අත්වැසුම් 100,000 ක්, හෑන්ඞ් සැනිටයිසර් බෝතල් 5000 ක් සහ නැවත භාවිතාකළ හැකි මුව ආවරණ 5,000 ක් පරිත්‍යාග කරයි කොවිඞ්-19 වසංගතයට එරෙහිව ගෙන යන සටනට තවදුරටත් සහයෝගය දක්වමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකා පොලීසියට සහ දිවයින පුරා පිහිටි සියැට් ටයර් වෙළෙඳ නියෝජිතයින්ට අත්‍යවශ්‍ය ආරක්ෂිත උපකරණ සහිත අසුරණ 1000 ක් පසුගියදා බෙදාදෙන ලදී. මෙම සෑම…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ICRA Lanka Limited වෙතින් “[SL] AA- (ස්ථාවර)” ශ්‍රේණිය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. ICRA Lanka සමාගම යනු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍ර හිමි ණය ශ්‍රේණිගත කිරීම් නියෝජිත ආයතනයක් වන අතර එය ඉන්දියාවේ ICRA Limited හි පූර්ණ හිමිකාරීත්වය යටතේ පවතින අනුබද්ධ සමාගමකි. Moody’s Investors Service…
මේ උත්සව සමයේදී පුළුල් පරාසයක විහිදුණු විවිධ අංශ සඳහා 50%ක් දක්වා සුවිශේෂී වට්ටම් සිය නැණවත් කාඞ්පත් හිමියන් අගය කිරීම හා ඔවුන්ට ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් සුවිශේෂී වට්ටම් හා ප්‍රතිලාභ හිමි කර දීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත. ඒ තුළින් සුවිශේෂී වට්ටම් සහිත සාප්පු සවාරි සඳහා පමණක් සීමා නොවී උත්සව සමයේදී තම ආදරණීයයන් සමඟ ප්‍රීතිමත් මෙන්ම…
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් පසුගියදා ClickLife නමින් සුවිශේෂී විසඳුමක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. මෙමගින් ගනුදෙනුකරුවන්ට ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින්, සුරක්ෂිත ලෙස, ඉක්මනින් හා පහසුවෙන් පරිපූර්ණ රක්ෂණ විසඳුම් හිමිකර ගැනීමට අවස්ථාව ලැබේ. “ClickLife හඳුන්වා දීම යනු ශ්‍රී ලාංකිකයන්ගේ සිහින සැබෑ කරමින්, වර්තමාන ජීවන රටාවන් හා යථාර්ථයන්ට ගැළපෙන ආකාරයේ සරල හා…
ප‍්‍රති ක්ෂුද්‍රජීවි ප‍්‍රතිරෝධතාව පැතිරයාම (antimicrobial resistance – AMR) අවම කිරීම සඳහා ඖෂධ අලෙවිය පිළිබඳ ආචාරධර්ම පද්ධතියක් සැකසීම හා වෛද්‍ය අනුමැතියකින් පසු ලබා දුන් බෙහෙත් වට්ටෝරුවකට අනුව ඖෂධ නිකුත් කිරීම හා ඖෂධ භාවිතය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සිය සංසදය දක්වන කැපවීම ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) නැවතත් අවධාරණය කර සිටී. සෑම වසරකම නොවැම්බර් මාසයේ ’World…
ශ්රී ලංකාවේ වඩාත් ජනප‍්‍රියතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය කාඞ්පත් හිමියන්ට 70%ක් දක්වා වූ වට්ටම් ඇතුළුව පුළුල් පරාසයක විශේෂ දීමනා රැසක් ලබා දීම සඳහා දිවයින පුරා පිහිටි ජනප‍්‍රිය වෙළෙඳ සැල් 300කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කර ඇත. ඒ අනුව සිල්ලර, අවන්හල්, සංචාරක, ස්මාර්ට් උපකරණ, ඇඳුම් හා…
ශ්රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම මෙරට සිසුන් හා තරුණ ප‍්‍රජාව අතර ව්‍යවසායකත්ව කුසලතා ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් Entrepreneur Organisation Sri Lanka (EO) සහ Global Student Entrepreneur Awards (GSEA) සමඟ අද්විතීය හවුල්කාරීත්වයකට එළැඹි බව නිවේදනය කර ඇත. රටේ ආර්ථික සංවර්ධනයට මෙන්ම ප‍්‍රජාවගේ සුභ සිද්ධිය උදෙසා අංකුර ව්‍යවසායකයින් (startups) වැදගත් කාර්යයභාරයක්…
ශ්රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම මානසික සෞඛ්‍ය ගැටළු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම සඳහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සමඟ එක්ව 1926 කෙටි පණිවිඩ පදනම් කර ගත් උපකාරක සේවාව මෑතකදී හඳුන්වා දුන්නේය. 2020 ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව දියත් කළ මෙම සේවාව එයාර්ටෙල් පරිශීලකයින්…
ශ්රී ලාංකීය පිත්තල කලාව මෙවර ශ්‍රී ලංකා ටෙලිකොම් දින දර්ශනයේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) මෙරට ප්‍රෞඪ සංස්කෘතික උරුමය හා ස්වභාවික වටිනාකම්හි තිරසාරතාව සහතික කරමින් ශ‍්‍රී ලාංකිකයන් තුළ දේශීයත්වය කෙරෙහි උද්‍යෝගය දැනවීම අරමුණු කරගනිමින් දශකයකට අධික කාලයක් තිස්සේ “හෙට දින වෙනුවෙන් උරුමය සුරකීම” යන මැයෙන්, අනාගත පරපුරේ අභිවෘද්ධිය අරමුණු කරගෙන SLT එළිදැක්වූ නිර්මාණාත්මක දින දර්ශන පෙළෙහි…
මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයාට අයත් 39 වන ශාඛා ගොඩනැගිල්ල වන මෙය දිවුලපිටිය නගරයේ පළමු හරිත ගොඩනැගිල්ලයි සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් ඉඩමක සැලසුම් සහගතව ඉදිකර විවෘත කෙරුණු සමාගමට අයත් දිවුලපිටිය ශාඛාව මෙම නගරයේ විවෘත කෙරුණු පළමු හරිත ගොඩනැගිල්ල විය. සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් ඉඩමක ඉදිකළ 39 වන සෙලින්කෝ ලයිෆ් ශාඛා ගොඩනැගිල්ල වන මෙය සමාගම විසින්…
Video Story