Uber Eats ශ්රී ලංකාව තුළ තම සේවාවන් ආරම්භ කර වසර 2 ක කාලයක් සම්පූර්ණ වී තිබේ. මේ වනවිට එම සේවාව හරහා ශ්‍රී ලාංකිකයන් ලබා දී ඇණවුම් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ඇත. ප්‍රථම වර්ෂය තුළ ඇණවුම් ප්‍රමාණය මිලියන 3 ක් වූ අතර, දෙවන වර්ෂය තුළ එම ප්‍රමාණය දෙගුණයකටත් වඩා ඉහළ යාම විශේෂත්වයකි. වර්ධනයට සමගාමීව එහි ප්‍රතිඵල…
තිරසාර ව්‍යාපාර සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන Good Life X (GLX) ආයතනය, තම නවතම ව්‍යවසාය සංවර්ධන වැඩසටහන ‘GLX Garage’ නමින් පසුගියදා හඳුන්වා දෙන ලදී. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තම කෙටි කාලීන හා දිගුකාලීන ඉලක්ක සකසා ගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දීම, මෙම වැඩසටහනේ ඉලක්කය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාර තුළ නව වෙනසක් නිර්මාණය කරගැනීමට මෙන්ම, දෙස් විදෙස්…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛ ව්‍යාපාරික සඟරාවක් වන ‘බිස්නස් ටුඬේ’ විසින් කාර්යසාධනය අතින් මෙරට ප‍්‍රමුඛතම සමාගම් 30 ශ්‍රේණිගත කරන ‘බිස්නස් ටුඬේ Top 30’ 2019-20 වර්ගීකරණයේ මුල් තැනට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ. කොමර්ෂල් බැංකුව මෙම ගෞරවණීය වර්ගීකරණයේ පළමු ස්ථානයට නැවතත් පත්වන්නේ පිට පිටම පසුගිය වසර 12 තුළ මෙම වර්ගීකරණයේ ප‍්‍රමුඛතම සමාගම් පහ අතර සිටීමට අනතුරුවයි. 2020 නොවැම්බර්…
ලොව ප්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක් වන Daraz.lk විසින් ළඟ එන ප්‍රීතිමත් නත්තල් උත්සව සමයේ ඔබේ සාප්පු සවාරිය සතුටින් පුරවාලමින් 80% ක් දක්වා දැවැන්ත වට්ටම් හා රුපියල් මිලියන දෙකක් වටිනා තෑගි වවුචර්පත් පිරිනමයි. ඔබේ ප්‍රියතම සන්නාමයන්ගෙන් යුතු ඉලෙක්ට්‍රොනික උපකරණ, ජංගම දුරකතන, නවීන විලාසිතාවන්ගේ ඇඳුම් පැළඳුම් වර්ග රැසක් මෙන්ම එදිනෙදා දිවිය පහසුකරන නිෂ්පාදනයන් රැසක් සඳහා…
Huawei Nova 7 SE යනු Huawei විසින් ශ්‍රී ලංකාවට හදුන්වාදුන් නවතම 5G ස්මාර්ට් ජංගම දුරකථනයයි. Nova 7 SE සමඟ, සෑම තැනකම 5G තාක්ෂණය සදහා වැඩි උනන්දුවක් සහ නව කතාබහක් ආරම්භ වී ඇත. මධ්‍යම මට්ටමේ ස්මාර්ට්ෆෝන් වෙළඳපල තුල විප්ලවීය වෙනසක් සිදු කරන මෙම Huawei Nova 7SE ස්මාර්ට් දුරකථනය මේ වනවිටත් ඉතා ඉහල ඉල්ලුමක් ලබාගෙන ඇත. මෙම…
ශුෂ්ක පරිසරයක අපට දකින්නට ලැබෙන්නේ අපමණ වූ දුෂ්කර දසුන් ය. හිරුගේ අණසකට යටත්ව දැවී දුඹුරු පැහැයට හැරුණු විසල් රුක්, කාල වර්ණයට හැරුණු මිනිසුන්, කේඩෑරි වූ සතුන් මෙම පරිසරයේ අයදින්නේ ඔවුනගේ ජීවිත ය. දූවිලි සමඟ මුසුවූ කිසිදු තෙතමනයක් නොමැති සුළඟ ගත දැවටීමෙන් ඇතිකරණු ලබන්නේද පීඩාවකි. මෙවන් වූ පරිසරයක නිසංසල මනසකින් අකුරු කරවීම යනු දැඩි ආයාසයක් දැරිය…
කොමර්ෂල් බැංකුවේ ComBank Q+ ඇප් පහසුකමට ‘In-App Bill Payments’ පහසුකම හඳුන්වාදී තිබෙන නිසා බැංකුවේ ඩෙබිට්, ක්‍රෙඩිට් හෝ පෙර ගෙවුම් කාඞ්පත් මගින් ක්ෂණිකව බිල්පත් ගෙවීමේ අවස්ථාව උදාවී තිබේ. කොමර්ෂල් බැංකුවේ Q+ ඇප් පහසුකමේ මෙම නවතම වැඩිදියුණු කිරීමට අනුව ඬේටා රීලෝඞ්ස්, පෙර ගෙවුම් සහ පසු ගෙවුම් ජංගම දුරකථන, ස්ථාවර දුරකතන, ජල සහ විදුලි (විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ)…
මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම දැනට පවතින Covid-19 වසංගත තත්ත්වය හමුවේ සිය කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ආයතනික කැපවීම සහ උත්සාහය අවධාරණය කරමින් පූර්ව ආරක්ෂණ ක්‍රමවේද දැඩිව ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව පසුගිය මාර්තු මාසයේ කොරෝනා වසංගතයේ මුල් අවස්ථාවේ සිට සමාගම විසින් රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව…
ජංගම දුරකතන සන්නිවේදන සේවා සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින් හට වැඩි දියුණු කළ වඩාත් උසස් යෙදවුම් අත්දැකීමක් පිරි නැමීම සඳහා, ජනප්‍රිය HUTCH Self Care යෙදවුමෙහි නවතම අනුවාදය දැන් එළිදක්වා තිබේ. මෙම යෙදවුම ඔස්සේ සේවාවන් රාශියක් පිරි නැමීම හේතුවෙන්, හච් පරිශීලකයින් හට දැන් බාහිරව මුදල් ගෙවීම ගැන හෝ රීලෝඩ් කිරීම පිළිබඳව…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, කන්තලේ සූරියපුර ගොවි ගම්මානයේ වාරිජල ව්‍යාපෘතියට දායක වෙමින් කන්න් දෙකම වගා කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට සමත් වී ඇත. දිගුකාලීන යුද්ධයෙන් සහ නිය`ගයෙන් පීඩාවට පත්ව සිටින කන්තාලේ සූරිය පුර සහ හැළඹයාය යන ගම්මානයන්හි ජීවත්ව ජනතාවගේ කෘෂිකාර්මික ජල අවශ්‍යතාව බොහෝ කාලයක් මුළුල්ලේ ගම්වාසීන් මුහුණදුන් ප‍්‍රධාන…
Video Story