වසංගතයක් හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු මුලු මහත් ලෝකය පුරා ව්‍යාපාර බිඳ වැටී තිබුණ ද, ඩිජිටල් වෙළඳ දැන්වීම්කරණය සහ අන්තර්ජාල අලෙවිකරණය මත යැපීමේ ප්‍රවණතාව වේගයෙන් වර්ධනය වෙමින් සීමාවන් බිඳ දමමින් සිටී. එසේම, විදේශීය ඩිජිටල් ක්‍රියාකරුවන් ලියාපදිංචි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති පියවර බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ආරක්ෂාව පිළිබඳ…
රජරට විශ්ව විද්‍යාලයීය උපාධි අපේක්ෂක සිසු සිසුවියන්ගේ ව්‍යවසාය හැකියාවන් වර්ධනය කරමින් ඔවුන්ගේ අනාගතය සවිමත් කිරීමේ අරමුණින් සම්පත් බැංකුව විසින් දියත් කරනු ලබන වෙබ් සම්මන්ත්‍රණ මාලාවේ තවත් පියවරක් පසුගියදා සාර්ථකව නිම විය. රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ සිසු සිසුවියන් වෙනුවෙන් පවත්වන ලද මෙම සම්මන්ත්‍රණය මේ වසර තුළ පවත්වනු ලැබූ දෙවන වෙබ් සම්මන්ත්‍රණයයි. මෙරට සුළු හා…
කොවිඞ් වසංගතය හේතුවෙන් පවතින අස්ථාවර පසුබිම හමුවේ වුවද ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රය තුළ සිය විශිෂ්ටත්වය සහ ඩිජිටල් නවෝත්පාදනය උදෙසා වන අද්විතීය කිර්තිනාමය නැවතත් තහවුරු කරමින් මෙරට වඩාත් ජනප‍්‍රියතම පාරිභෝගික බැංකුව වනන හැටන් නැෂනල් බැංකුව බිස්නස් ටුඬේ සඟරාව විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ හොදම සමාගම් 30 (Business Today Top 30) ශ්‍රේණිගත කිරීම් හි ඉහලම…
Huawei Y7a යනු ජනප්‍රිය Y ශ්‍රේණියේ නවතම mid-range ස්මාර්ට් දුරකථනයයි. එම මිල මට්ටමේ අනෙකුත් ස්මාර්ට් දුරකතනයන්ට වඩා වැඩි විශේෂාංග රැසකින් සමන්විත Huawei Y7a මධ්‍යම කාණ්ඩයේ ස්මාර්ට් දුරකථනයක් ලෙස සැලකේ. එය ප්‍රමුඛ ස්මාර්ට්ෆෝන් විශේෂාංග වලින් සමන්විත වන අතර මධ්‍යම කාණ්ඩයේ දුරකථනයකට වඩා වැඩි වටිනාකමක් සහ අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙයි. විශාල ස්මාර්ට් දුරකථන තිරය මේ වන විට…
ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළට පිවිස වසර දෙකක් ඇතුළත වේගයෙන් වෙළෙඳපොළ අත්පත් කරගනිමින් සිටින ‘realme’ ජංගම දුරකථන සන්නාමය, මෙරට තාරුණ්‍යය වෙනුවෙන් පහසු හා නව්‍යකරණ ජංගම දුරකථන හා උපාංග පෙළක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. 2020 වසරේ සිව්වැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් realme, තාරුණ්‍යයේ වෙළෙඳපොළ වේගයෙන් තම ග්‍රහණයට ගනිමින් සිටීම කැපීපෙනේ. විශේෂයෙන් ම මෙරට ස්මාට් ජංගම දුරකථන භාවිත කරන තරුණ…
කාටත් ගැලපෙන DFCC බැංකුව ශ්‍රී ලාංකීය සමාජය තුළ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් නව ප්‍රබෝධයක් ඇති කරමින්, දේශීය ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙන්ම මෙම ක්‍ෂේත්‍රය හා සම්බන්ධ උනන්දුවක් දක්වන සැමගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් නව ආරක වැඩසටහනක් ‘DFCC ව්‍යාපාර අත්වැල ‘නමින් පසුගියදා ආරම්භ කළේය. DFCC බැංකුවේ Facebook සහ Youtube චැනලයන් ඔස්සේ විකාශනය කරනු ලබන මෙම වැඩසටහන්…
JAT Holdings සමාගම 2020/2021 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා නිල අනුග්‍රාහකයා ලෙස, අදාළ එකඟතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය හිමි ITW Consulting සමාගම සමග ගිවිසුම් අත්සන් කරයි JAT Holdings සමාගම 2020/2021 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ තරගාවලි වලදී නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීම සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කළේ…
කොවිඩ්-19 වසංගතය මර්දනය කිරීමට අඛණ්ඩව දායකත්වය සපයමින් සිටින හේමාස් මැනුෆැක්චරින් ආයතනය, කොවිඩ්-19 රෝගීන් සඳහා වෙන් වූ ප්‍රතිකාර මධ්‍යස්ථාන වන නැගෙනහිර කොළඹ මූලික රෝහල- මුල්ලේරියාව සහ හෝමාගම මූලික රෝහල වෙත දීවා පවර් ජර්ම් ගාඩ් රෙදි සේදුම් කුඩු ප්‍රදානය කිරීමට පසුගියදා පියවර ගත්තේය. එමගින් එම රෝහල් තුළ පවතින රෙදි සේදීමේ අවශ්‍යතා සඳහා උපකාරී වීමට හැකි වී තිබේ….
මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම මහඔය ප්‍රදේශයේ ඉඩම් ගැටලුව හේතුවෙන් අවදානමට ලක්ව ඇති බවට වාර්තා වන කිරි ගොවීන්ට සහයෝගය ලබා දීමට පෙරමුණ ගෙන සිටි. ඒ අනුව ගොවීන්ගේ පවුල් පෝෂණය කිරීම, ගවයන් ආරක්ෂා කිරීම සහ ආර්ථිකය ගොඩනැගීම ඇතුළු මෙම ගැටළුව සම්බන්දයෙන් සියලු පාර්ශ්වකරුවන්ගේ හවුල්කාරීත්වයෙන් යුතු තිරසාර උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට සමාගම අපේක්ෂා කරයි. පැල්වත්ත…
2020 දෙසැම්බර් 28 වැනිදා කොළඹ ඃ වසර 100කට වඩා ප්‍රවීණ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නකු වූ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය, සිය ශාඛා ජාලය පුළුල් කරමින් නවතම ශාඛාවක් දෙහිවලදී විවෘත කරන ලදී. 86A ගාලු පාර, දෙහිවල දකුණ, දෙහිවල යන ලිපිනයෙහි පිහිටි නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම ශාඛාව හරහා, දෙහිවල ප්‍රදේශයේත් ඒ අවටත් සිටිනා සියළුම…
Video Story