Featured News

සීමන්ස් – ඩීමෝ එකතුව ජාතික විදුලි බල සැපයුම වැඩි දියුණු කිරීමට අඛණ්ඩව කැපවී ක්‍රියා කරයි

ජාතික විදුලි බල සැපයුම වර්ධනය කිරීම සඳහා වන ‘ජාතික විදුලි සම්ප්‍රේෂණ, බෙදාහැරීම් ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ, පැකේජ් 05 උප ව්‍යාපෘතිය සඳහා සීමන්ස් – ඩීමෝ එකතුව , ලංකා විදුලි බල මණ්ඩලය හා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දා සිදු විය. මෙයට සමගාමිව  පැකේජ් 04 උප ව්‍යාපෘතිය ද සීමන්ස් – ඩීමෝ එකතුව වෙත 2020 වර්ෂයේ…

(0)Comments | August 18, 2020 1:01 pm

ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව Oracle Cloud තාක්ෂණය සමඟ වේගවත් ඩිජිටල් ගමනකට සැරසෙයි

මෙරට 100% ක්ම රාජ්‍ය අංශය සතු එකම සංවර්ධන බැංකුව වන ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) Oracle Cloud Infrastructure සමඟ එක් වී ඇති අතර මෙමඟින් බැංකුවේ ඩිජිටල් ගමන දිවයින පුරා වේගවත් කිරීමටත් ශ්‍රී ලංකාවේ මධ්‍යම හා අඩු අදායම් ලබන කොටස් නියෝජනය කරන සිය ගනුදෙනුකාර පදනමට නව්‍ය සහ සරල මූල්‍ය විසඳුම් ලබා දීමටත් බැංකුවට හැකියාව ලැබේ. බැංකුවේ ඩිජිටල්…

(0)Comments | August 18, 2020 10:25 am

zMessenger සහ HUTCH එක්ව BID2WIN තරඟයේ ජයග්‍රාහකයින් අගයයි

zMessenger හා HUTCH එක්ව සංවිධානය කරන ලද BID2WIN තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. වර්ෂය පුරා පැවැත්වුණු විවිධ ප්‍රවර්ධන වැඩසටහන්වලින් ජයග්‍රහණය කළ පිරිසට මෙහිදී ත්‍යාග හිමි විය. කඩුවෙල පදිංචි අශේන් ඉමන්ත ගුණසේන 2020 පෙබරවාරි 1 සිට මාර්තු 31 දක්වා පැවති වැගන් ආර් මෝටර් රථ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රහණය හිමි කරගත් අතර මස්පොත පදිංචි…

(0)Comments | August 17, 2020 10:52 am

සිංගර් වෙතින් විදුලිය ඉතිරි කරන අධිවේගී මහන මැෂින් වෙළෙඳපොළට

දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවි සන්නාමය මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ පුරෝගාමී නාමයද වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින්, විදුලිය ඉතිරි කරන නවතම මහන මැෂින් මාදිලි පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. එක් නිෂ්පාදනයක් නිම කිරීම සඳහා අවශ්‍ය වන සෑම මාදිලියකම මැෂින් මෙම නවතම මාදිලි පෙළට…

(0)Comments | August 14, 2020 4:48 pm

කුමාරිකා සහ බේබි ශෙරමි සන්නාම නේපාලයට

ශ්‍රී ලාංකේය හදවත් දිනූ ළමා නිෂ්පාදන සහ හිසකෙස් සත්කාර සන්නාම වන  බේබි ශෙරමි (Baby Cheramy) සහ කුමාරිකා (Kumarika) සන්නාම නේපාල වෙළඳපොළට හඳුන්වා දීමට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගම (Hemas Consumer Brands) පසුගියදා කටයුතු කළේය. නේපාලයේ එවරස්ට් හෝටලයේදී පැවති එම අවස්ථාව සඳහා නේපාලයේ හිටපු අගමැති ගරු ජාලා නාත් ඛනල්, හේමාස් මැනුෆැක්චරින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රෝයි ජෝසප්, නේපාලයේ…

