ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සියලුම ශ්‍රී ලාංකිකයන්ට දැරිය හැකි සහ ලබාගත හැකි ජාත්‍යන්තර මට්ටමේ අන්තර්ජාල සේවා පිරිනැමීමේ සිය දැක්මට අනුව යමින් රු. 129/- ක් වැනි පහසු මිලකට DATA BLASTER පැකේජය හඳුන්වාදීමට කටයුතු කර ඇත. ඩයලොග් ඩේටා පාරිභෝගිකයන්ට එකම පැකේජයක් හරහා ඔවුන්ගේ ඩේටා, ඇමතුම් සහ SMS අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්…
■ Google apps සමඟ එන සුපිරි Android දුරකථන අත්දැකීම ■ Defence-grade Samsung Knox සමඟ ඉහළ ආරක්ෂාව ■ අසමසම කැමරාව, සුපිරි display එක සහ දිගුකල් පවතින බැටරි බලය Brand Financeහි LMD’s Brands Annual 2020 ප්‍රකාශණය පරිදි නොකඩවා වසර දෙකක් ජාතියේ “වඩාත් ආදරයට පාත්‍ර වූ ඉලෙක්ට්‍රොනික සන්නාමය (Most Loved Electronics Brand)” ලෙස ප්‍රචලිත වූ සහ ශ්රී…
ස්වකීය පාරිභෝගිකයින් හට හොඳම අත්දැකීම් ලබා දීම සඳහා වන කැපවීම යළි යළිත් සහතික කරන ඩීමෝ, මෑතදී ඩිජිටල් විසඳුම් ගණනාවක් හඳුන්වා දෙමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම පිණිස ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කළේය. “ඩිජිටල්කරණය සඳහා සමාගමේ ආයෝජන වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති අතර, එමගින් පාරිභෝගිකයින් හට උසස් සේවාවක් අත් විඳිමින් ඩීමෝ නිෂ්පාදන සහ සේවා මාදිලි විශාල ප්‍රමාණයක්…
සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, රු. මිලියන 4 ක ආයෝජනයකින් ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ භෝජනාගාරය මුළුමනින් ම නවීකරණය කිරීමට කටයුතු කළේය. මෙලෙස නවීකරණය කෙරුණු භෝජනාගාරය, සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී රමේෂ් ජයසේකර සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් 2020 ජුලි මස 7 වනදා ජාතික…
ලෝක ඉමොජි දිනය (#WorldEmojiDay) වෙනුවෙන් නවතම කෙටි පණිවුඩ ප්‍රතිචාර පෙළක් එළිදකී ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, සිය communities විශේෂාංගය තුළ ප්‍රතිචාර දැක්වීමේ විධි ක්‍රම වැඩි කිරීමට පියවර ගෙන තිබේ. ක්ෂණික කෙටි පණිවුඩ සඳහා ඇති ඉල්ලුම ගෝලීය වශයෙන් වර්ධනය වීමත් සමඟ සිය පරිශීලකයින්ට සිය අදහස් කෙටි පණිවුඩ හරහා සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කළ හැකි…
කොමර්ෂල් බැංකුවේ ‘ෆ්ලෑෂ්’ ඇප් සේවාව මගින් ගනුදෙනුකරුවන්ගේ පාරිසරික පිරිවැය ගණනය කරන අතරම වියදම් කළමනාකරණය සඳහා මග පෙන්වයි කොමර්ෂල් බැංකුවේ නව්‍ය වූ ඩිජිටල් බැංකුකරණ ඇප් සේවාව වන ‘ෆ්ලෑෂ්’ මීට පෙර වෙළඳපොළේ නොතිබූ අති නවීන පහසුකම් සහිතව වැඩිදියුණු කර තිබෙන අතර මෙමගින් ගනුදෙනුකරුවන්ට තමන් සිදුකරන වියදම් වලට අනුව පරිසරයට සිදුවන බලපෑම ගණනය කරගැනීමේ අවස්ථාව ලබාදී ඇත. මේ…
වාර්ෂිකව ශ්‍රී ලාංකිකයින් අතරට පැමිණෙන ඔවුන්ගේ ප්‍රියතම වෘකයා වන බිග් බැඩ් වුල්ෆ් හා එක් වන්නට ශ්‍රී ලාංකීය පොත් ලෝලීන්ට යළිත් කාලය එළඹ තිබේ. 2020 ඔක්තෝබර් 1 වැනිදා සිට 4 වැනිදා දක්වා මහා ගෝසා නංවමින් බිග් බෑඩ් වුල්ෆ් අඛණ්ඩව 4 වැනි වරටත් ශ්‍රී ලංකාවට පැමිණේ. දිවයින පුරා විසිරී සිටින පොත් ලෝලීන්ට සහ කියවීමට උන්නදුවක් දක්වන පාඨකයින්ට…
ශ්රී ලංකාවේ විශිෂ්ටතම රක්ෂණ සමාගම ලෙස Transparency International Sri Lanka විසින් ශ්‍රේණිගත කරයි ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනතය විසින් මෙරට ලැයිස්තුගත හොඳම සමාගම් 50ක් ඇගයීමට ලක් කොට එහි නවතම ‘Transparency in Corporate Reporting (TRAC) වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වලින් 7වන වඩාත්…
හච් පාරිභෝගිකයින් හට වඩා විශිෂ්ට සන්නිවේදන අත්දැකීමක් ලබා දීමේ ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස,් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්,් පසුගියදා කොළඹ නගරයේ බම්බලපිටිය කාර්යාලයේ පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වැඩි දියුණු කර උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. එම අවස්ථාව සඳහා, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යෝගලතාගිනි තිරුකුමාර් මහත්මිය සහ හච් කළමණාකාරිත්වය…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම සිය වෙබ් අඩවිය ප‍්‍රතිනිර්මාණය කරමින් ඩිජිටල් තාක්ෂණික හැකියාව සහ ඒ ඔස්සේ සිය අපනයන ප‍්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. ප‍්‍රතිනිර්මාණය කරමින් යාවත්කාලීන කරන ලද නව ක‍්‍රිස්බ්‍රෝ වෙඞ් අඩවිය වැඩි දියුණු කරන ලද තාක්ෂණික හැකියාවන්ගෙන් සහ භාවිතා කරන්නන්ගේ පහසුව පිණිස එක් කරනු ලැබු පහසුකම් රැුසකින් සමන්විත…
Video Story