ශ්රී ලංකාවේ Pay TV ටෙලිවිෂන් සේවා ඉතිහාසය තුළ ප්‍රථම වතාවට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Pay TVජාලය වන Dialog Television විසින් ඕනෑම දුරකතන ජාලයකින් තමන් කැමති ඕනෑම චැනලයක් හෝ චැනල් පැකේජයක් එක මිස් කෝල් එකකින් සක්‍රිය කරගැනීමේ සුවිශේෂී පහසුකම තම පාරිභෝගිකයන්ට හඳුන්වාදීමට කටයුතු කර ඇත. මෙම නව සේවාවෙන් සවිබලගැන්වූ පාරිභෝගිකයින්ට දැන් පෙරටත් වඩා පහසුවෙන් ඔවුන්ගේ Dialog TV…
ඇලරිස් ලංකා පුද්ගලික සමාගම මගින් ගෙන්වා බෙදා හරිනු ලබන Facia Premium නිෂ්පාදනල ඖෂධ නියාමන අධිකාරිය විසින් තහනම් කල බවට ප්‍රචාරයක් සමාජ මාධ්‍ය තුල සැරිසරමින් පවතී. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඇලරිස් ලංකා පුද්ගලික සමාගම විසින් ජනවාරි මස 20 වන දින පවත්වන ලදිග මෙහිදී අනාවරණය වූයේ මෙයට පාදක වන ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින්…
නව වසරේ තම පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමග නැවත එක්වීමට හෝ නව ගමනාන්තවල අසිරිය විඳගැනීමේ අවස්ථාව ලබාදෙමින් එමිරේට්ස් ගුවන් සමාගම සිය ගෝලීය ප‍්‍රවේශපත‍්‍ර අලෙවිය ආරම්භ කර තිබේ. මේ අනුව, එමිරේට්ස් මගීන්ට 2021 වසරේ මෙම ආකර්ශනීය වට්ටම් ලබාගැනීමේ අවස්ථාව උදාවී ඇත. මෙම වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත සියළු ගාස්තු ඇතුළත්ව ඉකොනොමි පන්තියේ ප‍්‍රවේශ පත‍්‍රයක්…
ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර සහ Cash Recycler යන්ත‍්‍ර ජාලය මගින් මසකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 62.4 ක මුදල් නිකුත් කරයි මෙරට විශාලතම ස්වයංක‍්‍රීය මුදල් නිකුත් කිරීමේ ජාලය හිමි පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් සිය 250 වන Cash Recycler යන්ත‍්‍රය (CRM) බැංකුවේ පෑලියගොඩ ශාඛාවේ 2020 දෙසැම්බර් මාසය අවසානයේදී ස්ථාපිත කිරීමත් සමඟ 2020 වසර අවසන් වනවිට බැංකුවට…
ශ්රී ලංකාවේ සීඝ‍්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ශ‍්‍රී ලංකාව පුරා සුළු පරිමාණ ව්‍යාපාරයන්ට සහාය දැක්වීම වෙනුවෙන් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් පෙරලිකාර අයුරින් හොදම විසදුම් ගෙන එන ‘Pinthebiz’ දියත් කරන ලදී. මෙලෙස නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සදහා සොෆ්ට්ලොජික් ලයිෆ්හි දායකත්වය මින් පිළිඹිබු වේ. ‘Pinthebiz’’ තුළින්…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය විශිෂ්ට සේවා තත්වය යළිත් ශක්තිමත් ලෙස සනිටුහන් කරමින් පසුගියදා නිමාවට පත්වූ 2020 ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙලේදී ^ACEF Global Customer Engagement Awards 2020& රන් සම්මානයන්ගෙන් පිදුම් ලැබීය. HNB FINANCE සමාගම මෙම සම්මාන උළෙලේදී වඩාත් ගෞරවනීය සම්මානයන් වන ‘ශ‍්‍රී ලංකාවේ විශිෂ්ට පාරිභෝගික සබදතාවක් අඛන්ඩව පවත්වාගෙන යාම…
කොමර්ෂල් බැංකුවේ සියවස් පූර්ණය යෙදී තිබූ 2020 වසරේදී බැංකුව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ශ‍්‍රී ලාංකිකයින්ට නැවත නැගී සිටීම සඳහා රුපියල් බිලියන 30 කට ආසන්න නව සහන ණය ලබාදී තිබේ. මේ අනුව, බැංකුව විසින් පසුගිය වසර අවසන් කරනු ලැබුවේ මෙරට පුද්ගලික වාණිජ බැංකු අතර වඩාත් නොමසුරු ණය ලබාදෙන්නා ලෙසයි. බැංකුව විසින් මෙපමණ විශාල සහන…
ශ්රී ලංකාව තුළ නිර්මාණය කරන පුරෝගාමී පිරිමි ඇඟලුම් සන්නාමයක් වූ Signature , සිය ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් නවතම ප්‍රදර්ශනාගාර දෙකක් කොළඹ 03 Marino වෙළඳ සංකීර්ණයේදී සහ හලාවතදී පසුගියදා විවෘත කරන ලදී. හලාවතදී විවෘත කරන ලදී Signature-X ප්‍රදර්ශනාගාරය නො. 54, පුත්තලම පාර, හලාවත යන ලිපිනයෙහි පිහිටා ඇති අතර Signature Store ප්‍රදර්ශනාගාරය කොළඹ 03 Marino වෙළඳ සංකීර්ණයේ බිම් මහලේ ස්ථාපිතය. මෙම නව ශාඛා…
උදා වූ නත්තල අර්ථවත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් මහරගම CCC හෝම් හි ප්‍රතිකාර ලබන අය සඳහා සහ මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවේ ප්‍රතිකාර ලබන දරුවන් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සමගින් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී. මහරගම CCC හෝම් යනු පිළිකා රෝගීන්ගේ නේවාසික නිවහනක් වන අතර ග්‍රාමීය නිවෙස් වල…
වසර 135 ක කාලයක් තිස්සේ දිගුකල් පවතින ඇඳුමක විශ්වසනීය උරුමය තහවුරු කළ සන්ලයිට් එහි නවතම නිෂ්පාදන පෙළ වන ‘සන්ලයිට් කෙයා නැචුරල්ස් ’පසුගියදා වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. පොල් වතුර සහ කොහොඹ සාරය සම`ග ලැවෙන්ඩර් සුව`දින් මුසු වූ ස්වාභාවික සාරයන්ගෙන් අනූන නවතම රෙදි සේදුම් නිෂ්පාදන පෙළක් ඒ අනුව ඔබ වෙත තිලිණ කරනු ඇත. ‘සන්ලයිට් කෙයා නැචුරලස්’ සුපිරිසිදු…
Video Story