වාර්තමානයේ කාගේත් අවධානය යොමුවී ඇත්තේ COVID-19 රෝග ව්‍යාප්තිය සහ එය පාලනය කිරීමේ උත්සාහයන් සම්බන්ධයෙනි. මහජනතාවට එන්නත් ලබාදීම ඇතුළුව, නව කොරෝනා වයිරසය රටින් තුරන් කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. එහෙත් මේ දුෂ්කර සමයේ ජනතාවගේ මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුවී ඇති බවක් නොපෙනේ. මෙම ගැටලුවට විසඳුමක් වශයෙන්,…
ශ්රී ලංකාවේ දැනට සිදු කරමින් පවතින COVID-19 ප‍්‍රතිශක්තීකරණ වැඩසටහනට පුද්ගලික අංශයේ සුව සේවකයින්ද ඇතුළත් කරගැනීමට මෑතකදී රජය විසින් ගනු ලැබූ තීරණයට සිය ප‍්‍රසාදය පළ කරන බව පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (APHNH) පවසා සිටී. ඉදිරි සති කිහිපය තුළ දී තවත් එන්නත් තොගයක් මෙරටට ලැබීමට නියමිත බව සඳහන් කරන APHNH සුව සේවකයින්, සෞඛ්‍ය පරිපාලකයින් හා…
Digital Imaging & Printers පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන ඩිජිමැක්ස් ප‍්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත විය. සියලූම වර්ගයේ මුද්‍රණ කටයුතු එකම වහලක් යටින් සිදුකර ගතහැකි වීම මෙම සේවා මධ්‍යස්ථානයෙහි විශේෂත්වයකි. මෙම නවතම ඩිජිමැක්ස් ප‍්‍රදර්ශනාගාරය අංක 182/1 හොරණ පාර කැස්බෑව යන ලිපිනයෙහි පිහිටා ඇත. අභිනව ඩිජිමැක්ස් ප‍්‍රදර්ශනාගාරයෙහි සමාරම්භයට සමගාමීව ජපානයේ ෆූජි ෆිල්ම් සඳහා ශ‍්‍රී ලංකාවේ බලයලත් එකම නියෝජිතවරයා…
ධනාත්මක සේවා පරිසරයක් සිය සේවකයින්ට ලබා දීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC අඛණ්ඩව සිව්වන වසරටත් මෙරට සේවය සඳහා සුදුසුම විශිෂ්ටතම ආයතන 40 අතරට එක් වීමට සමත්විය. Best Workplaces සම්මාන උළෙල ජනවාරි 21වන දින හිල්ටන් හෝටලයේදී පැවති අතර මෙහිදී Extra Large Enterprise Category කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට ජනතාවට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් තව දුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් පසුගියදා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත ශල්‍ය උපකරණ හා අත්‍යාවශ්‍ය උපාංග ප‍්‍රදානය කිරීමට කටයුතු කරනු ලැබීය. දෛනිකව රෝගීන් විශාල පිරිසකට සෙත සලසන ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් සාමාන්‍ය ජනතාවට…
ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, කාලීන අවශ්‍යතාවයන්ට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් නිවසේ සිට අධ්‍යාපන හා කාර්යාල කටයුතු කර ගැනීමට අවශ්‍ය Data සැලසුම් රැසක් පසුගියදා හඳුන්වා දෙන ලදී. නිරන්තරයෙන් තම පාරිභෝගික ගැටළු වලට සරිලන විසදුම් ලබා දෙන හච්, වැඩිවෙමින් පවතින මුලික අවශ්‍යතාවක් වන ඔන්ලයින් පන්ති සහ දේශන වලට…
පාසල් දරුවන් අතරේ අධ්‍යාපනික විශිෂ්ටතාව උදෙසා සහයවීම වෙනුවෙන් මානවහිතවාදියකු වන ධම්මික පෙරේරා සහ ඔහුගේ බිරිද ප්‍රිසිලා පෙරේරා විසින් මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් කරමින් ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් මෙරට දූ දරුවනට දායාද කරන ලදී. මෙම වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂී වැඩසටහනක් DP Education Digital Classroom නමින් ඉකුත් පෙබරවාරි 16 වැනිදා ගාල්ල ඇලෝසියස් විදුහලේදී…
ශ්රී ලාංකීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන මෙරට විශාලතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ , මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ කර්මාන්ත සංවර්ධන සහ ව්‍යවසාය ප‍්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ 2020 ව්‍යවසාය විශිෂ්ටත්ව තරු සම්මාන උළෙලේදී ඇගයුමට ලක් විය. මෙහිදී මධ්‍යම පළාතේ මහා පරිමාණ නිෂ්පාදන කාණ්ඩයේ විශිෂ්ටතම සමාගමට හිමි තරු සම්මානය ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයට…
LANKAQR මගින් මුදල් නොවන ඩිජිටල් පියවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කර තිබෙන වැඩසටහනට සහයෝගය දැක්වීම සඳහා කොමර්ෂල් බැංකුව පෙබරවාරි 20 වනදා සහ 21 වනදා ,රටපුරාම LANKAQR, වැඩසටහන ගාල්ලේදී පවත්වන ලදී. මෙම වැඩසටහනට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ…
තාක්ෂණ සමාගමක් වන 99x ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා වැඩ කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස ලැයිස්තු ගතවීම තුලින් සේවා ස්ථානයේ පවතවා ගෙන යන විවිධත්වය හා සමානාත්මතාවය පිළිබඳ හොඳම ක්‍රමෝපායන් පිළිගැනීමට ලක් විය. විවිධත්වය හා සැමට සමානව සලකන සේවා ස්ථානයක් ගොඩනැගීම 99x අවධානය යොමු කරන ප්‍රධාන අංගයක් වන අතර ශ්‍රී ලංකාවේ Great Place To Work ආයතනයේ මූලිකත්වයෙන්…
Video Story