සොලෙක්ස් සමුහ ව්‍යාපාරය අද වන විට ශ්‍රී ලංකාවේ ගෘහස්ත හා කෘෂිකාර්මික විවිධ වූ ජල කළමනාකරණ අවශ්‍යතා හඳුනා ගනිමින් සියයකට අධික වතුර පොම්ප මාදිලි ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. පසුගිය දශක කිහිපය තුල තම නිෂ්පාදනයන්ගේ විශිෂ්ටත්වය හේතුවෙන් ශ්‍රී ලාංකීය වෙළඳපොල තුල දැවැන්ත පියවරක් තැබීමට සොලෙක්ස් වෙත හැකියාව ලැබිණි. එමෙන්ම පසුගිය කාලපරිච්ජේදය තුල වැකියුම් ජෙටර් යන්ත්‍ර , ඒරියල් ප්ලැට්ෆෝම්ස්…
කිරි එකතු කිරීම සහ, එම කිරිවල තත්ත්වය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය ශීතකරණ පහසුකම් පවත්වා ගැනීම, කිරි කර්මාන්තයේ සැපයුම් දාමයේ වඩාත්ම අභියෝගකාරී පැතිමානයන් දෙකක් ලෙස සැලකේ. මෙම අභියෝග සැලකිල්ලට ගනිමින්, කිරිවල තත්ත්වය උසස්ම මට්ටමින් පවත්වා ගැනීම සඳහා සුවිශේෂී තාක්ෂණයන් 3 ක් හඳුන්වා දීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන ඇත. කිරිවල තත්ත්වය ක්ෂණිකව ආරක්ෂා කරන නව ‘Rapid Chilling’…
පාවිචිච් කළ මෝටර් රථයක් මිලදී ගැනීම බොහෝ දෙනෙකුට, විශේෂයෙන් ම මුල්වරට වාහනයක් මිලදී ගන්නා පුද්ගලයෙකුට, දිගු කාලීන කැපකිරීමක් සහ විශාල පරිශ්‍රමයක් දැරිය යුතු කාර්යයකි. එහිදී හොඳම වාහනයක් තෝරාගැනීමට යාමේදී වාහනයේ ගුණාත්මක භාවය පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතුය. එම නිසා පාවිච්චි කළ වාහනයක් මිලදී ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු ගැන නිසි අවබෝධයක් තිබුණොත් විශ්වාසයෙන් යුතුව වාහනයක් තෝරාගැනීමට…
ශ්රී ලංකාවේ ශක්තිමත්ම ව්‍යාපාරික ආයතනයක් බව යළිත් තහවුරු කරමින් 2019-20 මූල්‍ය වසරේදී ලබාගත් ඉහළ පිරිවැටුම සහ ලාභය පදනම් කරගනිමින් නවතම ‘LMD 100’ ශ්‍රේණිගත කිරීමෙහි දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ. ආයතනික දැවැන්තයින් කාර්ය සාධනය අනුව ශ්‍රේණිගත කරන මෙම ගෞරවණීය ලයිස්තුවේ පළමු සමාගම් 10 අතුරින් යළිත් වතාවක් ඉහළින්ම සිටින බැංකුව බවට කොමර්ෂල් බැංකුව…
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei , නව්‍ය හා ඉහළ දියුණු ස්මාර්ට් වොච් සහ ශ්‍රව්‍ය තාක්ෂණික උපකරණ හදුන්වාදීමත් සමගම තාක්ෂණික අවකාශය තුල බොහෝ දෙනාගේ අවධානය මෙම තාක්ෂණික උපාංග කෙරෙහි යොමු වී ඇත. මෙම නව හදුන්වාදීම් අතර ප්‍රමුඛතම උපාංගයක් ලෙස Huawei Watch GT2 Pro කැපී පෙනේ. මෙය ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ ඕනෑම අවස්ථාවකට සරිලන ලෙස watch face එක…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ, ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතුව footprints ස්වයං ගෙවතු වගා කට්ටල (footprints Do-It-Yourself home gardening kits) හඳුන්වා දීම සිදු කෙරිණි. මෙම නව සංකල්පය හඳුන්වා දීම පසුගියදා නවතම මුහුණුවරකින් පැවැත්වුණු අතර, ඒ සඳහා ඩීමෝ හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා ප්‍රමුඛ ගෞරවනීය ආරාධිත අමුත්තන් සහ ප්‍රසිද්ධ සමාජ…
ජාතික හදිසි ප‍්‍රතිචාර (QR) කේත පද්ධතිය වන LANKAQR ඔස්සේ ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ කොළඹ පැවැත්වුණු වැඩසටහනට කොමර්ෂල් බැංකුව සිය පූර්ණ සහයෝගය දක්වන ලදී. මෙම වැඩසටහන ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ‘දියත උයන’ පරිශ‍්‍රයේදී පැවැත්වුණු අතර එම අවස්ථාවට මුදල්, ප‍්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා,…
කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ ව්‍යාපාර පසුබෑමකට ලක්වූ 2020 වසරේදී පවා සෙලින්කෝ ලයිෆ් සමාගමේ අඛණ්ඩ කාර්යසාධනය නැවතත් ස්ථීර කරමින් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම යළිත් තෝරාගෙන තිබේ. වර්ල්ඞ් ෆයිනෑන්ස් වාර්ෂික ගෝලීය රක්ෂණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පිට පිටම හත් වතාවක් සෙලින්කෝ ලයිෆ් සමාගම මෙම සම්මානය වාර්තාගත ලෙස දිනාගෙන තිබෙන අතර…
ශ්රී ලංකාවේ පැරණිතම වෙළඳ සමාගම ලෙස සැලකෙන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම තමන් සතු කෞතුක වටිනාකමකින් යුත් භාණ්ඩ එකතුවක් සංරක්ෂණය කිරීම සඳහා මේ වනවිට විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම කෞතුක භාණ්ඩ, එම සමාගම ආරම්භ වූ වර්ෂය වන 1835 ආසන්න කාලසීමාවට අයත් ය. මෑතකදී සොයාගන්නා ලද එම භාණ්ඩ අතරට සමාගමේ නිර්මාතෘවරුන්ට අයත් දිනපොත් හා වාර්තා සටහන්,…
‘කාටත් ගැළපෙන බැංකුව’ යන විරුදාවලිය හිමි, වසර 65 කට අධික සාඩම්බර උරුමයක් සහිත DFCC බැංකුව මේ වනවිට අති-නවීන තාක්ෂණය සහ නිර්මාණශීලී ක්‍රමවේදයන් භාවිතයෙන් තම කාඩ්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය සහ වෙළඳ හවුල්කරුවන් සම්බන්ධ කරගැනීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් හා පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. මෙමගින් කාඩ්පත් හිමියන්ට මෙන්ම ව්‍යාපාර වලටද වඩාත් පහසු ගෙවීම් පිරිසැකසුම් ක්‍රියාපටිපාටියක් අත්විඳීමට අවස්ථාව…
Video Story