Featured News

මුදල් නෝට්ටු රහිත ගනුදෙනු ප‍්‍රවර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව සහ PAYable වෙතින් Smart POS-Mini උපකරණ

මෙරට  ඕනෑම ස්ථානයක සිටින වෙළෙඳුන්ට කාඞ්පත් මගින් ගෙවීම් කිරීමේදී ඔවුන්ට එම ගෙවීම් පිළිගැනීමට හැකි ඇන්ඩ්‍රොයිඞ් මිනි පොයින්ට් ඔෆ් සේල් (POS) උපකරණයක් කොමර්ෂල් බැංකුව, PAYable (ප‍්‍රයිවට්) ලිමිටඞ් සමාගම සමග එක්ව පසුගියදා එළි දක්වා තිබේ. මෙම සම්පූර්ණයෙන් ක‍්‍රියාකාරී ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් පොයින්ට් ඔෆ් සේල් කුඩා උපකරණයට Mag-stripe, EMV සහ Chip තාක්ෂණය සහිත කාඞ්පත් සඳහා ගනුදෙනු සැකසිය හැකිවේ. එසේම,…

(0)Comments | September 11, 2020 10:17 am

CDB විජයග්‍රාහී ගමනට 25 වසරක් සපිරෙයි

මෙරට විශාලත ම සහ සාර්ථක ම බැංකු නොවන මුල්‍ය ආයතනයක්වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය නව්‍යකරණය සහ තිරසරින් පිරි ශ්‍රී ලංකාවක් බලගැන්වීම සඳහාවන සිය කැපවීමත් සමඟම 2020 සැප්තැම්බර් මස 7 වනදා 25 වසරක් සපුරයි. ශ්‍රී ලාංකේය මුල්‍ය ක්ෂේත්‍රය පරිවර්තනීය වෙනසකට ලක්කිරීමට කටයුතුකරන CDB පසුගිය දශක දෙකක කාලය තුළ සැබෑ විශිෂ්ටත්වය පිළිබිඹු කිරීමට සමත්ව සිටී.   වර්තමානයේ ශ්‍රී ලංකාවේ විශාලත ම බැංකු නොවන මුල්‍ය ආයතනයක් ලෙස…

(0)Comments | September 10, 2020 3:54 pm

Colombo Fashion Week වෙතින් One Galle Face සමග එක්වී Retail Week නමින් සුවිශේෂී වැඩසටහනක්

පරිසරය, සුවතාව හා සාහිත්‍යය තේමා කරගත් නවමු අත්දැකීම් පෙළක් රැගෙන එයි ජන ජීවිතය බෙහෙවින් වෙනස් වී ඇති පසුබිමක නවතම අත්දැකීමක් ජනතාවට තිළිණ කරමින්, Colombo Fashion Week විසින් CFW Retail Week නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. සති තුනක් පුරා පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන, 2020 සැප්තැම්බර් 11 දින සිට 2020 ඔක්තෝබර් 04 දින දක්වා…

(0)Comments | September 10, 2020 10:36 am

කොමර්ෂල් බැංකුව ත්‍රෛභාෂා ඒකාබද්ධ ඇමතුම් හා සහාය මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

සියලූ සන්නිවේදන නාලිකා සම්බන්ධ කරන මෙම නව මධ්‍යස්ථානය සතියේ දින හතේම පැය 24 පුරා ක‍්‍රියාත්මකයි සිය පාරිභෝගිකයින්ට සහ පාර්ශවකරුවන්ට භාෂා තුනෙන්ම සතියේ දින හතේම පැය 24 පුරා සේවා සැපයීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ඒකාබද්ධ ඇමතුම් මධ්‍යස්ථානයක් එළිදක්වා තිබෙන අතර බැංකුවේ ගනුදෙනුකරුවන්ට විවිධ සන්නිවේදන නාලිකා ඔස්සේ මෙම මධ්‍යස්ථානයෙන් තොරතුරු විමසීම සහ සහාය ඉල්ලා සිටීම කළ හැකිබව…

(0)Comments | September 9, 2020 2:32 pm

කොකා-කෝලා වෙතින් පීසීආර් පරීක්ෂණ කට්ටල 16,800ක පරිත්‍යාගයක්

කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව නැවත නගාසිටුවීම උදෙසා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමග සහයෝගීතාවයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය සහයෝගය ලබාදීමක් කොවිඩ්-19 වසංගතය හමුවේ පැමිණෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් ශ්‍රී ලංකාව නැවත නගාසිටුවීමේ ගමනට සවිබලයක් වෙමින් කොකා-කෝලා සමාගම රුපියල් මිලියන 130ක මුදලක් ඒ වෙනුවෙන් වෙන්කරන ලදී. එම මුල්‍ය ශක්තියත් සමගින් සිදුකරගෙන යන ව්‍යාපෘති මාලාවේ තුන් වැනි…

