සබන් නිෂ්පාදනයෙහි නවතම හඳුන්වාදීමක් වන ‘ඇවකාඩෝ විටමින් ඒ, ඩී සහ ඊ සමගින් ළදරු සම සුමුදුව, පෝෂණය කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සත්කාරක සන්නාමයක් වන ස්වදේශී විසින්, ලොව අනර්ඝතම පලතුරක් මෙන්ම, සබන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා නවතම ශාකසාර සංයෝගයක් වන අලිගැටපේර සාරය මුසුකර, නවතම “කොහොඹ බේබි ඇවකාඩෝ ළදරු සබන්” වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. ළදරු සම…
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ ප්‍රියතම ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව වන හච් වෙතින්, පසුගියදා හඳුන්වා දෙනු ලැබූ TikTok අභියෝගය, දින 7 ක් තුළ මිලියන 3 ක නැරඹුම් වාර ප්‍රමාණයක් අත්පත් කර ගනිමින්, ඉමහත් ජනප්‍රියත්වයට පත් විණි. #BondWithHutch නම් වූ එම TikTok අභියෝගය, කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම දැනුවත් කිරීම සඳහා මෙරට තරුණ පරපුර දායක කර ගැනීමේ අරමුණින් ලෙසින්…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මාස්ටර්කාඩ් ගෙවීම් ද්වාර සේවාව (MPGS) ලබාදීමට මෑතකදී මාස්ටර්කාඩ් සමඟ හවුල්විය. මෙමගින් සෙලාන් පාරිභෝගිකයන් හට පහසුවෙන් සහ ආරක්ෂිතව, පුළුල් පරාසයක ඩිජිටල් ගෙවීම් ක්‍රම අත්විදීමට අවස්ථාව හිමිවේ. ගෝලීය වශයෙන් බැංකු නිෂ්පාදන සහ සේවා ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාවය වර්ධනය වෙමින් පවතින අවධියක, සිය පාරිභෝගිකයන්ගේ ඩිජිටල් ගනුදෙනු පහසුවෙන් හා ආරක්ෂිතව වඩාත් හොඳින් ඉටු…
වෛද්‍ය කයාත‍්‍රි පෙරියසාමි කොවිඞ්-19 වසංගතයේ දෙවන රැල්ල සීඝ‍්‍රයෙන් ශ්‍රී ලංකාව පුරා පැතිරෙමින් පවතී. මෙම වෛරසය හේතුවෙන් ඇති විය හැකි සංකූලතා නිසා දැඩි ලෙස රෝගාතුර වන හෝ මිය යෑමේ අවදානමට ලක් විය හැකි පුද්ගලයින් කණ්ඩායමක් ලෙස දියවැඩියා රෝගීන් හඳුනා ගෙන ඇත. ඒ අනුව මෙම තත්වය සෞඛ්‍ය සේවා සපයන්නන් හා රෝගීන් අතර වර්ධනය වෙමින් පවතින තවත් අවධානය…
ඉතා අසීරුවෙන් මාර්ගය සොයාගෙන කදු මුදුනට පැමිණ එහි වැතිර ගිමන් නිවමින් අවට පරිසරයේ සුන්දරත්වය විඳින ඔබ, මෙහොතකට ඔබ පැමිණි මාවත දෙස බැලූ විට එම දුෂ්කර ගමනේ සළකුණු නැවත ඔබට දක්නට ලැබෙනු ඇත. එහි කුඩා ගස් ඔබට ඉහළට නැගීමට සිය ශක්තිය කැපකිරීම හේතුවෙන් තවමත් පහළට නැමී ඇති අයුරුද දකිනු ඇත. බොහෝ විට අප ජයග‍්‍රහණය කිරීමේදී විශ්වාස…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය විසින් මෙම උත්සව සමයේ, ඔබටත් ඔබගේ ආදරණීයන් සඳහාත් සැමටම දැරිය හැකි අයුරින්, ආකර්ෂණීය අව් කණ්ණාඩි විශේෂිත මිල ගණන් යටතේ ලබා දීමට කටයුතු කර තිබේ. නිරන්තරයෙන් භාවිත කළ හැකි වටිනා ත්‍යාගයක් ලෙස ඕනෑම කෙනෙකුට ලබා ගැනීමට විෂන් කෙයා විසින් සියලුම මාදිලියේ අව් කණ්ණාඩි සඳහා 20්‍ර ක…
ප‍්‍රමුඛ පෙළේ වෙළෙඳසැල් 2000 කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වෙයි ගේදොර උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා මාස 60 ක් දක්වා පහසු ගෙවීමේ සැලසුම් මෙවර නත්තල් සාප්පු සවාරියේ යෙදෙන කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් හිමි ගනුදෙනුකරුවන්ට දිවයින පුරා පිහිටි ප‍්‍රමුඛ පෙළේ වෙළෙඳසැල් 2000 කට වැඩි සංඛ්‍යාවක් වෙතින් 50% ක් දක්වා වට්ටම් සහ පහසු ගෙවීමේ සැලසුම්…
අන්තර්ජාලය අත්‍යාවශ්‍ය සාධකයක්ව පවතින නූතන ජීවන රටාවේදී “අන්තර්ජාල ආරක්ෂාව” සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික, ඩිජිටල් සේවා සම්පාදනයේ පෙරගමන්කරුවා මෙන්ම ජාතික බ්‍රෝඞ්බෑන්ඞ් යටිතල පහසුකම් සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සිය පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිළිමත් වෙමින් අන්තර්ජාල ආරක්ෂාව කෙරෙහි මහජනතාව වඩාත් නැඹුරු කරවීමේ අරමුණෙන් යුතුව දියත් කළ “Internet Security…
ඉන්ටර්නැෂනල් ඩේටා කෝපරේෂන් (IDC) නවතම වාර්තාවට අනුව මෙරට Dell ලැප්ටොප් පරිගණක අලෙවියේ සියයට 35.6%ක දැවැන්ත වෙළෙඳපොළ ප්‍රතිශතයක් අත්පත් කරගැනීමට, ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාමේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගමට සමත් වී තිබේ. සිංගර් ශ්‍රී ලංකා සහ DELL Technologies ආයතන අතර පවතින ව්‍යාපාර සහයෝගීතාව මෙවන් විශාල ප්‍රගතියක් ළඟාකරගැනීමට හේතු වී ඇති අතර, මීට ඉහතදී එළිදැක්වුණු IDC වාර්තාවකට අනුව සිංගර්, මෙරට අංක එකේ පරිගණක…
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත හා උසස් විශ්ලේෂණ සඳහා වන විශිෂ්ටත්ව මධ්‍යස්ථානය (Data and Advanced Analytics Center of Excellence) වන OCTAVE, ජාත්‍යන්තර මට්ටමේ විශ්ලේෂණ සම්ප්‍රදායක් නිර්මාණය කිරීම සඳහා මේ වනවිට සාර්ථක උත්සාහයක නියැළී සිටී. සමාගම සතු දත්ත උපරිම ඵලදායී ලෙස භාවිතා කරන අතරම “Industry 4.0” තාක්ෂණයන්, මානව නිර්මාණශීලීත්වය, දත්ත වල බලය සහ අතිනවීන විශ්ලේෂණ තාක්ෂණයන්…
Video Story