(0)Comments | August 14, 2020 4:37 pm

අනපේක්ෂිත අභියෝග හමුවේ වුව ද CDB 2019/20 මුල්‍ය වර්ෂය ජයග්‍රාහී ලෙස අවසන් කරයි

ව්‍යාපාර සමූහයේ මුල්‍ය වර්ෂය අවසානයේ බදු පසු ලාභය රු. බිලියන 1.8 2020/21 පළමු කාර්තුවේ සමස්ත වත්කම් රු. බිලියන 7 පසුගිය වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය සහ මේ වසරේ COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ ආර්ථික අභියෝග හමුවේ වුව ද සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය 2019/20 මුල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 1.8 ක ශක්තිමත් බදු පසු…

(0)Comments | August 14, 2020 3:38 pm

Samsung Sri Lanka විසින් වෘත්තීය කටයුතු සහ විනෝදාස්වාදය වෙනුවෙන්ම ඇති අසමසම බලයක් සහිත දුරකථන ලෙස ප්‍රකට Galaxy Note20 | Note20 Ultra 5G  දුරකථන පෙර වෙන්කරවා ගැනීමේ අවස්ථා ආරම්භය නිවේදනය කරයි

පූර්ව වෙන් කිරීම් සඳහාම විශේෂයි : සෑම මිලදීගැනීමක් සඳහාම Galaxy Buds Live හෝ Galaxy Buds+ නොමිලේ ලබාගන්න ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය ලෙස ප්‍රකට Samsung විසින් 5G තාක්ෂණය සූදානම්ව ඇති වෘත්තීය කටයුතු සහ විනෝදාස්වාදය සඳහා ගැළපෙන අසමසම ස්මාර්ට් ජංගම දුරකථන වූ තම ප්‍රමුඛපෙළේ Galaxy Note20 සහ Galaxy Note20 Ultra යන දුරකථන දෙක…

(0)Comments | August 13, 2020 4:43 pm

WSO2 මෘදුකාංග සමාගමට වසර 15ක් සපිරෙයි

2005 වසරේදී ශ්‍රී ලංකාවේදී ආරම්භ කෙරුණු WSO2 මෘදුකාංග සමාගම අගෝස්තු මසදී සිය 15 වියට පාතබයි. කාර්යමණ්ඩල සාමාජිකයන් 15 දෙනෙකුගෙන් ඇරඹුන එම සමාගම වර්තමානයේ ශ්‍රී ලංකාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, බ්‍රසීලය සහ ඕස්ට්‍රේලියාව යන රටවල පැතිරුණු 650 කට අධික කාර්යමණ්ඩලයකින් සමන්විතවන අතර ඒ අතරින් 90% කට ආසන්න පිරිසක් මෙරට තුළ සේවය කරති. මෙහෙයුම් කටයුතු…

(0)Comments | August 12, 2020 4:38 pm

පූජනීය දළදා පෙරහරට 14 වන වරටත් ඩයලොග් අනුග‍්‍රහය

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා පෙරහර මෙවර රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතන ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් පවත්වන ලදී. ඒ අනුව 2020 ජූලි 25 වෙනිදා සිට අගෝස්තු 4 වෙනිදා තෙක් පැවති ශ්‍රී දළදා පෙරහර  මහජනයාගේ සහභාගීත්වයෙන් තොරව සිදුවිය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම මෙවරත්  ශ්‍රී…

(0)Comments | August 12, 2020 2:52 pm

කොළඹ මැන්ඩරීනා හෝටලය අද්විතීය ශ්‍රී ලාංකික ආහාර කලාවේ රසය පිරිනමමින් නවතම “නෙළුම් කොලේ” ආහාර වට්ටෝරුව එළිදක්වයි

පහසු මිලට හොඳම අහාර සොයන ඔබට සෑම විටම මැන්ඩරිනා හී අද්විතීය රසයෙන් යුත් ගුණාත්මක අහාර පිළිබඳව විශ්වාසය තබා ගත හැකි අතර එය මේ වන විට ශ්‍රී ලාංකීය උරුවෙන් යුතුව සැබෑම දේශීය ආශ්වාදය ඔබට ගෙන එමින් නවීකරණය කර තිබේ. නෙළුම් කොලේ ආහාර වේල පිළිබඳව අප කවුරුත් දන්නා නමුත් මැන්ඩරිනා හී “නෙළුම් කොලේ” ආහාර වට්ටෝරුව සුවිශේෂිත්වයක් ගන්නේ…

(0)Comments | August 12, 2020 12:23 pm

Video Story

Stock Market

Exchange Rates