Featured News

Rainco වෙතින් COVID-19 වසංගතයට එරෙහිව සනීපාරක්ෂක පහසුකම් රැසක්

COVID-19 ගෝලීය වසංගතයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමෙහිලා සෞඛ්‍ය අංශ සහ රජය විසින් ක‍්‍රියාත්මක කර ඇති කොරෝනා මර්දන ජාතික මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා පසුගිය කාලය මුළුල්ලේම සක‍්‍රීය දායකත්වයක් එක් කළ කීර්තිමත් ශ්‍රී ලාංකීය සමාගමක් වන Rainco පුද්ගලික සමාගම විසින් සමාජ සත්කාරක ක්ෂේත‍්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන කොළඹ මධ්‍යම රොටරි සමාජයේ COVID-19  ප‍්‍රජා සත්කාරක වැඩසටහන වෙත පසුගියදා…

(0)Comments | January 19, 2021 10:00 am

චක‍්‍රීය ආර්ථිකයක් කරා යන ගමනේදී ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතා කිරීම

ආචාර්ය අනුෂ් අමරසිංහ විසිනි ‘‘භාවිතය අඩු කිරීම, නැවත භාවිතය හා ප‍්‍රතිචක‍්‍රීයකරණය’’ මේ වචන ඔබ එදිනෙදා නිවෙසේදී සහ පාසලේ ක‍්‍රියාත්මක වන දැනුවත් කීරීමේ වැඩසටහන්වලින් හෝ රූපවාහිනිය තුළින් නිතර අසා ඇති හුරු පුරුදු වචන කිහිපයකි. වර්තමානයේදී සුලබව භාවිතා කරන මෙම වාක්‍ය ඛණ්ඩය අසන්නන් සුබවාදී අනාගතයක් උදෙසා නිවැරදි දේ පමණක් කිරීමට උනන්දු වී ඔවුන්ගේ මනස සකස් කරගන්නා අතර,…

(0)Comments | January 18, 2021 2:32 pm

විශේෂිත ගොල්ෆ් මාදිලියක් සමඟ එන Huawei Watch GT2 Pro

Huawei Watch GT2 Pro යනු ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින් හඳුන්වා දුන් නවතම ස්මාර්ට් වොච් එක වේ. සෞඛ්‍යය, ක්‍රීඩා, විනෝදාස්වාදය සහ එදිනෙදා ක්‍රියාකාරකම් වැනි ජීවිතයේ සෑම අංශයක්ම වැඩිදියුණු කරන විශේෂාංග රැසකින් යුත් නවීන තාක්‍ෂණයෙන් මෙම ඔරලෝසුව සමන්විත වේ. Huawei Watch GT2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි බල බොත්තමක් (power…

(0)Comments | January 18, 2021 2:22 pm

IDH හි සෞඛ්‍ය සේවයේ නිරත වීරයින් අගයයි

ශ්‍රී ලංකාව තුළ පමණක් නොව මුළු ලෝකයම අවධානමකට ලක් කරමින් කොවිඩ් වසංගතය ශිඝ්‍රයෙන් සමාජය තුළ පැතිර යමින් පවතින කාල වකවානුවක, ඉන් මිදීමට සියලු දෙනාම එක්ව සටන් කරමින් සිටී. ලොව අනිකුත් රාජ්‍යන් හා සැසදීමේදී ශ්‍රී ලංකාව කොවිඩ් මර්ධන ක්‍රියාවලියේදී ඉහළ ප්‍රගතියක් අත් කරගත් රටක් ලෙස ඉදිරියෙන් සිටින අතර, මෙහිදී අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනය හෙවත් IDH…

(0)Comments | January 18, 2021 2:20 pm

සෙලින්කෝ හෙල්ත්කෙයා සිය Brachytherapy ඒකකය වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 15 ක් ආයෝජනය කරයි

පිළිකා සඳහා මෙරට Brachytherapy (අභ්‍යන්තර විකිරණ) ප‍්‍රතිකාරය ලබාදෙන එකම පුද්ගලික අංශයේ රෝහල වන සෙලින්කෝ විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය එම ප‍්‍රතිකාරවල ප‍්‍රමිතිය සහ කාර්යක්ෂමතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ප‍්‍රතිකාර සැලසුම්කරණය සහ ප‍්‍රතිකාර ලබාදීමේ පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කර ඇති බව නිවේදනය කර තිබේ. මෙම වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 15 ක ආයෝජනයක් සිදුකර තිබෙන අතර මේ තුළින් වෛද්‍ය…

