දැවැන්ත අභියෝග මැදින් ගෙවුණු 2020 වසර අවසානයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් කණ්ඩායමකට සතුට ගෙනෙමින් රුපියල් මිලියන 5 ක් වටිනා රත්තරන් ප‍්‍රදානය කිරීමට මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා පසුගියදා කටයුතු කරන ලදී. මේ අනුව, පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ තිබෙන සංචරණ සීමා හේතුවෙන් සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 14 වන වැඩසටහන සඳහා සමාගම විසින් විදේශීය සහ දේශීය…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන්, පසුගියදා පැවති 2020 Sri Lanka Best Brand සම්මාන උළෙලේදී FMCG කාණ්ඩයේ යටතේ සන්නාම විශිෂ්ටත්ව (Brand Excellence) සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. අතථ්‍ය (Virtual) ක්‍රමයට 2020 නොවැම්බර් 24 වන දින පවත්වන ලද මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ, ගෝලීය විධායක ජාලයක් ලෙස සැලකෙන CMO Asia විසිනි. 2020 වසරේදී සමාගම් හා…
ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් බහුතරයක් අතර පවතින පෝෂණ ඌනතාව, විශාල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වීමේ අවදානමක් මතුව තිබේ. එවන් පසුබිමක අනාගත පරපුරේ දැනුම සහ පෝෂණය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන ‘CBL සමපෝෂ’ හඳුන්වා දුන් ‘සමපෝෂ දිනන දරුවෝ’ වැඩසටහන තවදුරටත් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පවත්වාගෙන යෑමට පියවර ගෙන තිබෙන්නේ දරුදැරියන්ගේ පෝෂණ අවශ්‍යතා කෙරෙහි ද දැඩි සැළකිල්ලක් යොමුකරමිනි. මෙරට ළමා පරපුරේ…
ව්‍යාපාර ක්‍රමෝපාය හරහා නව්‍යකරණය සහ තිරසරින් පිරි ශ්‍රී ලංකාවක් බිහිකිරීමට සවිබල සපයයි ශ්‍රී ලංකාවේ හොඳ ම බැංකු නොවන මූල්‍ය ආයතන පහ අතරට අයත්වන මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ පුරෝගාමී මෙහෙවරක නියැළී සිටින, සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම පසුගියදා බිස්නස් ටුඩේ හොඳ ම මූල්‍ය ආයතන 30 අතරට නම් කෙරුණි. තරුණ සහ විවිධත්වයෙන් යුතු කණ්ඩායමක්…
ජීවිතයේ අනේක වූ ප්‍රශ්ණ හමුවේ එයට මුහුණ නොදී පළායන්නවුන් අතර, එම අභියෝග වලට නිර්භීතව මුහුණදීමට අවශ්‍ය ආත්ම ශක්තියෙන් හෙබි අයද අප අතර ඇත. ඔවුන් අපට කියාදෙන්නේ ජීවිතය නැමැති සයුරේ රැළි පිට රැළි ලෙස පෙරළෙමින් අපව යටපත් කිරීමට පැමිණෙන අනේක වූ අභියෝගයන් හමුවේ නැඟී සිටීමට අවශ්‍ය හැකියාව මෙන්ම ශක්තිය අප තුළම අති බවය. ඉතා අසරණ තත්ත්වයේ…
vivo සන්නාමය ප්‍රබල කැමරාවක්, නවෝත්පාදන අංග සහ ආකර්ෂණීය මෝස්තර කෙරෙහි සියලු දෙනාගේ ප්‍රසාදය දිනා ගත් ප්‍රමුඛ පෙළේ නව්‍යකරණයන් සඳහා ප්‍රසිද්ධ සන්නාමයකි. වසර ගණනාවක් පුරා, vivo විසින් AI බලයෙන් ක්‍රියාත්මක වන Quad Cameras, In-Screen Fingerprint Scanners, HD Displays, Turbo Mode, Flash Charge වැනි පාරිභෝගිකයින්ට නව්‍ය අත්දැකීම් එක් කල තාක්ෂණික නවෝත්පාදන අංග ක්ෂේත්‍රයට ප්‍රථමයෙන්ම හඳුන්වා දෙනු ලැබීය. vivo 2020 වසරේදී සිය නවතම V ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන…
ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, තම දශක සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් හා එක්ව වයිබර් පරිශීලකයින් වෙත විශේෂ දීමනා රැසක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව උත්සව සමයේදී ෆැෂන් බග් වෙතින් සිදුකරන මිලදී ගැනීම්වලදී රුපියල් 500ක වට්ටමක් ද, මොබිටෙල් වෙතින් 1GB ඩේටා දීමනාවක් ද, කප්රුක හරහා තෝරාගත් නිෂ්පාදන රැසකට…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය පාරිභෝගිකයින් වෙත ආකර්ෂණීය වට්ටම් ඇතුළුව පුළුල් පරාසයක විහිදුණු විශේෂ දීමනා රැසක් ලබා දීමට කටයුතු සුදානම් කර ඇත. ඒ අනුව දිවයින පුරා විසිරුණු සිංගර් ප්‍රදර්ශනාගාර වෙත පැමිණ හෝ www.singer.lk වෙබ් අඩවිය හරහා භාණ්ඩ මිලදී ගැනීම සිදු කරන සියලුම පාරිභෝගිකයින් සඳහා 25% දක්වා වට්ටම්…
Mercedes-Benz AG ආයතයනය ඩීමෝ සමාගම වෙත අග්නිදිග ආසියා II කලාපයේ 2019 වර්ෂය සඳහා Mercedes-Benz සේවා විශිෂ්ටතා සම්මානය පසුගියදා ප්‍රදානය කරන ලදී. මෙහිදී කලාපයෙහි ඉහළම Customer Satisfaction Index (CSI) හා Net Promoter Score (NPS) අගයන් අත්පත් කර ගැනීම වෙනුවෙන් Mercedes-Benz AG ආයතනය වෙතින් එම සම්මාන පිරිනැමිණි. එම සම්මාන උළෙල ඉකුත් දා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු අතර, සම්මානය…
සිය ගනුදෙනුකරුවන් හට විශිෂ්ටතම හා විශ්වාසනීය මුල්‍ය සේවාවන් සලසන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම (CLC), කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමගින් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉටු කරන මාහැඟි මෙහෙවරක් ලෙසින්, නවතම සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. එනම්, සිය ආයතනය හා ගනුදෙනු කරන, රටපුරාම විසිරී සිටින ත්‍රිරෝද රථ හිමියන් කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම පිණිස, ත්‍රිරෝද රථ…
Video Story