DPL සමාගම සමඟ අඛණ්ඩව කටයුතු කරන රබර් කිරි ගොවි සමිති සාමාජිකයින්ගේ ජීවනෝපායන් අඛණ්ඩව සවිබල ගැන්වීමට හා නගා සිටුවීමට Dipped Products සමාගම එහි ප‍්‍රධාන තිරසාර වැඩසටහන වන DPL Firstlight යටතේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ කුඩා රබර් වතු හිමියන් 1500 දෙනෙකුට පොහොර බෙදා දීම සඳහා රුපියල් මිලියන 2.1ක් වැය කර ඇත. අඛණ්ඩව නව වන වරටත් පවත්වනු ලබන මෙම වැඩසටහන…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත‍්‍රයේ භාවිතයට ගන්නා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ සමඟින් දැරිය හැකි මිලකට විශේෂ ලීසිං පැකේජ ලබා දීමට බ‍්‍රවුන් සහ සමාගම (Brown & Company PLC) සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. මෙම හවුල්කාරීත්වය මඟින් ගනුදෙනුකාරභවතුන්ට බ‍්‍රවුන්ස් TAFE සහ Massey Ferguson…
මෙරට පෞද්ගලික වෛද්‍ය රසායනාගාර සේවා ක්ෂේත්‍රය තුළ සිය ප්‍රමුඛත්වය, ඉහළ ප්‍රමිතිය හා විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරමින්, ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය සංවිධානය කරන 2019 ජාතික තත්ත්ව කුසලතා සම්මානයක් දිනාගැනීමට ආසිරි රසායනාගාර සේවාව සමත් වී තිබේ. එහිදී සෞඛ්‍ය සේවා (මහා පරිමාණ) අංශය යටතේ මෙම කුසලතා සම්මානය දිනාගැනීමට ‘ආසිරි රසායනාගාර සේවාව’ සමත්ව ඇති අතර, මෙරට පෞද්ගලික වෛද්‍ය රසායනාගාර…
කොවිඞ්-19 වසංගතයෙන් පසුව ඇතිවී තිබෙන ‘නව සාමාන්‍ය’ තත්ත්වයට ව්‍යවසායිකාවන්ට අනුගතවීමට සහාය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (WCIC) සමග එක්ව webinar සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදී. ව්‍යවසායිකාවන් සවිබලගැන්වීම සඳහා කොමර්ෂල් බැංකුව සිදුකරමින් තිබෙන වැඩසටහන්වල කොටසක් ලෙස බැංකුව විසින් මෙම webinar සම්මන්ත‍්‍රණය පැවැත්වූ අතර සමාජ දුරස්ථභාවය ආරක්ෂාකර ගතයුතු මෙම කාල පරිච්ඡේදය තුළදී දැනුම…
තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට උසස් තාක්ෂණික අත්දැකීමක් ලබා දීමේ අරමුණින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. සතියේ ඕනෑම දිනක ලබා ගත හැකි මෙම සේවාව මඟින් පරිශීලකයින්ට සිය ජංගම දුරකථන අළුත්වැඩියා කර ගැනීමට නොමිළයේම උපාංග භාර දීම සහ නැවත පරිශීලකයා වෙත රැගෙන ගෙනවිත් දීමේ සේවා පහසුකම් සපයයි. මෙම…
ශ්රී ලංකාවේ දේපළ වෙළඳාමේ පුරෝගාමියා වූ ප‍්‍රයිම් සමූහය, සිය අද්විතීය සළකුණ සනිටුහන් කරන “Prime Grand – Ward Place” අති සුඛෝපභොගී Condominium ව්‍යාපෘතියේ මීටර් 160 ක :අඩි 524* උසින් පිහිටි 37 වන මහළ පසුගිය 21 වන දා සුවිශේෂී සන්ධ්‍යාවක් වෙනුවෙන් විවර කළා. කොළඹ නගරයට බටහිරින් ඉන්දීය සයුර හා අහස එක්වන ක්ෂිතිජයෙන් සැඳෑ හිරු බැස යන අපූර්වත්වය…
කොමර්ෂල් බැංකුව විසින් LANKAQR භාවිතා කළ හැකි ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතිය පදනම් කරගත් මෙරට පළමු පොයින්ට් ඔෆ් සේල් (POS) උපකරණය PAYable (ප‍්‍රයිවට්) ලිමිටඞ් සමාගම සමග එක්ව පසුගියදා එළි දක්වා තිබේ. මෙරට වෙළඳ ස්ථාන වලදී මුදල් නොවන ගනුදෙනු තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වී ඇත. ශ‍්‍රී ලංකාවේ වඩාත්ම දියුණුකළ ඇන්ඩ්‍රොයිඞ් පොයින්ට් ඔෆ් සේල් උපකරණය ලෙසින් සැලකෙන මෙය…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම සිය වෙබ් අඩවිය ප‍්‍රතිනිර්මාණය කරමින් ඩිජිටල් තාක්ෂණික හැකියාව සහ ඒ ඔස්සේ සිය අපනයන ප‍්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. ප‍්‍රතිනිර්මාණය කරමින් යාවත්කාලීන කරන ලද නව ක‍්‍රිස්බ්‍රෝ වෙඞ් අඩවිය වැඩි දියුණු කරන ලද තාක්ෂණික හැකියාවන්ගෙන් සහ භාවිතා කරන්නන්ගේ පහසුව පිණිස එක් කරනු ලැබු පහසුකම් රැුසකින් සමන්විත…
නවලෝක රෝහල විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර ප‍්‍රමිතිය යළිත් ඇගයීමට ලක් වෙමින් ජාත්‍යන්තර JCI (HOSPITAL ACCREDITATION FROM JOINT COMMISSION INTERNATIONAL)ප‍්‍රමිතිකරණය හිමි කර ගැනීමට නවලෝක රෝහල සමත් වී ඇත. රන් මුද්‍රාවකින් සහතික කෙරෙන මෙම ප‍්‍රමිතිකරණය හරහා ජාත්‍යන්තර තත්වයේ සුවසේවාවක් ලබා දෙනු පිණිස නවලෝක රෝහල දක්වන කැපවීම මනාව පිළිබිඹු කෙරේ. මෙම ප‍්‍රමිතිකරණය ලබා ගැනීම ක‍්‍රියාවලිය දැඩි…
නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් රථ මිලදීගැනීමේදී ගොවීන්ට අඩුම මාසික ලීසිං වාරික සහ අනිකුත් ප‍්‍රතිලාභ ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව සහ ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප‍්‍රයිවට්) ලිමිටඞ් (AMW) සමාගම ‘ඇග‍්‍රි ලීස්’ ප‍්‍රවර්ධනයක් ආරම්භ කර තිබේ. කෘෂි කාර්මික කටයුතු කරන බැංකුවේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කළ මෙම ප‍්‍රවර්ධන වැඩසටහන 2020 නොවැම්බර් 30 වනදා දක්වා ක‍්‍රියාත්මක වන බව බැංකුව සඳහන් කරයි. මෙම…
Video Story