දේශීය බැංකුකරණ සහ මූල්‍ය තාක්ෂණික ක්ෂේත‍්‍රයට ප‍්‍රථම වරට හඳුන්වාදෙන UPay Millionaire තරඟාවලිය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ජංගම ගෙවීම් App එකක් වන SDB බැංකුවේ UPay හි සාඩම්බර හඳුන්වාදීමකි. ශ‍්‍රී ලංකාවේ Payment App එක ලෙස හඳුන්වනු ලබන UPay විසින් මෙවැනි කර්තව්‍යයකට මුලපිරීම විනෝදජනක හා අන්තර්ක‍්‍රියාකාරී ආකාරයකින් දිවයින පුරා ඩිජිටල් සම්බන්ධතා වැඩි කිරීමේ ප‍්‍රයත්නයක් ලෙස හැඳින්විය හැකිය. ඔක්තෝම්බර්…
ශ්රී ලංකාවේ විශාලතම දෘෂ්ටි සේවා සැපයුම්කරුවා වූ විෂන් කෙයා ආයතනය, මෙවර “පෙනීමට බලාපොරොත්තුවක්” (“Hope in Sight”) තේමාව යටතේ දියත්වන ලෝක දෘෂ්ටි දිනයේ දී වයස් භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකු කලට වේලාවට අක්ෂි පරීක්ෂාවන් සිදුකර ගැනීමේ වැදගත්කම පිළිබඳව පෙන්වාදෙයි. ගෝලීය වශයෙන් බිලියනයක පමණ ජනතාවක් සුවකළ හැකි දෘෂ්ටි දෝෂයක් සමඟ දිවිගෙවන අතර ඔවුන් තවමත් එම දෘෂ්ටි දෝෂ හඳුනා…
COVID-19 රෝග ව්‍යාප්තිය යළිත් ආරම්භ වී තිබෙනවා. මෙවර පසුගිය වාරයට වඩා වැඩි වේගයකින් රෝගීන් ගණන හා ඔවුන් ආශ්‍රිත රෝග ව්‍යාප්තිය ඉහළ යන බවයි පෙනෙන්නේ. නමුත් දැන් මේ තත්වය අපට මුළුමනින්ම ආගන්තුක නොමැති නිසා අපි වසංගතය අතරේ වුවත් අපේ එදිනෙදා කටයුතු සපුරා ගනිමින් ඉන්න ජනතාවක් බවට පත් වෙමින් සිටිනවා. රැකියාවට යෑම, ව්‍යාපාර කටයුතු, විභාග වැනි එළිපෙහෙලියට…
Hybrid Storage Inverters ලෝකයේ අංක එක ලෙස සැලකෙන ‘GoodWe’ මෙරට බෙදාහැරීම සඳහා ප‍්‍රමුඛතම තොරතුරු තාක්ෂණික සමාගමක් වන බ‍්‍රෑන්ටෙල් ලංකා (පෞද්ගලික) සමාගම විසින් බෙදාහැරීමේ අයිතිය අත්පත් කරගෙන තිබෙන අතර මේ තුළින් සමාගමේ භාණ්ඩ අතරට තවත් ලොව ප‍්‍රමුඛතම තාක්ෂණික සන්නාමයක් එකතුවී තිබීම කැපී පෙනේ. Hybrid grid-connected පද්ධති වලට දහවල් කාලයේදී උත්පාදනය කරන සූර්ය බලශක්තිය රාත‍්‍රී කාලයට භාවිතා…
ශ්රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) බැංකුකරණයේ පෙර ගමන්කරු ලෙස ගනුදෙනුකාරභවතුන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීමට ප‍්‍රයිම් සමූහයට අයත් දේපල සඳහා හිමිකම් කියන අනාගත නිවාස හිමිකරුවන්ට විශේෂ පොලී අනුපාත හා ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දීම සඳහා මෙරට දේපල වෙළෙදාම් ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන ප‍්‍රයිම් සමූහය සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කර ඇත. මෙම හවුල්කාරීත්වය…
මෙරට පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාමේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, පසුගියදා නිකුත් වූ ඉන්ටර්නැෂනල් ඩේටා කෝපරේෂන් (IDC) වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ අංක එකේ පරිගණක අලෙවිකරු ලෙස නම්කර තිබේ. ශීතකරණ, රූපවාහිනී හා මහන මැෂින් ඇතුළු නිෂ්පාදන රැසක් සහිත සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළෙඳපොළ ප්‍රමුඛත්වය මේ හරහා යළි තහවුරු වේ. පාරිභෝගික විද්‍යුත් උපකරණ ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක්…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම විවිධාංගීකරණය වූ කෘෂිව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම (WATA) තිරසාරාත්මක oil palm වගාවන් සංවර්ධනය කිරීමෙන් සන්ධිස්ථානමය අවස්ථාවක් සනිටුහන් කරමින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ පාම් ඔයිල් වගා කරන බිම් ප‍්‍රමාණය වෙනුවෙන් සහ සමාගමට අයත් එම කර්මාන්තශාලාව RSPO සහතිකය හිමි කර ගැනීමට සමත් වී ඇති අතර ඒ අනුව මෙම පිළිගැනීම හිමි කර ගත් ශ්‍රී ලංකාවේ මෙන්ම…
ශ්රී ලංකාවේ විශාලතම සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සිය ආහාරපාන නිෂ්පාදන එකතුවට හෝර්ලික්ස් සහ වීවා යන අද්විතීය වෙළෙඳනාමයන් එක් කොට ගනිමින් පෝෂණීය ආහාරමය පානයන් වෙත යොමු වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. එම නිවේදනය හින්දුස්ථාන් යුනිලිවර් ලිමිටඞ් සහ ග්ලැස්කෝස්මිත්ක්ලින් හෙල්ත්කෙයාර් ලිමිටඞ් අතර ඇති කරගනු ලැබූ වෙළෙඳ ගනුදෙනුවක සාර්ථක ප්‍රතිඵලයක් ලෙස…
අලියාන්ස් ලංකා සමාගම විසින් රක්ෂණ දැනුවත් කිරීමේ මාසය තුළදී දිවයින පුරා ව්‍යාපාරයන්ට සහ පාරිභෝගිකයන් හට රක්ෂණයේ ප්‍රතිලාභ වැඩි වැඩියෙන් ලබා දීම වෙනුවෙන් රක්ෂණයේ අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීමේ කටයුතු තව දුරටත් ඉහළ නැංවීමට කටයුතු කරනු ලැබීය. එහිදී දිවයින පුරා ප්‍රධාන නගරයන් මූලික කොට ගනිමින් පැවැත්වෙන බිම්ි මට්ටමේ ප්‍රජා සම්බන්ධතා වැඩසටහන් මාලාවක් හරහා රක්ෂණය මඟින් ලබා දෙන…
අපගේ සමාජයට සහ ප‍්‍රජාවන්ට කොවිඞ් වසංගතය ඇති කර තිබෙන බලපෑම කොතෙක් දැයි නිශ්චිතව පැවසීම අසීරුය. මෙම වසංගතය හේතුවෙන් විවිධ වූ අනෙකුත් ද්වතියික මට්ටමේ නිදන්ගත රෝග තත්වයන් හි බරපතල ස්වභාවය හා සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඇති අඩු ලූහුඬුකම් මෙන්ම විශේෂයෙන්ම මෙරට ජනගහනයෙන් වැඩි කොටසක් නියෝජනය කරන වැඩිහිටියන් කොවිඞ් වෛරසය නිසා අවදානමට ලක් ව ඇති ආකාරය අනාවරණය වී ඇත….
Video Story