දශක අටකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ ගෞරවාදරයට පත් කඳානේ ස්වදේශී කර්මාන්තායතනය, පාසල් සිසුන්ට හොඳ පුරුදු ගෙන එමින්, මෙවර ලෝක ළමා දිනය පසුගියදා සමරනු ලැබීය. ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් තුළ හොඳ පුරුදු හුරු කරවීමේ අරමුණින් “ස්වදේශී කොහොඹ බේබි හොඳ පුරුදු” නමින් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ස්වදේශී සමාගම, එම ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කර තිබිණි….
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ විසිදහසක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කිරීම අද එම අමාත්‍යංශයේ දී සිදු විය. මෙරට තුල COVID-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා, සෞඛ්‍ය අංශ ගෙනයන ප්‍රශස්ත ක්‍රියාමාර්ගවලට තවදුරටත් සහාය දැක්වීමේ අරමුණ ඇතිව මෙම පරිත්‍යාගය සිදු කෙරිණි. CHEC කොළඹ වරාය නගර පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ Jiang Houliang මහතා විසින් මෙම මුඛ ආවරණ තොගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා…
වර්ධනය වන සිය ණයපත් හිමි ගනුදෙනුකාර පදනම විසින් Uber Eats ඔස්සේ සිදු කරන සෑම ඇණවුමක් සඳහා ආපසු රුපියල් දෙසීයක ආකර්ෂණීය මුදලක් ලබා දීමේ සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විසින් හඳුන්වා දී ඇත. HNB ණයපත් හිමියන්ට Uber Eats යෙදවුම හරහා 2020 ඔක්තෝම්බර් 15 සිට 2021 ජනවාරි 15 දක්වා…
ලොව ප්‍රමුඛ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei විසින් නිවසේ සිට කාර්යාලිය රාජකාරි කිරීම සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු පහසු කරවන උපාංග රැසක් මේ වනවිට හදුන්වාදී තිබේ. බොහෝ සමාගම් නිවසේ සිට කාර්යාල කටයුතු කිරිම සදහා යොමුවන මෙම අවදියේදී මෙම Huawei උපාංග සදහා ඉතා වැඩි ඉල්ලුමක් දැකිය හැකිවේ. තවද නිවසේ සිට ඉගෙනීම් කටයුතු සිදු කරන පාසල් සිසුන්ටද…
ලොව ශීඝ්‍රයෙන් ම වර්ධනයවන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය මෙන්ම, නිෂ්පාදන අලෙවියේ මිලියන 50 ක ඉලක්කයට ළඟා වූ වේගවත් ම ජංගම දුරකථන සන්නාමය ද වන realme, ශ්‍රී ලාංකේය වෙළඳපොළට හඳුන්වාදෙන බවට පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය. realme සන්නාමයේ ජාත්‍යන්තර කණ්ඩායම සහ එහි සන්නාම අගනාකම් realme සමාගමේ ශීඝ්‍ර වර්ධනයට ප්‍රධානත ම හේතුවයි. ලොව පුරා තරුණ ප්‍රජාව අතර…
කේ සීඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම විසින් ඉදිරිපත් කරන ලද ‘ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත මූල්‍ය සමාගම්’ වාර්තාවට අනුව, නවතම ජාතික ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සිංගර් ෆයිනෑන්ස් (ලංකා) සමාගම සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ දෙවන පෙළ මූල්‍ය සමාගම් අතර හොඳම ක්‍රියාකාරී මූල්‍ය සමාගම ලෙසින් එම සමාගම ශ්‍රේණිගත කර ඇත. එම වාර්තාවට අනුව, ලැයිස්තුගත මූල්‍ය සමාගම් අතරෙහි සිංගර් ෆයිනෑන්ස්…
පෝසිලේන් පිඟන් භාණ්ඩ කර්මාන්තයේ ගෝලීය කීර්තියක් අත්කර ගන්නා උසස් තත්ත්වයේ අලංකාර පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදනය කරන මහා පරිමාණ නිෂ්පාදකයෙකු වන රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් සමාගම හුරුබුහුටි පෝසිලේන් වාෂ්ප ආශ්වාසකයක් (Steam Inhaler) මෙරට වෙළදපොලට හදුන්වාදී තිබේ.මෙය ඔවුන්ගේ මව් සමාගමක් වන දංකොටුව පෝසිලේන් සමාගම විසින් මීට පෙරදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයිය ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥය දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය…
ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනය කරනු ලබන vivo සමාගම, ශ්‍රී ලාංකික තරුණ පරම්පරාවේ සිත් ආකර්ෂණය කර ගන්නා ස්මාර්ට් විශේෂාංග රැසක් සහිත තාක්ෂණික නවෝත්පාදනයන්ගේ ජයග්‍රහණය තව දුරටත් ස්ථාවර කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ සිය 3 වන සංවත්සරය සමරයි. vivo දේශීය වෙළෙඳපොළට ඇතුළු වූ දා සිට පාරිභෝගික කේන්ද්‍රීය අවශ්‍යතාවන් අනුව සිය තාක්ෂණික නිර්මාණ සිදු…
කොවිඩ් අර්බුදය මධ්‍යයේ වුවද, ඉකුත් ජුනි-සැප්තැම්බර් මූල්‍ය කාර්තුව තුළ ඉහළ ධනාත්මක වර්ධනයක් අත්කර ගැනීමට මෙරට මූල්‍ය සේවා අංශයේ ප්‍රකට සමාගමක් වන බිම්පුත් ෆයිනෑන්ස් සමාගමට හැකිවී තිබේ. අභියෝගකාරී කාලසීමාවකදී එවන් වර්ධනයක් අත්කරගැනීමට මාර්ගෝපදේශනය ලබාදුන් රජයටත්, විශේෂයෙන් ම ශ්‍රී ලංකා මහ බැංකුවටත්, බැංකු සහකරුවන් හා පාරිභෝගිකයින් ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ටත්, බිම්පුත් ෆයිනෑන්ස් සමාගම සිය කෘතවේදීත්වය පළ කර සිටී….
සෑම ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගෙන් එක් අයෙක් අක්ෂි අබාධයකින් පෙළෙන බව ඔබ දන්නවාද? අප කොතෙකුත් අපේ ශරීරයේ විවිධාකාර වූ රෝගාබාධ පිළිබඳව සැලකිලිමත් වුවත් අක්ෂි ආබාධ සඳහා ප්‍රතිකාර ගැනීම බොහෝ දෙනෙකු අතින් මගහැරෙන කාරණයක් වී තෙබේ. එය අවම සෞඛ්‍යය ප්‍රවනතාවක් දක්වන්නක් බවට පත් වී තිබෙන බව අක්ෂි විශේෂඥයින් පවසනු ලබයි. තවද ශ්‍රී ලංකාවේ මිලියන 9.3 ක ජනතාවක්…
Video Story