Featured News

කෙල්සි හෝම්ස් සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියරයන් සාර්ථකව නිම කර පළමු පස් පිඩැල්ල කැපීමේ උත්සවය උත්කර්ෂවත්ව පවත්වයි

ලංකාවේ ප්‍රමුඛතම දේපල වෙළඳාම්කරුවා වන කෙල්සි හෝම්ස් සිය නවතම ව්‍යාපෘතිය වන සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියරයන් සාර්ථකව නිම කරමින් පළමු පස් පිඩැල්ල කපා ඉදිකිරීම ඇරඹීම පසුගිය පෙබරවාරි 6 වනදා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල නිවාස ව්‍යාපෘතිය නිවාස ඒ්කක 350ට අධික විවිධ පහසුකම් 40කටත් වඩා වැඩි නව්‍යකරණය හා සබැඳුනු නිවාස ව්‍යාපෘතියක් වීම එහි විශේෂත්වයයි. MICD…

(0)Comments | February 13, 2021 3:59 pm

වයිබර් Cupid Bot, ඇතුළු විශේෂාංග රැසක් සමඟ ඩිජිටල් අවකාශය හරහා  ආදරවන්තයින්ගේ දිනය සමරන්න

ශ්‍රී ලංකාව පමණක් නොව, ලොව පුරා කොවිඩ් 19 වසංගතය පැතිර යාම හේතුවෙන් මෙවර ආදරවන්තයින්ගේ දින සැමරුම් පවා ඩිජිටල් අවකාශය තුළ සිදුකිරීමට හේතු වී ඇති පසුබිමක, වයිබර් පරිශීලකයින්ගේ සැබෑ ආදර හැඟුම් පුබුදු කරවීම සඳහා සඳහා විශේෂාංග කිහිපයක් හඳුන්වාදීමට රකුටෙන් වයිබර්, ක්‍රියා කර තිබේ. ඒ අනුව ඉබේටම මැකී යන කෙටි පණිවුඩ, ක්‍යුපිඩ් බොට් (Cupid Bot), ස්ටිකර් සහ…

(0)Comments | February 13, 2021 9:42 am

DFCC බැංකුව මුදල් කළමනාකරණ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් ‘Asiamoney’ සම්මාන දෙකකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී මූල්‍ය ආයතනයක් ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරගනිමින්, 2020 ‘Asiamoney’ සමීක්ෂණයේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට DFCC බැංකුව පසුගියදා සමත් විය. ‘ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා (දේශීය බැංකු)’ [Market Leader in Cash Management Sri Lanka (Domestic Banks)] සහ ‘ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණ සේවා සඳහා විශිෂ්ටයා’ (Best for Services in Cash…

(0)Comments | February 10, 2021 10:35 pm

141 වැනි නිල් මහ සටනේ ‘Play for a Cause’ ප්‍රතිඥාව තුළින් සහාය අවැසි පාසල් හතරකට අතහිත ලබාදෙයි

කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තමස් විද්‍යාලය අතර ‘නිල් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගාවලිය පදනම් කරගත් සම්ප්‍රදායක් බවට පත්ව ඇති ‘Play for a Cause’ වැඩසටහන යටතේ ආධාර අවශ්‍ය  පාසල් 4කට ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීම පසුගියදා සිදුවිය. ඒ අනුව පොළොන්නරුව ගිරිතලේ, ගිරිතලේගම මහා විද්‍යාලය, ත්‍රිකුණාමලය ශ්‍රී රතනජෝති විද්‍යාරතන පිරිවෙන, මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ…

(0)Comments | February 10, 2021 3:07 pm

හච් “SMART” වෙයි

පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරුවම කැපවෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නිවේදන සහකරු වන හච්, සිය පාරිභෝගිකයින්ට වඩාත් උසස් සන්නිවේදන සේවාවක් ලබාදීම සඳහා කටයුතු යොදමින් සුවිශේෂී අත්දැකීමක් හච් “SMART” නමින් දියත් කර ඇත. මේ හරහා  හච් සතු දැවැන්ත හා සමීප ආවරණ ජාලය සහ පාරිභෝගිකයින් වෙනුවෙන් හච් තුල වූ අසීමිත කැපකිරීමේ ප්‍රතිඵලයක්  ලෙස ගෙවන මුදලට සරිලන විශිෂ්ට සේවාවක් පාරිභෝගිකයින් වෙත…

