ශ්රී ලංකාවේ පුරෝගාමී අධ්‍යාපනික ආයතනයක් වන ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) විසින් පසුගියදා කොළඹ BMICH පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් අවසන් වූ 2020 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන රැසක් හිමිකර ගත්හ. මෙවර සම්මාන උළෙලේ සුවිශේෂීත්වයක් වන්නේ තොරතුරු තාක්ෂණ/ ව්‍යාපාර නවෝත්පාදන උදෙසා වැඩිම සම්මානලාභී සිසුන් සංඛ්‍යාවක් IIT ආයතනයෙන් බිහි වීමත් සමඟ ඔවුන් අගයමින් BCS Chairman’s…
ශ්රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා දැනට දිවයින පුරා විසිර ඇති සිය පාරිභෝගික සේවා මධ්‍යස්ථාන තවදුරටත් පුළුල් කරන බව නිවේදනය කර ඇත. මෙම පුළුල් කිරීම නුදුරේදීම මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් ආවරණය කිරීමේ එයාර්ටෙල් හි උද්වේගකර ප‍්‍රයත්නයට සමගාමීව සිදු වනු ඇත. මෙම පුළුල් කිරීමත් සමඟින් එයාර්ටෙල් සතුව දැනට දිවයින…
ශ්රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණින් මෙරට පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝගාමී ‘රට පුරාම LankaQR’ වැඩසටහන සඳහා සිය සහයෝගය පුළුල් කරමින් මහරගම ප‍්‍රදේශයේ වෙළෙඳුන් අතර එම වැඩසටහන ප‍්‍රචලිත කිරීම සඳහා ප‍්‍රවර්ධනයක් පසුගියදා දියත් කළේය. මහරගම HNB පාරිභෝගික ඒකකයේදී පවත්වන…
වර්ෂ 2025දී මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් සැපයීමටත්, වර්ෂ 2030 වනවිට ඩොලර් බිලියනයක අපනයන ආදායමක් ඉපැයීමටත් සහතික වෙයි. ශ්‍රී ලංකාවේ දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තයට වසර 65ක් පිරීම නිමිත්තෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, කර්මාන්තයේ ප්‍රගතිය පිළිබඳව ද කරුණු රැසක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය පියවර ගෙන තිබේ. වර්ෂ 1956දී එක් කර්මාන්තශාලාවකින් ආරම්භ වුණු දේශීය…
ශ්රී ලංකාවේ ජාතික අලෙවිකරණ පද්ධතිය ලෙස ක‍්‍රියාත්මක ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) ශ්‍රී ලංකාවේ සෘජු අලෙවිකරණ (Direct Marketing) ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන VoiceD Marketing Services සමග එක්ව, VoiceD කාර්ය මණ්ඩලයේ අලෙවිකරණ කුසලතා වැඩිදියුණු කිරීමෙහිලා ආයතනික අභ්‍යන්තර පුහුණු වැඩසටහනක් ලෙස පවත්වනු ලැබූ “Certificate of Direct Sales & Network Marketing” සහතික පත‍්‍ර පාඨමාලාව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී….
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින් ඉහළ විනෝදාස්වාදයක් සඳහා වූ Sony නිෂ්පාදන පෙළක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. පසුගියදා අන්තර්ජාලය හරහා සිදු කෙරුණු දැවැන්ත නිෂ්පාදන දියත් කිරීමේ වැඩසහටහකින් මෙම උපාංග හඳුන්වා දීම සිදු විය. 4K UHD ඇන්ඩ්‍රෝයිඩ් රූපවාහිනී මාදිලි, Sony ඕඩියෝ සිස්ටම්ස්, ඇක්ටිව් නොයිස් කැන්සලේෂන් පවර්ඩ් හෙඩ්ෆෝන්ස් සහ Sony සවුන්ඩ් බාර්ස් මාදිලි…
සම්පත් බැංකුව 2020 වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ක්ෂණික ප්‍රතිචාර (QR) කේත ප්‍රමිතිය වන LANKAQR පිළිබඳ අවබෝධය සහ භාවිතය ඉහළ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ අත්වැල් බැඳගන්නා ලදී. ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා ගනුදෙනු සඳහා LANKAQR භාවිත කිරීමට පාරිභෝගිකයන් දිරි ගන්වමින් සම්පත් බැංකුව විසින් කොළඹ ගාලු මුව දොර පිටිය අසල , බාල දක්ෂ මාවතෙහි අභිනවයෙන් ඉදිකරන…
ශ්රී ලංකාවේ පුරෝගාමී දේපල වෙළඳාම් සංවර්ධකයෙකු වන කෙල්සි හෝම්ස් සමාගම පර්චර්ස් 40 බැගින් වූ සුඛෝපභෝගි නිවාස බිම් කොටස් 88කින් සමන්විත VERDANT VILLAS මීගමුව නිවාස ව්‍යාපෘතියේ සියළුම සුඛෝපභෝගි නිවාස බිම් කොටස් සාර්ථකව අලෙවි කර අවසන් කර ඇත. ඒ අනුව 2021 ජනවාරි 29 වන දින VERDANT VILLAS හිමිකරුවන්ගේ සංගමයේ පළමු වාර්ෂික මහා රැස්වීම අති සාර්ථකව පැවැත්වීය. මෙරට…
කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දී තිබෙන බැංකුකරණ ඇප් සියල්ල එක්වර පහසුවෙන් ඩවුන්ලෝඞ් කරගැනීම සඳහා බැංකුව විසින් මේ සියළුම ඇප් පහසුකම් එක්තැන් කරමින් එක් ඒකාබද්ධ ඇප් පහසුකමක් හඳුන්වා දී තිබේ. මෙම ඒකාබද්ධ ඇප් පහසුකම iOS සහ Android පරිශීලකයින්ට App Store සහ Google Play වෙතින් ලබාගත හැකි අතර ඒ සඳහා කළ යුත්තේ ‘Commercial Bank’ යනුවෙන් සර්ච් කිරීම…
කෝවිඞ් වසංගතයෙන් සිය රෝගීන් සහ කාර්යමණ්ඩලය ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රයේ නියමුවා වන නව ලෝක රෝහල් සමූහය ශ‍්‍රී ලංකාවේ පළමු ‘Drive-thru රසායනාගාරය සහ චැනලින් සේවාව අරඹන ලදි. අති නවීන උපාංගයන් ගෙන් සමන්විත මෙම ‘drive-thru express රසායනාගාරයන් කොළඹ සහ මීගමුව නවලෝක රෝහල් පරිශ‍්‍රයන්හි ස්ථාපනය කර ඇත. නවලෝක රසායනාගාර සමූහයට අයත්…
Video Story