීමේ දී කිසිදු ගාස්තුවක් අය…
අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සැපයීමේ සමාගමක් ලෙස 2002 වසරේදී පිහිටුවන Cleantech සමාගම පෑලියගොඩ නව මැනිං වෙළඳ පොලේ සිදු කරන අපද්‍රවය කළමනාකරණ සේවා වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය. Cleantech සමාගම සමස්තයක් ලෙස ගත් කල මැනිං වෙළඳ පොල පිරිසිදු කිරීමේ සේවාවේ සිට අපද්‍රව්‍ය උත්පාදනය අවම කිරීම සඳහාත් සනීපාරක්ෂාව හා පිරිසිදුකම පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය වැඩි කිරීම සදහා කටයුතු කරන අතර නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සමඟ ද…
ශ්රී ලංකා දේපළ වෙළෙඳාම් කර්මාන්තය තුළ මතුව ඇති අභියෝග මධ්‍යයේ වුව ද, සන්කෙන් සමූහය යටතේ ඉදිවෙමින් පවතින මහල් 50කින් යුත් ද්විත්ව කුළුණු මිශ්‍ර නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය වන Capitol TwinPeaks, 2021 වසරේදී නිම කිරීමට නියමිත ය. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා වර්තමානයේදී පණවා ඇති ආනයන සීමා 2021 වසරේදී යම් දුරකට ලිහිල් වනු ඇති බවට ලංකා වාණිජ…
Video Story