හේලීස් වැවිලි සමාගමට අනුබද්ධ මෙරට ප‍්‍රමුඛ පෙළේ තේ සහ රබර් නිෂ්පාදකයින් ලෙස සිය විශිෂ්ටත්වය නැවතවරක් තහවුරු කළ තලවකැලේ වතු සමාගම (TTEL) සහ කැළණිවැලි ප්ලාන්ටේෂන්ස් ^KVPL& 2019/20 වසර සඳහා LMD Top 50 ශ්‍රේණිගත කිරීම් අතර Hall of Fame හි ඉහළම සමාගම් අතරට එක් වීමට සමත්ව ඇත. එහිදී තලවකැලේ වතු සමාගම LMD Top 50 දර්ශකයේ Hall of…
ශ්රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka විසින් පසුගියදා සිය සමාගම තුළ වසර 25ක සහ 20ක සේවා කාලයක් සම්පුර්ණ කරන ලද සේවකයින් 39 දෙනෙකු අගයමින් මුදල් ත්‍යාග පිරිනැමිණි. මේ පිළිබඳව අදහස් දක්වමින් Ocean Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා අවධාරණය කළේ මෙවැන්නකි. ” Ocean Lanka සමාගම කලාපයේ ප්‍රමුඛතම රෙදිපිළි නිෂ්පාදකයා…
ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ලොව වඩාත් ජනප්‍රියම Audio streaming subscription සේවාව වන Spotify හා එක්ව ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත අද්විතීය විනෝදාස්වාදයක් පිරිනැමීමට කටයුතු කර තිබේ. දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට Spotify හරහා මිලියන 70කට අධික ජනප්‍රිය ගීත සඳහා ප්‍රවේශය හිමි වන අතර, මෙහි විදේශීය මෙන්ම දේශීය වශයෙන් ප්‍රචලිත ගීත රැසක් දැකගත හැකිය. මෙම හවුල්කාරිත්වය මඟින්…
ලොව වඩාත් ජනප්‍රියම Audio streaming subscription සේවාව වන Spotify, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ පකිස්ථානය යන රටවලට සිය සේවා ව්‍යාප්ත කල බව නිල වශයෙන් දැනුම් දීම සිදු කෙරිණි. කිසිඳු අවිවාදයකින් තොරව ලොව බොහෝ දෙනෙකු විසින් සිය විනෝදාස්වාද කටයුතු උදෙසා භාවිත කරන Spotify, ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු බොහෝ පිරිසක් අපේක්ෂාවෙන් පසු වූවා. දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට Spotify…
ආසියාවේ ප්‍රමුඛතම රක්ෂණ සම්පාදකයා වන AIA, සිය නවතම AIA Customer Portal, එක හදුන්වා දෙයි. මෙම ඩිජිටල් විසදුම ඔස්සේ තම සේවාලාභීන්හට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට ඔවුන්ගේ රක්ෂණ ඔප්පු පිලිබඳ තොරතුරු එසැණින් ලබා ගැනීමේ සහ කළමනාකරණය කරගැනීමේ අවස්ථාව උදා වේ. නවීකරණය කර නැවත හඳුන්වා දෙන ලද මෙම Customer Portal පහසුකම ඔස්සේ AIA සේවලාභීන්හට දැන්, මෙතෙක් ගෙවා…
දිවයින වටා පවතින වෙරළ පවිත්‍රව තබාගැනීමේ අරමුණින් යුතුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මුලපුරන ලද ‘සයුර රකින රැල්ල’ තිරසර වෙරළ පවිත්‍රතා වැඩසටහනේ පළමු අදියර , මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී (ඩයලොග්) සහ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ එකමුතුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා පස්වරුවේ මීගමුව සාරුක්කුව වෙරළ තීරය පවිත්‍ර කිරීමෙන් ආරම්භ කරන ලදී.මෙහිදී එක් රැස් කළ…
මෙරට හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ආචාර්‍ය ප්‍රදීප් එඩ්වඩ් මහතා ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 හි දී, වසරේ ප්‍රධාන විධායක නිළධාරියා (“CEO of The Year”) ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය ආයතනික නායකයෙකු ලෙස ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි. 2020 වසරේ දී…
2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන මොණරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කරතා සහිත පවුල්වල දූදරුවන් වෙනුවෙන් රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් පොත් බෑග් දහසක් පිරිනැමීමට කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම පසුගිය දා කටයුතු කරන ලදී. දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා විසින් මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර ඇති “දිනමු” වැඩසටහනෙහි එක් ව්‍යාපෘතියක් ලෙස සිදු…
ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ දුරකථන සේවා සැපයුම්කරුවා වන SLT-Mobitel, මෙරට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් අසමසම සබඳතා විසඳුම් ලබා දෙමින් ග්‍රාමීය ප්‍රදේශ සවිබලගැන්වීමේ අරමුණින් දියත් කරන ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතියට සහය දෙමින් තවත් ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරන ලදි. මෙම ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ උළෙල රත්නපුර ඉහළගලගම කඳුකර ග්‍රාමයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමන…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක් වන හේමාස් කන්සියුමර්, ශිඝ්‍රයෙන් දිවයින තුළ පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වය මර්දනය කිරීමට අඛණ්ඩව දායකත්වය සපයමින් සිටින ප්‍රමුඛ දේශීය සමාගමකි. එම ප්‍රයන්තයේ තවත් එක් අදියරක් ලෙස, රෝගීන්ගේ පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින්, කොවිඩ්-19 රෝගීන් සඳහා වෙන් වූ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වන දංකොටුව මූලික රෝහලේ කොවිඩ් වාට්ටුව් වෙත අතවශ්‍ය භාණ්ඩ රැසක් පරිත්‍යාග…
Video Story