මෙරට දැනුම සහ නව්‍යකරණ ක්ෂේත්‍රයේ පෙරමුණෙහි පසුවන ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) සිය ප්‍රථම ඩිජිටල් වාර්ෂික මහ සභා රැස්වීම 2020 ජුනි මස 30 වනදා Microsoft Teams ඔස්සේ පැවැත්වීය. මෙහිදී 2020/21 වර්ෂය සඳහා නව සභාපතිවරයා, අධ්‍යක්ෂක මණ්ඩලය සහ මහා මණ්ඩලය තෝරා පත් කර ගැනිණි. දස වසරකට පෙර කුඩාවට ආරම්භ වූ SLASSCOM අද වන…
කොවිඞ්-19 වසංගත තත්ත්වයේ බලපෑම් නිසා නොසැලී සෙලින්කෝ ලයිෆ් සමාගමේ මෙහෙයුම් කටයුතු හරිතකරණය කිරීමේ වැඩසටහන ඉදිරියට ගෙන යමින් සමාගමේ පිළියන්දල ශාඛාව සඳහා නව පරිසර හිතකාමී ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පසුගියදා මුල්ගල් තබන ලදී. සමාගමට අයත් ඉඩමක ඉදිකරන 40 වන ගොඩනැගිල්ල වන මෙම නව ගොඩනැගිල්ල තට්ටු තුනකින් සමන්විත වනු ඇත. වර්ග අඩි 5,683 ක ඉඩ ප‍්‍රමාණයකින් යුතු මෙම ගොඩනැගිල්ල…
සුළු හා මධ්‍යම පරිමාණ මෙන්ම ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම සහ ඔවුන්ට අවශ්‍ය බැංකු විසඳුම් පිළිබඳ දැනුම ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව පසුගියදා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA) සමග ඒකාබද්ධව webinar සම්මන්ත‍්‍රණයක් පැවැත්වීය. Zoom මාධ්‍ය ඔස්සේ පැවැත්වූ මෙම සජීවී webinar සම්මන්ත‍්‍රණයේදී ප‍්‍රශ්න ඉදිරිපත් කර ඒවාට පිළිතුරු ලබාගැනීමේ අවස්ථාවද ලබාදී තිබුණු අතර මෙම සම්මන්ත‍්‍රණයේ වීඩියෝව මේ…
ඩිජිටල් ගෙවීම් විසඳුම් සඳහා සීඝ‍්‍රයෙන් ඉහළ යන ඉල්ලූමට සරිලන පරිදි සේවාවන් සැපයීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ ඉහළ ශ්‍රේණියේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන Lanka IOC සමඟ HNB SOLO ඩිජිටල් ගෙවීමේ යෙදවුම හරහා භෞතික සබඳතා රහිත ස්වයංක‍්‍රීය ගෙවී (contactless payment) විකල්පයක් හඳුන්වා දීමේ පළමු අදියර පසුගියදා දිවයින පුරා…
Celcius හෙල්ත් මාස්ක් යනු,් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඳ ඇතිරිලි නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන Celcius සොලූෂන්ස් (පුද්ගලික) සමාගමේ නිෂ්පාදන පරාසය පුළුල් කරමින් හඳුන්වා දෙනු ලැබූ නවතම මුඛ ආවරණ නිෂ්පාදනයන් ය. වෛද්‍ය නොවන භාවිතයන් සඳහා ගත හැකි මෙම මුඛ ආවරණ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA/MDR/P-8/01/2020) සහතිකය හිමි අතර, වෙරිටාස් කාර්යාංශය හා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය…
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මුල්‍ය ආයතනයක් වන මහින්ද්‍රා ෆයිනෑන්ස්, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ මුල්‍ය සමාගම වන අයිඩියල් ෆයිනෑන්ස් සමාගම හා අත්වැල් බැඳ ගනිමින් මහින්ද්‍රා වාහන පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමට කැමැත්තෙන් සිටිනා පාරිභෝගිකයින් වෙනුවෙන් දැන් විශේෂ කොවිඩ් සහන පැකේජයක් හඳුන්වා දී තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් රට තුළ උද්ගත වුණු තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහින්ද්‍රා පාරිභෝගිකයින් හට අස්වැසිල්ලක් සැලසීමේ…
මෙම වසරේ පෙබරවාරි මාසයේදී දිවයින පුරා ව්‍යාප්ත සිය දැවැන්ත හා සමීප 4G ජාල ආවරණය සම්පූර්ණ කිරීමත් සමගම, හච් සන්නාම පැවැත්ම වැඩිදියුණු කිරීමටත්, 2G, 3G සහ 4G ජාල ආවරණය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන මෙහෙයුම්කරුවකු වශයෙන් ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටිනා සෑම සමාජ මට්ටමකම පාරිභෝගිකයින්හට ගැලපෙන පුළුල් පරාසයක නව්‍යතම සන්නිවේදන විසඳුම් පෙළක් සමග තවදුරටත් ස්ථාපිත වීමටත්,…
අංගොඩ, කොටිකාවත්ත ප‍්‍රදේශයේ පිහිටි වසර 135 ක් පමණ පැරණි ශ‍්‍රී නාගරුක්කාරාම විහාරස්ථානයට කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා ජල සහ සනීපාරක්ෂක පහසුකම් ප‍්‍රදානය කරන ලදි. විහාරාධිපති ස්වාමීන්වහන්සේ විසින් සිදුකළ ඉල්ලීමක් පිළිගනිමින් බැංකුව විසින් මෙම පහසුකම් ප‍්‍රදානය කළ අතර මෙහිදී ලීටර් 20,000 ක ජලය රඳවා තබාගත හැකි අඩි 50 ක් උස ජල ටැංකි පද්ධතියක් සහ සනීපාරක්ෂක පහසුකම් බැංකුව…
සිසුන් ප්‍රවාහනය දෙමාපිය-රියැදුරු සම්බන්ධීකරණය තුලින් විධිමත් හා නියාමනය කරනු වස් සමස්ත පාසැල් ළමුන් ප්‍රවාහන සංගමයේ මූලිකත්වයෙන් නිර්මාණය කරන ලද ආරක්ෂා යෙදුම (ARAKSHA APP) කළඑලි දැක්වීම එම සංගමයේ හා එම මෘදුකාංගය සංවර්ධනය කළ, සෙන්සස් හබ් සමාගමේ නිලධාරීන්ගේ හා එයට දායකත්වය දැක්වූ සිසුන් හා දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (19) දින බණ්ඩාරගම ඉමාක්රෝ සම්භාෂණ මැදුරේ දී උත්සවාකාරයෙන් පැවැත්විණි. දිවයිනේ…
වෛද්‍ය කයාත‍්‍රි පෙරියසාමි ලොව පුරා දැනට පවතින සෞඛ්‍ය තත්වය අස්ථාවර, නැවුම් හා ඉක්මනින් වෙනස් වන සුළු වන අතර අපගේ ප‍්‍රජාව තුළ වෙනසක් ඇති කිරීමට කුඩා දේවල්වලට පවා බලපෑම් කර ඇත. මාර්තු මැද භාගයේ සිට අප නිරන්තරයෙන් සබඳතා පැවැත් වූ පවුලේ සාමාජිකයින්ගෙන් මිතුරන්ගෙන් හා හිතුවතුන්ගෙන් සමාජීය වශයෙන් හුදකලා වීමට අපට පවසා ඇත. මේ මොහොත වන විට…
Video Story