Featured News

ලොව පිළිගත් HP Printers, දැන් Singer වෙතින්

පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමය වන සිංගර්, තොරතුරු තාක්ෂණ විසඳුම් මෙන්ම මුද්‍රණ විසඳුම් සම්බන්ධයෙන් ප්‍රමුඛතම බෙදා හරින්නකු වන ට්‍රයිඩන්ට් කෝපරේෂන්ස් හා අත්වැල් බැඳ ගනිමින් ලොව පිළිගත් HP Printers ශ්‍රී ලාංකේය වෙළෙඳ පොළට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මේ අනුව ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින සිංගර් පාරිභෝගිකයින් හට දැන්, Singer Mega හා Singer Plus…

(0)Comments | November 2, 2020 10:13 am

Daraz 11.11. sale ලොව විශාලතම අන්තර්ජාල විකුණුම් වැඩසටහන තුන්වන වරටත්

ලොව ප්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක්ව Daraz.lk විසින් ලොවවිශාලතම විකුණුම් දිනය ලෙස සැලකෙන  Daraz 11.11. ප්‍රවර්ධන වැඩසටහන මේ වසරේදීත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සූදානම්වෙයි. 2020 නොවැම්බර් මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර Daraz 11.11. ප්‍රවර්ධන වැඩසටහනේදී 85% ක් දක්වා දැවැන්ත වට්ටම් හා රුපියල් මිලියන තුනක් වටිනා තෑගි වවුචර්පත් පිරිනැමේ. මෙරට අන්තර්ජාලගත අලෙවි…

(0)Comments | November 2, 2020 10:11 am

මහජන බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයට

මහජන බැංකුව සිය සේවා මධ්‍යස්ථානයක් ඔක්තෝබර් 28 දින ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුළ නිල වශයෙන් විවෘත කරමින් මෙම දැවැන්ත ආයතන ද්විත්වය අතර සහසම්බන්ධතාවය වර්ධනය කරගත්තේය. ආයතනික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම සහ ව්‍යාපාර මෙහෙයුම් මුල්‍ය සේවා කාර්යක්ෂම කරගැනීමට සහයවීමේ මහජන බැංකු ඩිජිටල් උපායමාර්ගික එළඹුමේ කොටසක් ලෙස මෙම සේවා මධ්‍යස්ථානය විවෘත කරන ලදී.

(0)Comments | November 2, 2020 9:08 am

Daraz විසින් ‘වසරේ වඩාත්ම සක‍්‍රීය බැංකු පාර්ශවකරුවා’ ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගනී

ලොව ප‍්‍රකට අලිබබා සමූහයට අයත් මෙරට ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz විසින් පැවැත්වූ 2020 විකුණුම් සමුළුවේදී ‘වසරේ වඩාත්ම සක‍්‍රීය බැංකුකරණ පාර්ශවකරුවා’ ලෙස කොමර්ෂල් බැංකුව සම්මානයට පාත‍්‍ර කරන ලදී. එක් කාඞ්පත් පදනමක් තුළින් වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සිදුකිරීම සහ වසරක් තුළ විශාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් ගනුදෙනුකරුවන් සමුදායක් තිරසාරව පවත්වාගෙන යාම මෙම සම්මානය කොමර්ෂල්…

(0)Comments | November 2, 2020 8:19 am

වයිබර් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ම ඩිජිටල් කේන්දරයක් හඳුන්වාදෙයි

දිනපතා නොමිලයේ ම කේන්දරය කියවාගන්න ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, ශ්‍රී ලංකාව තුළ පළමු වරට තම Horoscope Chatbot විශේෂාංගය පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. මේ නවතම විශේෂාංගය හරහා ග්‍රහ තාරකා ආදිය හරහා තම ජීවිතවලට එල්ලවන සැඟවුණු බලපෑම අවබෝධ කරගැනීමටත්, තම පෞරුෂයට අනුව එදිනෙදා හා සතිපතා ජ්‍යොතිෂ අනාවැකි ලබාගැනීමටත් අවකාශ උදා වේ. මෙහි…