(0)Comments | January 18, 2021 2:17 pm

HNB ‘සෑම ශ්‍රී ලාංකිකයෙකුටම බැංකුකරුවෙක්’ වැඩසටහන දියත් කරයි

තමන් සමඟ අත්වැල් බැඳ ගනිමින් මෙරට අද්විතීය හා සුවිශේෂී ව්‍යවසායකයින් ලබා ගත් ජයග‍්‍රහණ සමරනු වස් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව වන HNB ‘සෑම ශ්‍රී ලාංකිකයෙකුටම බැංකුකරුවෙක්’ යන සිය නවතම වැඩසටහන දියත් කළ බව නිවේදනය කර ඇත. HNB සම්බන්ධ වී සිටින සියලූම සමාජ මාධ්‍ය වේදිකා හරහා දියත් කළ මෙම නවතම වැඩසටහන මගින් එදා මෙදා තුර බැංකුවේ…

(0)Comments | January 18, 2021 11:26 am

ලෝක සංඥා භාෂා දිනය වෙනුවෙන් මැලිබන් විකාශනය කළ මෙරට ප‍්‍රථම සංඥා භාෂා රූපවාහිනී වෙළෙද දැන්වීමට ඉහළ ප‍්‍රතිචාර

ශ‍්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සන්නාමයක් වන මැලිබන් තවත් පුරෝගාමී පියවරක් තබමින්, 2020 සැප්තැම්බර් 23 වන දින ලෝක සංඥා භාෂා දිනය නිමිත්තෙන් මෙරට ප‍්‍රථම සංඥා භාෂා රූපවාහිනී වෙළෙඳ දැන්වීම විකාශනය කරන්නට කටයුතු කළේය. ලෝක සංඥා භාෂා දිනය පිළිබඳව දැනුවත්බව ඇති කරවන අතරම සමාජයට මගහැරුණු මේ විශේෂ අවශ්‍යතා ඇති පිරිස පිළිබඳව සමාජයේ අවධානය යොමු කරවීම මෙම රූපවාහිනී…

(0)Comments | January 18, 2021 11:22 am

සිංගර් විසින් ලොව ප්‍රමුඛ Epson බිස්නස් ප්‍රොජෙක්ටර්ස් වෙළඳ පොළට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර් වෙතින් නව වසර සඳහා සුවිශේෂී ආරම්භයක් සනිටුවහන් කරමින් ලොව ප්‍රමුඛ  Epson සන්නාමයේ බිස්නස් ප්‍රොජෙක්ටර්ස් මාදිලි රැසක් වෙළඳ පොළට නිකුත් කර ඇත. ප්‍රොජෙක්ටර් සඳහා ලොව ප්‍රමුඛ ගෝලීය වෙළඳ සන්නාමයක් වන Epson සහ සිංගර් අතර ඇතිකරගත් ප්‍රධාන පෙළේ හවුල්කාරීත්වයේ ප්‍රථිපලයක් ලෙස මෙම නවතම නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතරට…

(0)Comments | January 18, 2021 11:08 am

APEX හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතාවයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමට ප්ලැටිනම් ප්‍රමිතිය හිමිවෙයි

පශ්චාත් කෝවිඩ් සමය තුළ සිදුකළ ගුවන් ගමන් වලදී මගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා ඉහළම ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ගුවන් සේවය දරන උත්සාහය පිළිබඳ සිදුකළ පූර්ණ ස්වාධීන පරීක්ෂාවකින් පසුව ශ්‍රීලංකන් ගුවන් සමාගමට APEX හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතා ප්ලැටිනම් ප්‍රමිතිය හිමිව තිබේ. මෙම ප්‍රමිති තත්ත්වය සංචාරකයින්ගේ විශ්වාසය නැවත ගොඩනැංවීම සඳහා අවශ්‍ය අවම ප්‍රමිතීන් ඉක්මවා  යාමක් ලෙස  ගුවන්…

(0)Comments | January 15, 2021 2:21 pm

Uber ශ්‍රී ලංකාව තුළ සිය 5 වැනි සංවත්සරය සමරයි, මේ වනවිට ඔවුන් මගීන් මිලියන 1.8 කට සේවාවන් සලසන අතර, රියදුරන් 110,000 කට අත්වැලක් සපයයි

2015 සිට මේ දක්වා Uber ශ්‍රී ලංකාව තුළ පුරෝගාමී හඳුන්වා දීම් රැසක්. Uber සේවාවන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී අද දිනට වසර 5 ක් සම්පූර්ණ වේ. මෙම කාලය තුළ මගීන් මිලියන 1.8 කට ප්‍රවාහන සේවා සලසමින් ගමන් වාර මිලියන 53 ක් සම්පූර්ණ කර ඇති Uber, රියදුරන් 110,000 කට අධික පිරිසකට ජීවනෝපාය මාර්ගයක් නිර්මාණය කර දී තිබේ….

(0)Comments | January 13, 2021 12:30 pm