ජලනල කාර්මික කටයුතුවල පටන් විදුලි රැහැන් අලුත්වැඩියාව දක්වාම නිවාස අලුත්වැඩියා කටයුතු පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණු මුල්ම app එක වන FASTFIX යෙදවුම දියත් කර තිබේ. ඒ, නිවාස අලුත්වැඩියා සේවා සපයන්නන් හා සේවාලාභින් මෙම යෙදවුම මගින්, ඒකරාශි කරමින් ශ්‍රී ලංකාව පුරාම පාරිභෝගිකයින් හට පහසු සේවාවක් සැලසීමේ අරමුණින් යුතුවය. සෙන්ට් ඇන්තනීස් ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ…
ශ්රී ලංකාවේ විශාලතම අන්තර්ජාලගත අලෙවි අවකාශය වන Daraz, ආකර්ෂ ර්‍ණය වට්ටම් රැසක් සමග වසරේ දැවැන්තම ජංගම දුරකතන හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සේල් සතිය පවත්වන්නට කටයුතු යොදා ඇත. 2020 ජූලි මස 27 වැනිදා සිට අගෝස්තු මස 02 වැනිදා දක්වා Out with the old, and in with the new’ යන තේමාවද සමග ක‍්‍රියාත්මක වන “Daraz Mobile Week 2020”…
නැගෙනහිර මුහුදු තීරයේ පානම ප‍්‍රදේශයේ සිදුකරන මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් සඳහා සහයෝගය දැක්වීමට කොමර්ෂල් බැංකුව ඉදිරිපත්වී සිටින අතර මෙමගින් මෙම සංරක්ෂණ වැඩසටහන කුමන ගම්මානයේ සිට පානකලා කළපුව දක්වා පුළුල් කිරීමේ අවස්ථාව උදාවනු ඇත. මෙම ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණය (WORC) විසින් සිදුකරන අතර එය මීට පෙර සංරක්ෂණය නොකෙරුණු කිලෝ මීටර් 03…
සිය ඩිජිටල් ජාලය තවදුරටත් පුළුල් කරයි සෙලාන් බැංකුව දිවයින පුරා ව්‍යාප්ත සිය පූර්ණ ස්වයංක්‍රීය චෙක්පත් තැන්පතු යන්ත්‍ර (CDK) ජාලය තවදුරටත් පුළුල් කරමින් 50 වන යන්ත්‍රය ජා-ඇල ශාඛා පරිශ්‍රයේදී පසුගියදා ස්ථාපනය කළේය. ඩිජිටල් පරිවර්තනය සහ අසමසම පාරිභෝගික පහසුව සඳහා සෙලාන් බැංකුව දක්වන කැපවීම මෙමගින් තවදුරටත් පිළිබිඹු වේ. 2017 වසරේදී මෙරට පළමු වරට ස්වයංක්‍රීය චෙක්පත් තැන්පතු යන්ත්‍ර…
කෝවිඞ්-19 වසංගතය තරම් ශ්‍රී ලාංකීය ආර්ථිකයට මෙන්ම ගෝලීය ආර්ථිකයට ද අහිතකර බලපෑම් එල්ල කල කාල පරිච්ෙඡ්දයක් මෑත ඉතිහාසය තුළ නොවූ බව අවිවාදයෙන් පිළිගන්නා සත්‍යයකි. ලෝකයේ දැවැන්තම ආර්ථිකයන් සියල්ලම පාහේ කිසි විටෙක කිසිවෙකු අපේක්ෂා නොකළ අයුරින් ඇදවැටීමට ලක්වී ඇති අතර, එහි බලපෑමට ගෝලීය ආර්ථිකයන්ට ශක්තිය ලබා දෙන මූලික ආර්ථික ක්ෂේත‍්‍රවලින් 90% කට වැඩි ප‍්‍රමාණයක් යටත් වී…
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei, ලැප්ටොප් වෙළෙඳ පොළට MateBook D15 සහ Matebook 13 යන උපාංග ද්විත්වය හඳුන්වා දෙමින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් හට නවතම ස්මාර්ට් තාක්ෂණික අත්දැකීමක් ගෙන දීමට පසුගිය දා සමත් විය. මෙම නවතම ලැප්ටොප් මාදිලි ද්විත්වයම ආකර්ෂණීය නිමාවෙන් පමණක් නොව, අද්විතීය විශේෂාංග රැසකින්ද අනූනව පාරිභෝගිකයින් අතට පත් වන උපාංග වේ. ඒවායේ ඇති…
ශ්රී ලංකා මහ බැංකුව විසින් සහතික කළ බලපත්‍රලාභී මුල්‍ය ආයතනයක් වූ සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ලැප්ටොප් ආදී වූ නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු අධ්‍යාපනික උපකරණ සහනදායී මිලකට ලබාගැනීමේ අවස්ථාව උදාකර දී එම ප්‍රදේශයන්හි අධ්‍යාපනික තත්ත්වය ඉහළ නැංවීම උදෙසා “නැණ දිරිය” නමින් ක්ෂුද්‍ර මුල්‍ය ලීසිං ණය ව්‍යාපෘතියක් හඳුන්වා දෙයි….
ශ්රී ලංකාවේ පුරෝගාමී IPTV රූපවාහිනී සේවා සැපයුම්කරු වන SLT PEO TV, PEO TV Go අන්තර්ජාල යෙදවුම හඳුන්වාදෙමින් තම සේවාව තවදුරටත් පුළුල් කර තිබේ. මෙමගින් ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයින්ට පමණක් සීමාවූ PEO TV ප්‍රවේශය, PEO TV Go පෙර ගෙවුම් සේවාව මගින් ඕනෑම ජාලයකින් අන්තර්ජාල පහසුකම් ලබාගන්නා සෑම දෙනෙකු වෙතම හිමිකරදෙයි. PEO TV Go අන්තර්ජාල යෙදවුම ජනගත…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන HNB FINANCE අඛණ්ඩව සිව්වන වරටත් zA Great Workplace’ සහතිකයෙන් පිදුම් ලැබීය. මෙම සහතිකයට අනුව මෙරට සේවය කිරීම සඳහා සුදුසුම ආයතන අතුරෙන් එකක් ලෙස HNB FINANCE අභිශේක ගැන්විණ. Great Place to Work ආයතනය විසින් වාර්ෂිකව සිදුකරන ස්වාධීන ඇගයීමකින් අනතුරුව මෙම නම් කිරීම සිදු කර ඇත. Great Place to Work ආයතනය…
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ පළමු හා එකම පාසැල් හෝ අධ්‍යාපනය සම්බන්ධ ගාස්තු ගෙවීමේ වේදිකාව myfees.lk සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයකට එළැඹි බව නිවේදනය කර ඇත. Powered by HNB, මෙම අධ්‍යාපන ගාස්තු ගෙවීමේ වේදිකාව මඟින් දෙමාපියන්ට හා අධ්‍යාපනික ආයතනවලට බාධාවකින් තොර, ඉතාමත් සරල හා ගෙවීම් කටයුතු නිශ්චය කිරීමේ ක‍්‍රියාවලියක් එක්…
Video Story