ශ්රී ලාංකීය සුඛෝපබෝගී ස්වදේශීය ස්වර්ණාභරණ සන්නාමය වන Aaraa & Aati සිය ප්‍රභූ සාමාජිකයින් උදෙසා ‘A&A Exclusive Club’ දියත් කරමින් සිය විශ්වාසවන්ත ගනුදෙනු කරුවන්ගේ සුහදශීලි හිතවත්කම් තව දුරටත් තහවුරු කිරීමට බලාපොරොත්තු වේ. ඒ අනුව ජනවාරි 8 වනදා අංක 29බි, මැරීන් ඩ්‍රයිව්, කොළඹ 3 ස්ථානයේ නවතම Aaraa & Aati ස්වර්ණාභරණ අලෙවි ස්ථානය විවෘත කරමින් ‘A&A Exclusive Club’…
පණිවුඩ යැවීම සඳහා ලෝකයේ වැඩිපුරම භාවිතා කරන ඇප් සේවාවක් වන WhatsApp හරහා බැංකු සේවා ලබාදෙන ශී‍්‍ර ලංකාවේ පළමු බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව තවත් පුරෝගාමී පියවරක් තබා තිබේ. මෙහිදී, ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන අයට ඉතාමත් පහසුවෙන් සහ වේගවත්ව බැංකු සේවා ලබාගත හැකි පරිදි මෙම පහසුකම නිර්මාණය කර තිබෙන අතර බැංකුවේ ගිණුම් හිමියන්ට සහ අලූතෙන්…
2019 වසරේදී උපාධිධාරීන් 306කට රුපියල් මිලියන 125ක SLIIT ණය ආධාර උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව දියත් කරන උසස් අධ්‍යාපන ණය ආධාර පිරිනැමීමේ වැඩසටහන යටතේ නව වසරේදී ද නවක විද්‍යාර්ථයින් වෙනුවෙන් උසස් අධ්‍යාපන ණය ආධාර පිරිනැමීමට SLIIT උසස් අධ්‍යාපන ආයතනය පියවර ගෙන තිබේ. මෙම ණය වැඩසටහන යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා උපරිම රුපියල් ලක්ෂ 8ක…
අප මෙළොවට තනිවම පැමිණියද, අප දිවිගෙවන්නේ දහසක් බැඳීම් සමඟ ය. බොහෝ විට අපව ජීවත් කරනු ලබන්නේ, ඇතැම් විට අපට අපගේ දිවි මාර්ගය උගන්වනු ලබන්නේ එම බැඳීම් ය. මෙම බැඳීම් නිර්මාණය වන්නේ අනෙකා වෙත දක්වන මානව දයාව නැත්නම් සෙනෙහසේ ප්‍රමාණය අනුවය. එවැනි වූ මානව දයාවක් පෙරදැරි කරගනිමින් ක්‍රිායත්මක වන ඩයලොග් මනුසත්කාර මෙහෙයුමේ පස්වන ක්‍රියාන්විතය, දිවියට දිරියක්…
සෙලින්කෝ ලයිෆ් සමාගමේ නෙල්ලිඅඩි නව ශාඛා ගොඩනැගිල්ල විවෘත කිරීමට අනතුරුව සමාගම විසින් යාපනයේ වඩමාරච්චි කළාපයේ පිහිටි රෝහල් දෙකක් වෙත රුපියල් මිලියන 2.5 ක් පමණ වටිනා ජීවිතය සුරකින වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී. මෙහිදී, ආසන්න වශයෙන් නොමේරූ ළදරු උපත් 5% ක් පමණ වාර්තා වන පේදුරු තුඩුව මූලික රෝහලට සමාගම විසින් YP-920 ළදරු ඉන්කියුබේටර් 02 ක්…
මෘදුකාංග සේවා සමාගම් ශ‍්‍රී ලංකා සංගමය (SLASSCOM) විසින් පැවැත්වූ 2020 Robotic Process Automation (RPA) සම්මාන සම්මන්ත‍්‍රණයේදී මෙරට තාක්ෂණික නවෝත්පාදනයේ නායකයෙකු වන කොමර්ෂල් බැංකුව විසින් බැංකු සහ මූල්‍ය සේවා අංශය වෙනුවෙන් ලබාදුන් කීර්තිමත් සම්මානය ජයග‍්‍රහණය කරන ලදී. කොමර්ෂල් බැංකුව විසින් ප‍්‍රධාන මානව සම්පත් කළමනාකරණ ඉල්ලීම් ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීයගත කිරීම සඳහා උපකාරීවන භාවිතා කරන්නා හඳුනාගැනීම කළමනාකරණ ක‍්‍රමය ස්වයංක‍්‍රීයගත…
ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගියදා ඔවුන්ගේ නවතම ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානය කොළඹ වන් ගෝල් ෆේස් හිදී විවෘත කරන ලදී. සංවර්ධනය වන කොළඹ නගරය තුළ ඇති ජාත්‍යන්තර මට්ටමේ විශාලතම වෙළෙඳ සංකීර්ණය වන වන් ගෝල් ෆේස් මෝල් හි සිව්වන මහලේ මෙම සේවා මධ්‍යස්ථානය පිහිටා ඇත. මෙම නවතම ප්‍රිමියර්…
සාමාන්‍ය සෞඛ්‍ය සේවා ඉල්ලූම සපුරා ලීම සඳහා පෞද්ගලික රෝහල් සූදානම් කොවිඞ්-19 ආසාදිතයින් හඳුනා ගැනීම, හුදකලා කිරීම හා ඊට අදාල ක‍්‍රමවේද ශක්තිමත්ව ක‍්‍රියාත්මක කරයි කොවිඞ්-19 රෝගීන් ආරක්ෂිතව නැවත රජයේ රෝහල් කරා යොමු කරවීමට රජය සමඟ එක්ව කටයුතු කරයි දැනට පවතින කොවිඞ් වසංගතය හමුවේ මුහුණ දී සිටින අභියෝග මධ්‍යයේ වුවද සිය සංගමයේ සියලූම සාමාජික රෝහල් ආරක්ෂිත සෞඛ්‍ය…
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සෑම විටම සිය ගනුදෙනුකරුවන්ට හොඳම සේවා පිරිනැමීමට කටයුතු කරන අතර, දිවයින පුරා පිහිටි Huawei සේවා මධ්‍යස්ථාන එහි උසස් තත්ත්වයේ පාරිභෝගික සේවාව නිසාම පරිශීලකයින් අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ. සේවා විශිෂ්ටත්වයේ තවත් සලකුණක් වන්නේ අලුත් අවුරුදු සමයේ Huawei විසින් පරිශීලකයින්ට විශේෂ වට්ටම් හා සුවිශේෂ දීමනා ලබාදෙමින් සිය පාරිභෝගිකයින්ට උපහාර දැක්වීමයි. මේ වනවිට…
සෙලින්කෝ ලයිෆ් සමාගමට තවත් ගෞරවයක් පුදකරමින් ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව 2019-20 තුළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ නම් කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සමාගමට විශේෂ සඳහනක් (Honourable Mention) ලබාදී ඇත. මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා මෙම ගෞරවණීය ලයිස්තුවට එක්වූ දෙවන අවස්ථාව මෙය වේ. එසේම,…
Video Story