ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුවේ ඊ-පාස්බුක් ජංගම දුරකතන ඇප් සේවාව සඳහා ස්වයං-ලියාපදිංචි වීමේ අවස්ථාව ලබාදෙමින් යාවත්කාලීන කිරීමෙන් පසුව මාස හයක් ඇතුළත ඊ-පාස්බුක් නව ඇප් පහසුකම ඩවුන්ලෝඞ් කරගැනීම් 150,000 කින් වැඩිවී ඇතැයි බැංකුව වාර්තා කරයි. ශ්රී ලංකාවේ සහ දකුණු ආසියාවේ බැංකු ක්ෂේත‍්‍රයේ පළමු ඩිජිටල් පාස්පොත වන කොමර්ෂල් බැංකුවේ ඊ-පාස්බුක් ඇප් සේවාව මේ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ විසින් ජයග්‍රාහී අට වන වරටත් හොදම සේවා ස්ථානයන්ට හිමි සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්වුණු මෙම සම්මාන උළෙල තුලදී ඩීමෝ විසින් සම්මාන රැසක් දිනා ගන්නා ලදී. මේ තුළින් පෙන්නුම් කරන්නේ ඩීමෝ ආයතනය සිය සේවයකින් වෙනුවෙන් නිර්මාණය කර ඇති ආයතනික සංස්කෘතියේ විශිෂ්ටත්වය යැයි…
දියවැඩියා රෝගීන් හට ඇවිදීමේදී, දෙපයට සුරක්ෂිත සුවපහසුවක් මෙන්ම චිකිත්සක සහනයක් ලබාදීම අරමුණු කොටගෙන නිෂ්පාදනය කෙරෙන Beta පාවහන් වෙනුවෙන් විශේෂඥ තාක්ෂණික උපදෙස් හා පර්යේෂණ සහය ලබාගැනීම අරමුණු කරගනිමින් ඞී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය (FOMUOC) සමග අවබෝධතා ගිවිසුමකට (MoU) එළෙඹ ඇත. ඒ යටතේ ඞී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම හා ශ්‍රී ලංකා…
මෙරට කුඩා පරිමාණ කිරි ගොවීන්ට තම කිරි ගවයින්ගේ සෞඛ්‍යය සහ ලැබෙන කිරි අස්වැන්න වැඩි කරගැනීමට උපකාරී වීමේ අරමුණින්, ඉහළ පෝෂණයෙන් යුත් ඛනිජ ලවණ අඛණ්ඩව ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා දීමට ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම පියවර ගෙන තිබේ. “වයඹ, බස්නාහිර සහ මධ්‍යම යන පළාත් වල වෙසෙන අපගේ කිරි ගොවීන්ට ප්‍රථම වතාවට මේ ආකාරයට මෙරටදීම නිපදවූ, උසස් පෝෂණයෙන්…
වසරේ නවෝත්පාදන සන්නාමය සඳහා වූ රිදී සම්මානය වෙලෝනා කඩ්ල්ස් වෙත ශ්‍රී ලාංකීය සනීපාරක්ෂක හා ඇගලුම් නිෂ්පාදන කර්මාන්තය තුළ පාරිභෝගිකයින් රැසක් මහත් ආදරයෙන් වැළඳගත්, විශ්වාසවන්තනීය වෙළඳ නාමයක් වන “වෙලෝනා කඩ්ල්ස්”, පසුගියදා අවසන් වූ SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී (SLIM Brand Excellence) වසරේ නවෝත්පාදන සන්නාමය සඳහා වූ රිදී සම්මානය හිමි විය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් බව යළිත්…
මෙරට ප්‍රමුඛතම පුද්ගලික කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගමට කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ රුපියල් මිලියන 463ක ව්‍යපෘති පහසුකම් සලසා තිබේ. ඒ අනුව පළමු අදියර ලෙස ඉදිරි මාස 6 තුළ කිරි ගොවීන් 1000කට මේ යටතේ පහසුකම් සැලසීමට සමාගම සැලසුම් කර ඇත. කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනක් වන අතර ග්‍රාමීය කුඩා වතු හිමි ගොවීන්ට ‘රාජ්‍ය…
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දීර්ඝ කාලයක් පුරා ගැසට් කර තිබූ නමුත් ක්‍රියාකාරී මට්ටමක නොපැවති ලංකා ටෙක්ස්ටයිල් සහ එම්පෝරියම් ආයතනය නැවත සමාගමක් ලෙස පිහිටුවීමට අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබද සාකච්ජා කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ අදාළ අංශ අතර සාකච්ජාවක් ඊයේ (18) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. දේශීය රෙදි නිෂ්පාදකයින්ට සහ ඒ ආශ්‍රිත නිර්මාණකරුවන්ට අවශ්‍ය නූල් වර්ග, ඩයි වර්ග…
ශ්රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලය (ICCSL) වරළත් ගණකාධිකාරීන්ගේ ආයතනය (CIMA) සමග එක්ව 2019-20 වසරේදී ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ප‍්‍රසාදයට ලක්වූ සමාගම් 10’ සඳහා ලබාදෙන සම්මානය කොමර්ෂල් බැංකුවට ප‍්‍රදානය කරන ලදී. බැංකුව වෙනුවෙන් මෙම සම්මානය කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) පැවති උත්සවයකදී පිළිගත්තේය. බැංකුව විසින් මෙම සම්මානය දිනාගත්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සපයන්නෙක් වන මෙඩිහෙල්ප් රෝහල් ජාලය පසුගියදා සිය 13 වන ශාඛාව හෝමාගම නගරයේදී විවෘත කළේය. මෙමගින් ලබන මාර්තු 31 වනදා දක්වා රසායනාගාර පරීක්ෂණ සඳහා 50% ක වට්ටමක්, රෝහල් ගාස්තු රහිත විශේෂඥ උපදෙස් සහ නොමිලේ රුධිර සීනි පරීක්ෂණ ඇතුළුව විශේෂ හඳුන්වාදීමේ දීමනා රැසක් ලබා ගැනීමේ අවස්ථාව හිමිකර දී තිබේ. සියලුම බාහිර රෝගීන්ට අවශ්‍ය නවීන සෞඛ්‍ය සේවා පහසුකම් එකම වහලක් යටින්…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් (UA) සුවිශේෂී ජයග‍්‍රහණයක් හිමි කරගනිමින් රක්ෂණ හා මූල්‍ය වෘත්තිකයින් සඳහා ඇති ලොව කීර්තිමත් සංගමය වන Million Dollar Round Table (MDRT) සඳහා වැඩිම සුදුසුකම්ලාභීන් පිරිසක් බිහිකළ රක්ෂණ සමාගම බවට පත් වී ඇත. Million Dollar Round Table (MDRT) යනු ලෝකයේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ හා මූල්‍ය සේවා වෘත්තිකයින්ගෙන් සමන්විත ජාත්‍යන්තර…
Video Story