කොමර්ෂල් බැංකුවේ ත‍්‍රිකුණාමලය ශාඛාව බැංකුව විසින් සිය ඉඩමක ගොඩනැගූ පරිසර හිතකාමී නව ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ. මෙම ගොඩනැගිල්ල ඉදිකරන අවස්ථාවේදී පවා පරිසරයට සිදුවන බලපෑම අවම වන අයුරින් එම ඉදිකිරීම් තිරසාර අයුරින් සිදුකළ අතර ගොඩනැගිල්ලේ මෙහෙයුම් කටයුතු සිදුකරන විට එමගින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අවම කරන ආකාරයෙන් ගොඩනැගිල්ල නිර්මාණය කර තිබීමද මෙහිදී කැපී පෙනේ….
එමිරේට්ස් ගුවන් සමාගම සතියකට කොළඹට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හතරේ සිට හයක් දක්වා වැඩිකිරීමට තීරණය කර තිබෙන අතර පෙබරවාරි 18 වනදා සිට පස්වන ගුවන් ගමනත් පෙබරවාරි 27 වනදා සිට හයවන ගුවන් ගමනත් ආරම්භ කරන බව සමාගම සඳහන් කරයි. මෙම අමතර ගුවන් ගමන් සමඟ කොළඹ සිටත් කොළඹ දක්වාත් ඩුබායි ඔස්සේ ගුවන් ගමන් සඳහා තිබෙන වෙළෙඳපොළ…
දේශීය තොරතුරු තාක්ෂණ / BPM කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා වූ ජාතික නියෝජිතායතනය වන, ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් Ingenuity Awards 2021 සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත. අති සාර්ථක තෙවන වරටත් සංවිධානය කෙරෙන මෙම සම්මාන උළෙලේ ප්‍රධානතම අරමුණ වනුයේ, ශ්‍රී ලංකාව පුරා විසිර සිටින විශිෂ්ටතම තාක්ෂණික ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින් හඳුනා ගැනීම සහ…
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය පැවැත්වූ 2020 සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් විසින් අඛණ්ඩවම සිදුකරන සමාජ සත්කාරක යුතුකම ඇගයීමට ලක්කරමින් ‘වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය’ යන අංශය යටතේ රිදී සම්මානය මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වෙත පසුගියදා පිරිනමන ලදී. සමාගම විසින් 2019 වසරේදී සම්පූර්ණ කරන ලද ආයතනික සමාජ වගකීම් වැඩසටහන් සඳහා මෙම සම්මානය ප‍්‍රදානය කර…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර ආයතන අතර පෙරටම යමින් SDB බැංකුව, මෑතකදී LMD සඟරාව විසින් පළමු වරට ප්‍රකාශයට පත් කල “වැඩිම සම්මාන ලද සමාගම් (Most Awadred) ශ්‍රේණිගත කිරීමේ පළමු සමාගම් 50 අතරට එකතු වී ඇත. ව්‍යාපාර ලෝකයේ වැදගත් ශ්‍රේණිගත කිරීමක් ලෙස සැළකෙන LMD Most Awarded ශ්‍රේණිගත කිරීමේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට පාත්‍ර…
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන “ප්ලාස්ටික්සය්කල්” (Plasticcycle) පසුගියදා හේමාස් කන්සියුමර් සමාගම (Hemas Consumer) සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹිණි. මේ යටතේ, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් නිවැරදි ලෙස බැහැර කිරීමට ජනතාව දිරිමත් කිරීමේ උත්සාහය යටතේ දැනට රටපුරා ස්ථාපිත කර ඇති 190 කට අධික Plasticcycle කසළ බඳුන් ජාලයට නව කසළ බඳුන් එක්කෙරෙනු ඇත. දෙපාර්ශ්වය අතර මේ…
ප්‍රයිම් සමූහයේ මූල්‍ය සමාගමක් වන ප්‍රයිම් ෆිනෑන්ස් පී.එල්.සී විසින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී දියත් කළ සිය හිමිකම් නිකුතුව තුළින් රුපියල් මිලියන 526.68ක් ලබා ගනිමින් සිය ප්‍රාග්ධන හැකියාවන් වර්ධනය කර ගත් බව නිවේදනය කර සිටී. ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කළ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම පාරිභෝගිකයින් සඳහා පුද්ගල සහ ව්‍යාපාර මූල්‍ය…
ජාත්‍යන්තර මට්ටමේ සුවසේවාවක් සඳහා ආරක්ෂාකාරීව ප‍්‍රවේශ වීම සඳහා ඇති අවස්ථාවන් පුළුල් කරමින් මෙරට පුද්ගලික රෝහල් සේවාවේ ප‍්‍රමුඛතම රෝහල් සමූහය වන නවලෝක රෝහල් ජාලය සිය රෝගීන්ගේත්, කාර්යමණ්ඩලය සහ අමුත්තන්ගේ ආරක්ෂාව සහ සුවපත් බව රැකගැනීම සඳහා පියවර ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යායතනයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශයන් මත පදනම් වෙමින් නිර්මාණය…
පාරිසරික ප‍්‍රමිතීන් ආරක්ෂා කරගනිමින් තිරසාර ව්‍යාපාරයක් ලෙස විදුලි සම්පේ‍්‍රෂණ, සහ විදුලිය බෙදා හැරීමේ වානේ පිරිසැකසුම් උපාංග නිෂ්පාදනයේ මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික සමාගම වන STI හෝල්ඩිංග්ස් ^ St. Theresa Industries Holdings& ලංකා විදුලි බල මණ්ඩලය සමග එක් වෙමින් ශ‍්‍රී ලංකාවේ විදුලි සම්පේ‍්‍රණ සහ සැපයුම් සේවා ජාලගතකරණය සහ අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා වන සම්පේ‍්‍රෂණ කුළුණු සහ ගැන්ට්‍්‍ර ඉදිකිරීම්…
Huawei Nova ස්මාර්ට් දුරකථන ශ්‍රේණිය පරිශීලකයන් අතර ඉතා ජනප්‍රියත්වයක් උසුලන ස්මාර්ට් දුරකථන ශ්‍රේණියක් වේ. Nova ශ්‍රේණියේ සෑම දුරකතනයක්ම පාහේ අවම මිලකට පරිශීලකයාට උපරිම විශේෂාංග රැසක අත්දැකීම හිමි කර දෙමින් ඉහළ තාක්ෂණයකින් නිපදවූ උපාංග වන අතර ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාට සැම විටම නවමු අත්දැකීමක් එක්කරනු ලබයි. මෙම දුරකථන ශ්‍රේණියේ නවතම ස්මාර්ට් දුරකථන වන්නේ Huawei Nova 7i සහ…
Video Story