Featured News

HNB මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු ප‍්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKAQR’ වැඩසටහන සමඟ එක් වෙයි

මහජනතාවට මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු පිළිබඳව දැනුවත් කිරීමට හා දිරිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKA QR’ වැඩසටහන ප‍්‍රවර්ධනය කිරීම සඳහා දියත උයනෙහි පැවති කොළඹ අදියර සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා එක් විය. HNB හි ජනප‍්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම වන SOLO දැනටමත් LANKA QR…

(0)Comments | February 17, 2021 11:46 am

මෙරට පෞද්ගලික අංශය සවිබල ගැන්වීමට SLT-MOBITEL, ‘mPower’ හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මෙරට ප්‍රථම වරට පෞද්ගලික අංශය වෙනුවෙන් සැකසු  සුවිශේෂී mPower දුරකථන දීමනාව ජාතික නිදහස් දිනයට සමගාමීව එළිදැක්වීම පසුගියදා සිදු විය. SLT-MOBITEL විසින් වසර කිහිපයකට පෙර රාජ්‍ය සේවකයින් වෙනුවෙන් හඳුන්වා දුන් දුරකථන පැකේජවල සාර්ථකත්වයත්, සහනදායි මිල ගණන් යටතේ වෙළඳපොළට පැමිණෙන ස්මාර්ට් ජංගම දුරකථන සහ දුරකථන…

(0)Comments | February 16, 2021 1:43 pm

HNB FINANCE වෙතින් කෝවිඞ් පාලනයට තී‍්‍රරෝද රථ සඳහා ‘‘මගී ආරක්ෂණ ආවරණ‘‘

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයකු වන HNB FINANCE PLC සිය ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශය යටතේ කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පියවර ගනිමින් ත‍්‍රීරෝද රථ රියැදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සහ නුගේගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරී මාධව ගොඩගෙදර මහතාගේ සහායද ඇතිව HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රධාන විධායක නිළධාරී චමින්ද ප‍්‍රභාත්…

(0)Comments | February 16, 2021 10:24 am

WIM විසින් පවත්වනු ලබන ‘Top 50 Professional and Career Women Awards’ සම්මාන ප්‍රදානෝත්සවය ඩයලොග් බලගන්වයි

දිරියෙන් සහ අපේක්ෂාවෙන් යුතු කාන්තා දිවියට සවිය ගෙනෙන සම්මාන උළෙල  දේශීය ශ්‍රම බලකාය තුළ සිටින කාන්තාවන් බලගන්වමින් ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, WIM  (Women in Management) සංවිධානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘Top 50’ Professional and Career Women Awards’ සම්මාන ප්‍රදානොත්සවයේදී මෙවර ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී ඇත. සිය 10 වෙනි සංවත්සරය සමරමින් මෙවර සංවිධාන කළ…

(0)Comments | February 16, 2021 8:41 am

සෑම පාරිභෝගිකයෙකුට ම තෑගි පිරිනමන දැවැන්ත ‘Caltex Havoline තෑගි එන්ජිම Season 2’ ඇරඹේ

රු. මිලියන 20 ක් වටිනා තෑගි පිරිනැමීමට නියමිතයි   මෙරට ලිහිසි තෙල් වෙළෙඳපොළ ප්‍රමුඛයාවන Chevron Lubricants Lanka සමාගම, සිය පාරිභෝගිකයන් ඇගයීම සඳහා ‘Caltex Havoline තෑගි එන්ජිම’ දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියර මේ වසරේ පෙබරවාරි මස සිට අප්‍රේල් මාසය දක්වා දියත් කරන බව නිවේදනය කළේය. වර්තමානයේ පවතින අභියෝගාත්මක ආර්ථික වාතාවරණය හමුවේ වුව ද Caltex සමාගම සිය…

(0)Comments | February 16, 2021 8:12 am

AIA ඉන්ෂුවරන්ස් 8 වන වතාවටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස GPTW® වෙතින් ඇගයීමට පාත්‍ර වූ අතර කාන්තාවන්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙසද අඛණ්ඩව 3වන වසරටත් ඇගයේ

AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව 8 වන වතාවටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස GPTW® වෙතින් ඇගයීමට පාත්‍රවීම මහත් අභිමානයෙන් සමරයි.  එමෙන්ම කාන්තාවන්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙසද අඛණ්ඩව තෙවන වසරටත්  AIA ඇගයීමට ලක්වී ඇත. 2020 වසර සඳහා සිදුකරන ලද Great Place to Work® Trust Index© සමීක්ෂණය සහ Culture Audit© ප්‍රශ්නාවලිය සඳහා මෙරට සමාගම් අතරින්…

(0)Comments | February 15, 2021 12:14 pm

Huawei Nova 7 SE සහ  Huawei Nova 7i  සමඟින්  වටිනා ත්‍යාග

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සෑම විටම තම පරිශීලකයින් වෙත තාක්ෂණයෙන් ඉහළ ස්මාර්ට් දුරකථන සහ උපාංග ලබා දීම පිලිබඳ විශේෂ ජනාදරයක් දිනා සිටි. තම සන්නාමය කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳ  කෘතඥතාව පළ කිරීමේ ක්‍රමයක්  ලෙස සිය ගනුදෙනුකරුවන්ට වෙත ආකර්ෂණීය තෑගි ලබා දීම මේ වනවිටත් ආරම්භ කර ඇත. Huawei Nova 7 SE සහ Huawei Nova 7i මිලදී…

(0)Comments | February 15, 2021 4:23 am

Uber සහ Eber Eats – 2020 වසර පිළිබඳ කෙටි සමාලෝචනයක්

Uber සමාගම වාර්ෂිකව නිකුත් කරන සමාලෝචනයේ 2020 අදියර ‘“A Look Back at 2020: Year in Review”  නමින් පසුගියදා එළිදක්වන ලදි. මෙම වාර්තාව, ඇඳිරි නීතිය පැවති කාලයේදී ශ්‍රී ලාංකිකයන් ආහාරපාන සපයාගත් ආකාරය සහ, ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව නැවතත් ක්‍රමානුකූලව ගමන් බිමන් යාම ආරම්භ කළ ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ලබාදෙයි. අභ්‍යන්තර තොරතුරු හා දත්ත පදනම් කරගෙන…

(0)Comments | February 13, 2021 9:38 pm

විෂන් කෙයා සමඟින් “ආදරයේ මාසය” සමරන්න අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය විසින් “ආදරයේ මාසය” සහ ආදරණීයන්ගේ දිනය සනිටුහන් කරමින් ඔබටත් ඔබගේ ආදරණීයන් සඳහාත් ආකර්ෂණීය ඇස් කණ්ණාඩි, අව් කණ්ණාඩි සහ තෑගි වවුචර ලබා දීමට කටයුතු කර තිබේ. මෙම විශේෂිත මාසයේ ඔබගේ ආදරණීයන්ව අගය කරමින් ඔවුන් හට වෙනස් ආකාරයේ ත්‍යාග ලබා දීම සඳහා විෂන් කෙයා වෙතින් විවිධ මාදිලියේ…

(0)Comments | February 13, 2021 9:35 pm

SLIM සහ VoiceD එකමුතුවෙන් 2020 නොවැම්බරයේ පැවැත්වූ Certificate of Direct Sales & Network Marketing පාඨමාලාව සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාවේ ජාතික අලෙවිකරණ පද්ධතිය ලෙස ක‍්‍රියාත්මක ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) ශ්‍රී ලංකාවේ සෘජු අලෙවිකරණ (Direct Marketing) ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන VoiceD Marketing Services  සමග එක්ව, VoiceD කාර්ය මණ්ඩලයේ අලෙවිකරණ කුසලතා වැඩිදියුණු කිරීමෙහිලා ආයතනික අභ්‍යන්තර පුහුණු වැඩසටහනක් ලෙස පවත්වනු ලැබූ “Certificate of Direct Sales & Network Marketing” සහතික පත‍්‍ර පාඨමාලාව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී….

(0)Comments | February 13, 2021 9:22 pm