Featured News

එයාර්ටෙල් ලංකා 2020 විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරට ශ්‍රේණිගත වූ එකම දුරකතන සන්නිවේදකයා බවට පත් වෙයි

ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා Great Place to Work ආයතනය විසින් සිව්වන වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරට ශ්‍රේණිගත කර ඇත. මෙම ඇගයීම පිළිබඳ අදහස් දක්වන එයාර්ටෙල් ලංකා සමාගමේ, ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා ‘‘අවසානයේදී සංස්කෘතියට ජීවය ලබා දෙන්නේත් එම සංස්කෘතිය…

(0)Comments | November 9, 2020 10:25 am

HNB FINANCE PLC හි වාර්ෂික මහ සභා රැස්වීම ඔන්ලයින් තාක්ෂණය භාවිතා කරමින් පවත්වයි

HNB FINANCE PLC හි වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ඔන්ලයින් තාක්ෂණය භාවිතා කරමින් සැප්තැම්බර් 29 දින සමාගම් ශ‍්‍රවණාගාරයේදී සාර්ථක අන්දමින් පැවැත්වින. දස වන වරට පැවති HNB FINANCE වාර්ෂික මහ සභා රැස්වීම කෝවිඞ් 19 වසංගතය හේතුවෙන් පනවා ඇති සංචරන සහ රැස්වීමේ සීමාවන් හේතු කොට ගෙන අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූයේ ප‍්‍රථම වරටය. සමාගමේ කොටස් හිමියන්ට අන්තර්ජාලය ඔස්සේ වාර්ෂික…

(0)Comments | November 9, 2020 10:14 am

ශ්‍රී ලංකාවේ කොවිඞ්-19 මර්දන මෙහෙයුමට එක් වෙමින් විෂන් කෙයා ආයතනය වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත සහාය දක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සැපයුම්කරුවා වන විෂන් කෙයා ආයතනය, කොවිඞ්-19 මර්දන මෙහෙයුමට සිය දායකත්වය ලබා දෙමින්  Cold Centrifuge  ඒකකයක් ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ලබා දෙන ලදී. මෙම උපකරණය PCR පරීක්ෂණ කටයුතු සඳහා ඉතාමත් අත්‍යාවශ්‍ය උපකරණයක් වන අතර මෙමගින් දිනකට සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව තවත් 400 කින් පමණ වැඩි කර ගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයට…

(0)Comments | November 7, 2020 8:56 pm

කැන්රිච් ෆිනෑන්ස් ප‍්‍රාග්ධනය රුපියල් බිලියන 2කින් ඉහළ දැමීමට සූදානම්

කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඕ විසින් ශ‍්‍රී ලංකා මහ බැංකු විසින් නිර්දේශ කරන ලද රුපියල් බිලියන 2 මූලික ප‍්‍රාග්ධන අවශ්‍යතාවය පුද්ගලික නිකුතුවක් මඟින් ඒ සඳහා නියම කරන ලද 2020 දෙසැම්බර් 31 වැනි දිනට පෙර සපුරා ගැනීමට කටයුතු යොදා ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුව කලින් කලට මූල්‍ය ආයතන විසින් පවත්වාගෙන යා යුතු අවම මූලික ප‍්‍රාග්ධනය නියම කරන අතර…

(0)Comments | November 3, 2020 10:54 am

වතු කම්කරුවන්ට නව නිවාස 39,150 ක් නිම කරමින් වැවිලිකරුවන්ගේ සංගමය ලෝක ජනාවාස දිනය සමරයි

ප‍්‍රාදේශීය වතු සමාගම්වලට (RPC) අයත් වතු කම්කරුවන්ට නව නිවාස 39,150 ක් නිම කිරීම සඳහා එම ආයතන විසින් ගනු ලැබූ පුළුල් ක‍්‍රියාමාර්ග පිළිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) පැසසුමට ලක් කර ඇත. මෙම මස මුලට යෙදී තිබුන ලෝක ජනාවාස දිනය සැමරීම වෙනුවෙන් වතු කම්කරුවන්ගේ සංගමය පවසා සිටියේ ප‍්‍රාදේශීය වතු සමාගම්, වැවිලි වෘත්තීය සමිති සහ ශ‍්‍රී ලංකා රජය…

(0)Comments | November 2, 2020 12:43 pm

Huawei Nova 7 SE සමඟ 5G තාක්ෂණය සදහා සුදානම් වන්න

5G තාක්‍ෂණයේ පුරෝගාමියෙකු මෙන්ම ගෝලීය ස්මාර්ට් දුරකථන නිෂ්පාදනයේ  නවොත්පාදකයා වන Huawei විසින් පළමු වරට මධ්‍යම මිල මට්ටමේ (Mid Range ) 5G ස්මාර්ට් ජංගම දුරකථනය එළිදක්වන ලදී. 5G නව අත්දැකීම බලාපොරොත්තුවෙන් සිටින ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් සඳහා අසමසම කාර්ය සාධනයක් ලබා දීම සඳහා Huawei Nova 7 SE ඉතාමත් උසස් තත්වයේ  Kirin 820 5G SoC චිප් එකක් යොදාගෙන…