(0)Comments | November 2, 2020 7:32 am

‘රාණි සඳුන් වාසනා වරම’ තුළින් රන් මාල සහ රු. මිලියන 1 ක් වටිනා ගෘහ උපකරණ තෑගි

සෑම සතියකම රන් මාලයක් සහ තවත් ආකර්ෂණීය තෑගි දිනා ගන්න! කඳානේ ස්වදේශී කර්මාන්තායතනයේ අනර්ඝතම නිෂ්පාදනයක් වන රාණි සඳුන් සබන්, වසර ගණනක් සිය සන්නාමය පිළිබඳ විශ්වාසය තබා කටයුතු කරන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙනුවෙන් ආකර්ෂණීය ත්‍යාග පිරි නැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව, රාණි සඳුන් පාරිභෝගිකයින් හට දැන් ඉතා වටිනා කැරට් 22 රන්මාල ඇතුළුව තවත් වටිනා තෑගි…

(0)Comments | November 2, 2020 7:21 am

එයාර්ටෙල් ලංකා මුළු දිවයිනම සුපිරි 4G තාක්ෂණයෙන් බලගැන්වීමට සූදානම්

ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම ශ‍්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ^TRCSL& වෙතින් 4G ජාල ආවරණය සඳහා වූ සංඛ්‍යාත පරාසය සාර්ථකව හිමි කර ගත් අතර ඒ අනුව සමාගම නුදුරේදීම මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් ආවරණය කරනු ඇත. ඉහළ සංඥා විකාශනයක් සහිත 850MHz සංඛ්‍යාත පරාසය තුළ එයාර්ටෙල්…

(0)Comments | October 26, 2020 2:58 pm

Intelligent noise cancellation තාක්ෂණය සමඟින් එන Huawei FreeBuds 3i දැන් වෙළඳපොළේ

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෑතකදී වෙළද පොළට හඳුන්වා දුන් Huawei FreeBuds 3i ලොව පුරා පරිශීලකයින් රැසක් අතර කතාබහට ලක් වූ උපාංගයකි.   අද්විතීය True Wireless Stereo (TWS) තාක්ෂණයෙන් සහ Intelligent noise cancellation විශේෂාංගය සමඟින් වෙළඳ පොළට පැමිණෙන FreeBuds 3i, Wireless earphones කට්ටලයක අවශ්‍යතාව ඇති ඕනෑම අයකුට හොඳම තාක්ෂණික අත්දැකීමක් ලබා දෙන කදිම…

(0)Comments | October 26, 2020 1:24 pm

Interbrand හි Best Global Brands 2020 ශ්‍රේණිගත කිරීමට අනුව ඉහළම සන්නාම පහ අතරට Samsung Electronics එක්වෙයි

2000 ඇරඹුණු මූලික ඇගයීම්වල සිට මේ දක්වා දොළොස් ගුණයක වර්ධනයක් අත්පත් කරගනිමින් ඇමරිකානු ඩොලර් බිලියන 62.3ක් වටිනා සන්නාම වටිනාකමක් සමඟ ශ්‍රේණිගත කිරීම්වල පස්වැනියාවීමට Samsung සමත්වේ.   ගෝලීය සන්නාම විශේෂඥතා සමාගමක් වන Interbrand එළිදැක්වූ  Best Global Brands 2020 ලයිස්තුවට අනුව ඇමරිකානු ඩොලර් බිලියන 62.3 ඉහළ සන්නාම වටිනාකමක් වාර්තා කරගනිමින් තමන් එම ශ්‍රේණිගත කිරීම් වල පස්වැනි තැනට…

(0)Comments | October 26, 2020 1:22 pm

ezBiz ආයතනය කුඩා පරිමාණයේ ව්‍යාපාර වලට රුකුලක් වීමට NDB බැංකුව සමඟ එක්වෙයි

NDB බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමි පාරිභෝගිකයන් වෙනුවෙන් නවීණ ක්ලවුඩ් තාක්ෂණය මත පදනම්වූ ව්‍යාපාර කළමණාකරනය පිණිස උපකාර වන ezBiz සේවාව ප්‍රචාරය කිරීමට ThinkCube Solutions පෞද්ගලික සමාගම සහ NDB බැංකුව ඔක්තෝබර් මස විසි දෙවන දින ගිවිසුමක් අත්සන් කලහ. ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩපිළිවෙලට අනුකූලව සහ එහි ප්‍රධාන පියවරක් ලෙස NDB බැංකුව, තම පාරිභෝගිකයන්ගේ කුඩා හා…

(0)Comments | October 26, 2020 12:35 pm