ශ්රී ලංකාවේ ප‍්‍රමුඛ වතු සමාගමක් වන හේලීස් වතු සමාගමේ තේ වතු 2020 සැප්තැම්බර් මස පවත්වනු ලැබූ Western High Grown තේ සඳහා වූ වෙන්දේසියේදී ඉහළම දළ විකුණුම් සාමාන්‍යය (GSA) සඳහා වූ ඉහළම ස්ථාන 10 ම ලබා ගනිමින් පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් අත්කර ගත්තේය. තලවාකැලේ වතු සමාගමෙ හි ^TTEL& තේ වතු හයක්, කැළණිවැලි ප්ලාන්ටේෂන්ස් (KVPL) හි තේ…
2020-21 මූල්‍ය වසරේ මුල් මාස හය තුළදී එමිරේට්ස් සමූහයේ ආදායම ඩිරාම් බිලියන 13.7 ක්වී (ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක්) තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයේ සමූහයේ ආදායම වූ ඩිරාම් බිලියන 53.3 කට සාපේක්ෂව 74% ක අඩුවීමකි. මෙම විශාල ආදායම් අඩුවීමට හේතුවී තිබෙන්නේ කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල් විසින් සිය පුරවැසියන්ට සංචාරක ගමන් තහනම්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය විසින් මෙවර ලෝක දියවැඩියා දිනය සනිටුහන් කරමින් දියවැඩියාව හේතුවෙන් ඇසෙහි ඇති වන සංකූලතා මඟහරවා ගනිමින් පෙනීම ආරක්ෂා කර ගැනීම සඳහා නිරන්තර අක්ෂි පරීක්ෂාවන් වෙත යොමු වීමේ වැදගත්කම අවධාරණය කරයි. දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ට බරපතල රෝගාබාධ වැළදීමේ වැඩි අවදානමක් පවතී. දිගින් දිගටම රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ අගයක…
Unilever ශ්රී ලංකාහි හොරණ මූලික කරගත් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඇගයීමට ලක් වේ. ජාත්‍යන්තර තත්ව ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන මෙරටදීම සිදු කිරීමේ Unilever හි කැපවීම තව දුරටත් ශක්තිමත් කරයි. ශ්රී ලංකාවේ විශාලතම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන Unilever ශ්‍රී ලංකාහි හොරණ මූලික කරගත් නිෂ්පාදන කර්මාන්ත ආයතනය වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ISO 9001…
ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාවට සිය V20 කාණ්ඩයේ නවතම vivo V20 SE ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දෙන බව අද නිවේදනය කළේය. vivo පාරිභෝගික කේන්ද්‍රීය අංගයන් සැපයීම සඳහා නිරන්තරයෙන් සිදු කරන සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, vivo V20 මාලාව ක්ෂේත්‍රයේ උසස්ම camera technology, futuristic design සහ ඉහළම සමස්ථ ක්‍රියාකාරිත්වයකින්…
ශ්රී ලංකාවේ වඩාත්ම වේගයෙන් වර්ධනය වන පොයින්ට් ඔෆ් සේල් (POS) ජාලය බවට පත්වෙමින් මෙරට වෙළෙඳසැල්වල ස්ථාපිත කර තිබෙන කොමර්ෂල් බැංකුවේ පොයින්ට් ඔෆ් සේල් ජාලය විසින් අතිවිශාල ප‍්‍රමාණයක මුදල් නොමැති ඉලෙක්ට්‍රොනික ගෙවීම් කිරීමට සමත්වී තිබෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. ශ්රී ලංකාවේ භාවිතා කරන ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් එක්ව ගත්විට මෙරට වැඩිම වෙළෙඳපොළ කොටස හිමි…
Abans සමූහ ව්‍යාපාරයේ කුරියර් අංශය වන ABS Courier පසුගියදා පැවති Daraz විකුණුම් සමුළුවේදී ‘Daraz 3PL of the year’ සම්මානය දිනා ගත්තේය. Daraz හී තෙවන පාර්ශවීය සැපයුම් (3PL) හවුල්කාර කාණ්ඩය යටතේ සිය ස්ථාවර හා ආකර්ෂණීය කාර්යසාධනය වෙනුවෙන් ABS Courier සේවාව ඇගයීමට පාත්‍ර වෙමින් ප්‍රථම ස්ථානය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීය. සැප්තැම්බර් 30 වන දින ෂැන්ග්‍රි-ලා හෝටලයේදී…
ග්‍රාමීය පාසල්වල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය හැකියාවන් ඔප්නංවා ගැනීමට අවස්ථාව සලසන ගුණ ජය සතුට පදනමේ ක්‍රිකට් පුහුණු වැඩසටහන 2020 වසරේදීත් අඛණ්ඩව බලගැන්වීමට ටෝකියෝ සිමෙන්ති සමාගම ඉදිරිපත්ව සිටී. වසර 5ක ඉතිහාසයක් ඇති මෙම අනුග්‍රාහකත්ව සබැඳියාව හරහා, ක්‍රීඩාවේ දක්ෂතා පෙන්වන පිට පළාත්වල පාසැල් දරුවන්ට නිවැරදි තාක්ෂණික පුහුණුව ලබාදෙන ක්‍රිකට් පුහුණු කඳවුරු සංවිධානය කෙරේ. සහජ දක්ෂතාවෙන් පිරි නවකයන්ට…
මූල්‍ය සේවා, නිෂ්පාදන සේවා, දේපොළ වෙළෙඳාම්, තාක්ෂණ හා ක්‍රමෝපාය ආයෝජන ආදී ක්ෂේත්‍ර රැසක වෙළෙඳපොළ ප්‍රමුඛයෙක් වන මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමූහයක් ලෙස ප්‍රකට Ambeon Holdings PLC සමූහය ඔවුන්ගේ අනුබද්ධිත පද්ධති එකාබද්ධ කරන්නෙකු සහ තොරතුරු පද්ධති සම්පාදකයකු වන MillenniumIT ESP සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ලෙස ශෙවාන් ගුණතිලක මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. සමාගම…
• විදුලිය මෙන් වේගවත් සිදු වීම් ප‍්‍රතිචාරය ප‍්‍රහාරයේ හානිය අවම කරන අතර නැවත යථා තත්වයට පත් කිරීමේ කාලය අඩු කරයි • Sophos ක්ෂණික ප‍්‍රතිචාරය මගින් නව රැල්ලේ Ryuk ප‍්‍රහාරවලදී Ransomware (කප්පම් ඉල්ලන විනාශකාරී මෘදුකාංග) ඇතුළත් කිරීමට Buer Malware Dropper යොදා ගන්නා පළමු භාවිතාව හඳුනා ගනී ඊළඟ පරම්පරාවේ සයිබර් ආරක්ෂණයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන Sophos, ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම…
Video Story