ශ්රී ලංකාවේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ‘සුවෙන් සිටිමු’ ඩිජිටල් විසඳුම (Stay Safe COVID Tracer QR Code) සිය සමස්ත ශාඛා ජාලය තුළ පසුගියදා සාර්ථකව ක‍්‍රියාත්මක කළේය. කොවිඞ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පුරවැසියන්ගේ සංචරණ කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින් ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම ඩිජිටල් විසඳුම හඳුන්වා දී ඇත….
එමිරේට්ස් ගුවන් මගීන්ට වඩාත් සුරක්ෂිත ලෙස තම ගුවන් ගමන් සැලසුම් කරගැනීමට අවස්ථාව ලබාදෙමින් එමිරේට්ස් විසින් ලබාදුන් කොවිඞ්-19 රක්ෂණාවරණය බහු අවදානම් ගමන් ආවරණයක් දක්වා පුළුල් කර තිබෙන අතර ගුවන් සේවා කර්මාන්තයේ මෙවැනි රක්ෂණාවරණයක් හඳුන්වා දී තිබෙන්නේ පළමු වතාවට වීම කැපී පෙනේ. එමිරේට්ස් විසින් මෙම රක්ෂණාවරණය සිය ගුවන් මගීන්ට අමතර ගාස්තු අය කිරීමකින් තොරව ප‍්‍රදානය කරන අතර…
ලොව වේගයෙන් ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme පසුගිය නොවැම්බර් 23 වැනිදා පළමු වරට ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දුනි. මාර්ගගත තාක්ෂණය ඔස්සේ සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට realme ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම ජනප්‍රිය යූටියුබ් නිර්මාණකරුවෙකු වන Chanux bro ද සම්බන්ධ වී සිටීම කැපීපෙනුණි. උසස් ම තාක්ෂණය හා සුහුරු උපාංග කෙරේ දැඩි ආකර්ෂණයක්…
Uber Eats අද දින සිට COVID-19 රෝගයෙන් ආරක්ෂා වීම සම්බන්ධ පරිපූර්ණ විධිවිධාන මාලාවක් ක‍්‍රියාවට නැංවීමට කටයුතු කර තිබේ. බලධාරීන් COVID-19 දෙවැනි රැල්ල මැඩලීමට කැපවන අතර, පාරිභෝගිකයන්ට තම නිවෙස් වල සිටම සුරක්ෂිත ලෙස ආහාර හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙනු ඇත. මෙම විධිවිධාන යටතේ, Uber Eats සමග එක්වී භාණ්ඩ බෙදාහරින පුද්ගලයන් සඳහා වන…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයකු වන HNB FINANCE PLC සිය සමාජ මාධ්‍ය තොරතුරු සහ අලෙවි සේවා වෙනුවෙන් 2020 වසරේ Vega ඩිජිටල් සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍ර විය. ඩිජිටල් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ නවෝත්පාදන සහ අලෙවි සේවා වාර්ෂිකව ඇගයීමට ලක් කරන Vega ඩිජිටල් සම්මාන උළෙල මෙම ක්ෂේත‍්‍රයේ ඉහළ පිළිගැනීමක් සහිත සම්මාන උළෙලක් ලෙස හැඳින්විය හැක. මෙම වසරේ සිංහල…
ශ්රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා ‘විශිෂ්ටතම කළමනාකරුවන් සහිත සමාගමක්’ ලෙස මෑතකදී පැවති 2020 විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවන වරටත් සම්මානයට පාත‍්‍ර වූ අතර එහිදී සමාගමේ නායකත්ව කණ්ඩායම සම්මාන ත‍්‍රිත්වයක් දිනා ගැනීම විශේෂයෙන් කැපී පෙනින. ඒ අනුව, එයාර්ටෙල් ලංකා සේවා මෙහෙයුම් හා අවදානම් කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර…
මොරටුව විශ්වවිද්‍යාලයේ ආර්. ජවනීසන්ගේ “බුබුළු පවූර” නිර්මාණයට සන්නිවේදන පවූර (Interactive Wall) කාණ්ඩයේ ජය. තරිඳු පෙරේරා, පුලස්ති හඳුන්ගේ සහ විරන්ග වඩුගේ ප්‍රමුඛ City School of Architecture කණ්ඩායමේ ‘ලෝඩියා’ නිර්මාණයට වෙරළ මූර්ති (Beach Sculpture) කාණ්ඩයේ ජය. ජයග්‍රාහකයින් සඳහා රු. 600,000/= මුදල් ප්‍රදාන. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විසින් සංවිධානය කරනු ලැබූ “අනාගතයක දැක්ම” ශිෂ්‍ය මුර්ති නිර්මාණ තරගයේදී සන්නිවේදන…
Uber Eats සමාගම මේ වනවිට අත්යාවශ්ය භාණ්ඩ අලෙවි කරන ප්රමුඛ පෙළේ අලෙවිසැල් සමග එක්වී කොළඹ දිස්ත්රික්කය තුළ එම භාණ්ඩ බෙදාහැරීම ආරම්භ කර ඇති බව පසුගියදා නිවේදනය කළේ ය COVID-19 දෙවැනි රැල්ල හමුවේ විවිධ දුෂ්කරතා වලට මුහුණ දී සිටින ජනතාව වෙනුවෙන් මෙම සේවාව ආරම්භ කර තිබේ’ එදිනෙදා අවශ්ය කරන භාණ්ඩ ඇණවුම් කරන පුද්ගලයන්ට එම භාණ්ඩ එදිනම…
වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් සිය කාඞ්පත් හිමියන්ට නිවසේ සිට සාප්පු සවාරි අත්දැකීමක් ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් සහ මාර්ගගත (online) අලෙවිසැල් සමඟ අත්වැල් බැඳ ගනිමින් විශේෂ ප‍්‍රතිලාභ රැුසක් හා පහසු වාරික ගෙවීමේ සැලසුම් සහිත සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා…
දෙවසක් පුරා මෙරට ක්‍රියාත්මක වූ SheWorks Sri Lanka ව්‍යාපෘතිය හරහා එම කාලය තුළ මෙරට ප්‍රධානතම ව්‍යාපාර ආයතන 15ක සේවයේ නියුතු කාන්තා ප්‍රතිශතය සියයට 12කින් වර්ධනය වී ඇත. එනම් ගතවුණු දෙවසර තුළ එම ආයතනවල කාන්තා ශ්‍රම බලකාය 12,000ක් ඉක්මවා ගොස් තිබේ. SheWorks Sri Lanka යනු ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) හා ඕස්ට්‍රේලියානු…
Video Story