(0)Comments | February 9, 2021 5:20 pm

කොමර්ෂල් බැංකුවේ ත‍්‍රිකුණාමලය ශාඛාව නව පරිසර හිතකාමී ගොඩනැගිල්ලක පිහිටුවයි

කොමර්ෂල් බැංකුවේ ත‍්‍රිකුණාමලය ශාඛාව බැංකුව විසින් සිය ඉඩමක ගොඩනැගූ පරිසර හිතකාමී නව ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ. මෙම ගොඩනැගිල්ල ඉදිකරන අවස්ථාවේදී පවා පරිසරයට සිදුවන බලපෑම අවම වන අයුරින් එම ඉදිකිරීම් තිරසාර අයුරින් සිදුකළ අතර ගොඩනැගිල්ලේ මෙහෙයුම් කටයුතු සිදුකරන විට එමගින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අවම කරන ආකාරයෙන් ගොඩනැගිල්ල නිර්මාණය කර තිබීමද මෙහිදී කැපී පෙනේ….

(0)Comments | February 9, 2021 5:17 pm

එමිරේට්ස් කොළඹට සතියකට ගුවන් ගමන් 06 ක් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරයි

එමිරේට්ස් ගුවන් සමාගම සතියකට කොළඹට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හතරේ සිට හයක් දක්වා වැඩිකිරීමට තීරණය කර තිබෙන අතර පෙබරවාරි 18 වනදා සිට පස්වන ගුවන් ගමනත් පෙබරවාරි 27 වනදා සිට හයවන ගුවන් ගමනත් ආරම්භ කරන බව සමාගම සඳහන් කරයි. මෙම අමතර ගුවන් ගමන් සමඟ කොළඹ සිටත් කොළඹ දක්වාත් ඩුබායි ඔස්සේ ගුවන් ගමන් සඳහා තිබෙන වෙළෙඳපොළ…

(0)Comments | February 9, 2021 4:57 pm

SLASSCOM Ingenuity Awards 2021 සඳහා අයදුම්පත් භාරගැනීම ආරම්භ වේ

දේශීය තොරතුරු තාක්ෂණ / BPM කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා වූ ජාතික නියෝජිතායතනය වන, ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් Ingenuity Awards 2021 සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත. අති සාර්ථක තෙවන වරටත් සංවිධානය කෙරෙන මෙම සම්මාන උළෙලේ ප්‍රධානතම අරමුණ වනුයේ, ශ්‍රී ලංකාව පුරා විසිර සිටින විශිෂ්ටතම තාක්ෂණික ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින් හඳුනා ගැනීම සහ…

(0)Comments | February 9, 2021 2:11 pm

සෙලින්කෝ ලයිෆ් SLIM ‘වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය’ ලෙස රිදී සම්මානය දිනයි

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය පැවැත්වූ 2020 සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් විසින් අඛණ්ඩවම සිදුකරන සමාජ සත්කාරක යුතුකම ඇගයීමට ලක්කරමින් ‘වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය’ යන අංශය යටතේ රිදී සම්මානය මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වෙත පසුගියදා පිරිනමන ලදී. සමාගම විසින් 2019 වසරේදී සම්පූර්ණ කරන ලද ආයතනික සමාජ වගකීම් වැඩසටහන් සඳහා මෙම සම්මානය ප‍්‍රදානය කර…

(0)Comments | February 9, 2021 1:04 pm

SDB බැංකුව LMD – Most Awarded ශ්‍රේණිගත කිරීමේ පළමු සමාගම් 50 අතරට එක් වෙයි

  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර ආයතන අතර පෙරටම යමින් SDB බැංකුව, මෑතකදී LMD සඟරාව විසින් පළමු වරට ප්‍රකාශයට පත් කල “වැඩිම සම්මාන ලද සමාගම් (Most Awadred) ශ්‍රේණිගත කිරීමේ පළමු සමාගම් 50 අතරට එකතු වී ඇත.   ව්‍යාපාර ලෝකයේ වැදගත් ශ්‍රේණිගත කිරීමක් ලෙස සැළකෙන LMD Most Awarded ශ්‍රේණිගත කිරීමේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට පාත්‍ර…

(0)Comments | February 9, 2021 10:48 am