(0)Comments | September 8, 2020 5:10 pm

IDH රෝහලේ නවීනතම පුහුණු මධ්‍යස්ථානයට අත්‍යාවශ්‍ය ශ‍්‍රවණාගාර පහසුකම් ඇතුළු උපකරණ ලබා දීමට HNB සේවකයින් සිය දිනක වැටුප පිරිනමයි

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය සඳහා වන නවීනතම පුහුණු මධ්‍යස්ථානයට අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ ඇතුළු උපකරණ ලබා දීමට ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ සේවකයින් සිය දිනක වැටුප පරිත්‍යාග කර ඇත. ‘‘අපගේ සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ, විශේෂයෙන්ම කොවිඞ් අභියෝගයේදී පෙරමුණ ගෙන ක‍්‍රියා කළ IDH හි වෛද්‍යවරුන් ඇතුළු…

(0)Comments | September 8, 2020 4:09 pm

සෙලින්කෝ ලයිෆ් අනුරාධපුරයේ සහ යාපනයේ විශාල සූර්ය බලශක්ති ව්‍යාපෘති වලට ආයෝජනය කරයි

සෙලින්කෝ ලයිෆ් සමාගම වසරකට පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය ටොන් 42.6 කින් අඩුකර ගනිමින් වසරකට මොගාවොට් 120 ක විදුලි බලයක් උත්පාදනය කළ හැකි මහා පරිමාණයේ සූර්ය පැනල පද්ධති දෙකක් අනුරාධපුරයේ සහ යාපනයේ ආරම්භ කර තිබෙන අතර මේවා මෙම දිස්ත‍්‍රික්ක දෙක තුළ තිබෙන විශාලතම සූර්ය පැනල පද්ධති වේ. අනුරාධපුරයේ තිබෙන පද්ධතියේ කිලෝවොට් 50 ක ධාරිතාවයක් තිබෙන…

(0)Comments | September 8, 2020 4:07 pm

වාර්තාගත ලෙස 16 වන වසරටත් කොමර්ෂල් බැංකුව මෙරට ‘වඩාත්ම ගෞරවණීය බැංකුව’ බවට පත්වෙයි

LMD සඟරාව විසින් එළිදැක්වූ 2020 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ආයතන’ ලයිස්තුවට අනුව මෙරට ’වඩාත්ම ගෞරවණීය බැංකුව’ බවටත් ‘අවංකත්වය’ සහ ‘මූල්‍ය කාර්යසාධනය’ අතුරින් මෙරට සමස්ත ආයතනික අංශයේ පළමු ස්ථානයටත් පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ. ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු අංශයේ වඩාත්ම ගෞරවනීය ආයතනය ලෙස පිට පිටම වසර 16…

(0)Comments | September 8, 2020 4:03 pm

Ideal First Choice මූලිකත්වයෙන් Bosch ඩීසල් පොම්ප සේවා මධ්‍යස්ථානයක් පන්චිකාවත්තේදී  විවෘත කෙරේ

Ideal First Choice ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බහු සන්නාම(Multibrand) මෝටර් රථ සහ සැහැල්ලු ට්‍රක් රථ සඳහා පුළුල් පරාසයක සේවා සපයන මධ්‍යස්ථාන ජාලයකින් සහ සියලූම වර්ගයේ අමතර කොටස් බෙදාහැරීමේ ජාලයකින් සමන්විත වේ’ Ideal First Choice වෙතින් පසුගියදා පංචිකාවත්ත ප්‍රදේශයේ විවෘත කරනු ලැබූ BOSCH ඩීසල් පොම්ප සේවා මධ්‍යස්ථානයල ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඩීසල් පොම්ප අලුත්වැඩියා කිරීමේ සහ නඩත්තු…

(0)Comments | September 8, 2020 4:03 pm

පීපල්ස් ලීසිං කැලණිය ශාඛාව වැඩි පහසුකම් සහිත නව පරිශ්‍රයක විවෘත කරයි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ කැලණිය ශාඛාව, ගනුදෙනුකරුවන්ට වඩාත් සුවපහසු හා කඩිනම් මූල්‍ය සේවාවක් ලබාදීමේ අරමුණෙන් නව පරිශ්‍රයක (අංක 950, නුවර පාර, හිඹුටුවැල්ගොඩ, දළුගම, කැලණිය) මහජන බැංකුව හා පීපල්ස් ලීසිං  සමාගමේ සභාපති, සුජීව රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත කෙරුණි. ගනුදෙනුකරුවන්ගේ ප්‍රමාණය ඉහළයෑම මත එම ශාඛාව වැඩි…

(0)Comments | September 7, 2020 2:34 pm