(0)Comments | November 2, 2020 12:36 pm

SLT – NEMRA Properties  සහයෝගීතාවයෙන් කොළඹ ප‍්‍රධාන මහල් නිවාස සංකීර්ණ 5 කට සන්නිවේදන තාක්ෂණික හා අධිවේගී අන්තර්ජාල පහසුකම්

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික, ඩිජිටල් සේවා සම්පාදනයේ පෙරගමන්කරුවා මෙන්ම ජාතික බ්‍රෝඞ්බෑන්ඞ් යටිතල පහසුකම් සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් ^SLT) විසින් BOI අනුමත දේපල සංවර්ධන හා ඉදිකිරීම් සේවා සමාගමක් වන NEMRA Properties (Pvt) Ltd සමග තාක්ෂණික සේවා සැපයුම් අවබෝධතා  ගිවිසුමකට එළඹ තිබේ. එම ගිවිසුම් පත‍්‍රය අනුව කොළඹ අවට ඉදිවෙමින් පවතින NEMRA Properties (Pvt) Ltd සමාගමේ…

(0)Comments | November 2, 2020 11:29 am

හඳුන්වාදෙන Galaxy Z Fold2: අනාගතයේ හැඩය වෙනස් කරයි

Galaxy Z Fold2 යනු Samsung හි තුන්වන පරම්පරාවේ foldable දුරකථනයයි, නව්‍ය සන්නිවේදන ඉංජිනේරු තාක්ෂණය, විප්ලවීය හැඩය සහ මනා නිමාව සහිත එයින් ජංගම දුරකථන අත්දැකීම්වල සීමා මායිම් පුළුල් කරයි.  Samsung Sri Lanka විසින් දුරකථන කාණ්ඩයන් නැවත අර්ථගැන්වූ තමන්ගේ foldable දුරකථන මාදිලියේ ඊළඟ පරම්පරාවේ දුරකථනය Samsung Galaxy Z Fold2 නමින් හඳුන්වාදෙයි. තාක්ෂණික වැඩිදියුණු කිරීම් සහ නව්‍ය සන්නිවේදන…

(0)Comments | November 2, 2020 11:25 am

Huawei සමාගමේ තුන්වන කාර්තුවේ ආදායම 9.9% කින් වර්ධනය වේ

Huawei සමාගම පසුගියදා 2020 වසරේ තෙවන කාර්තුවේ ව්‍යාපාරික ප්‍රතිඵල නිවේදනය කළේය. මේ වසරේ තෙවන කාර්තුව වන විට සමාගම චීන යුවාන් බිලියන 671.3 ක ආදායමක් හිමිකර ගෙන ඇති අතර එය 9.9%ක වසරින් වසර වර්ධනයකි. එම සමාගමේ තෙවන කාර්තුව සඳහා දළ ලාභ අන්තය 8%ක් පමණ වූ අතර පසුගිය වසරේ එම කාලය සමග සැසඳීමේදී එය ඉහළ  වර්ධනයකි. ලොව පුරා රටවල් කොවිඩ් 19 වසංගතය හමුවේ විවිධ අභියෝගයන්ට මුහුණ දී…

(0)Comments | November 2, 2020 11:17 am

පිට පිටම 3 වන වසරට කොමර්ෂල් බැංකුව මෙරට හොඳම වෙළඳ මූල්‍ය බැංකුව ලෙස පිදුම් ලබයි

මුදල් කළමනාකරණය, ගෙවීම් සහ වෙළඳ මූල්‍යනයේ ජයග‍්‍රහණ ඇගයීම සඳහා පවත්වන Asian Banker Transaction සම්මාන ප‍්‍රදානෝත්සවයේ 2020 වැඩසටහනේදී පිට පිටම තුන්වන වසරට ‘ශ‍්‍රී ලංකාවේ හොඳම වෙළඳ මූල්‍ය බැංකුව’ (Trade Finance) බවට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ. මෙම සඟරාව විසින් විගණනය පදනම් කරගත් ප‍්‍රවේශයකින් සිදුකළ දැඩි ඇගයීමකින් පසුව කොමර්ෂල් බැංකුවට මෙම ගෞරවණීය සම්මානය ලබාදී තිබේ. මෙම නිවැරදි…

(0)Comments | November 2, 2020 10:14 am