ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමනු ලබන “කොවිඩ්˗19 ආරක්ෂණ කළමනාකරණ පද්ධති” (COVID-19 Safety Management System) සහතිකය හිමිකරගත් මෙරට මුල්ම ආහාරපාන සමාගම් අතරට තේරී පත්වීමට නෙස්ලේ ලංකා සමාගම පසුගියදා සමත්විය. මෙම සහතිකය හරහා, නෙස්ලේ සමාගමට අයත් සියලු කාර්යාල හා කර්මාන්තශාලා පරිශ්‍ර, කොවිඩ්˗19 අවදානමෙන් ආරක්ෂා කර ඇති බව සහතික කෙරේ. තව ද සමාගමේ සියලු ක්‍රියාකාරකම්, නිෂ්පාදන හා…
පාසැල් දරුවන් සඳහා පන්ති කාමර ගොඩනැගිලි ලබාදීමේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ලබාදුන් 82 වන සහ 83 වන පන්ති කාමර ගොඩනැගිලි පසුගියදා ඇල්පිටිය සහ කෑගල්ල ප‍්‍රදේශවල පිහිටා තිබෙන පාසැල් දෙකක 05 වසර සිසුන් වෙනුවෙන් ප‍්‍රදානය කළ අතර නව පාසැල් වාරය ආරම්භ කිරීමෙන් පසුව ඒවා සිසු දරුවන්ට භාවිතා කළ හැකිවේ. මෙම පන්ති කාමර ගොඩනැගිලි…
ලොව ප්‍රමුඛ චින්ට් සන්නාමයේ විදුලි කාර්මික උපකරණ බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් නියෝජිතයා වන චින්ට් එනර්ජි සමාගම වෙත, පසුගියදා පැවැත්වුණු චින්ට් ගෝලීය සමුළුවේදී අලෙවිකරණ නවෝත්පාදනය සඳහා වූ ගෞරවනීය සම්මානය ( Marketing Innovation Award) හිමි වී ඇත. මෙවර චින්ට් ගෝලීය සමුළුව ඔන්ලයින් ක්‍රමයට සංවිධානය කර තිබුණු අතර, ඒ සඳහා ලොව පුර විසිර සිටින චින්ට්…
ප්‍රයිම් සමූහයේ මූල්‍ය සමාගමක් වන ප්‍රයිම් ෆිනෑන්ස් පී.එල්.සී විසින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී දියත් කළ සිය හිමිකම් නිකුතුව තුළින් රුපියල් මිලියන 526.68ක් ලබා ගනිමින් සිය ප්‍රාග්ධන හැකියාවන් වර්ධනය කර ගත් බව නිවේදනය කර සිටී. ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කළ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම පාරිභෝගිකයින් සඳහා පුද්ගල සහ ව්‍යාපාර මූල්‍ය…
කීර්තිමත් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් “කොවිඩ්-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැංකුව” ලෙස මෑතකදී හැටන් නැෂනල් බැංකුව ඇගයීමට ලක් කළ අතර HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු ලෙස මෙරට කොවිඩ්-19 වසංගතය හමුවේ දැක්වූ ප්‍රතිචාරය උදෙසා ‘CEO Leadership Achievement’ සම්මානයෙන් පිදුම් ලැබීමට ද සමත් විය. මේ පිළිබඳව…
පාරම්පරික දේශීය සටන් ක්‍රමයක් වන අංගම් පොර සටන් කලාව ඉදිරි පරම්පරාවට දායාද කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ ඔවුන්ගේ මෙවර දින දර්ශනය සඳහා අංගම් පොර සටන් කලාව තේමා කර ගන්නා ලදී. මෙය ඔවුන්ගේ දසවන දින දර්ශනයයි. පාරම්පරික දේශීය සටන් ක්‍රමයක් වශයෙන් තහවුරු කෙරෙන අංගම් පොර සටන් කලාව අපේ සංස්කෘතික උරුමයක් වේ. අතීත…
කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය නවීනතම සන්නිවේදන සබඳතා සැපයීමේ SLT-MOBITEL ‘සිහිනයට සවියක්’ වැඩසටහන ජනවාරි 25, 2021 දින එළිදැක්වීමට නියමිත බව එම ආයතනය පසුගියදා නිවේදනය කළේය. මෙම වැඩසටහන යටතේ කුඩා පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය සන්නිවේදන හා තාක්ෂණික විසඳුම් හා සේවා පැකේජ රැසක් සාධාරණ මිල ගණන් යටතේ ඉදිරිපත් කිරීමට නියමිත ය. කුඩා පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ඇති සන්නිවේදන…
ශ්‍රී ලංකාවට නවතම ලැප්ටොප් පරිගණක අත්දැකීමක් හඳුන්වා දෙමින් ඉන්ටෙල් 11 වැනි පරම්පරාවේ (11th Gen) නවීන ඩෙල් ලැප්ටොප් පෙළක් එළිදැක්වීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම පසුගියදා පියවර ගත්තේය. ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, මෙරට ලැප්ටොප් පරිගණක වෙළෙඳපොළ තුළ ද සිය ආධිපත්‍යය පතුරුවා ලීමට සමත්ව සිටී. මෑතකදී ශ්‍රී ලංකාවේ අංක එකේ පරිගණක…
Google Search සහ Maps හරහා පාරිභෝගිකයින්ට ක්ෂණිකව චැට් කිරීමේ හැකියාව ඉදිරි මාසවලදී සැලසුම් කර ඇති පාරිභෝගික අත්දැකීම් වඩාත් වැඩිදියුණු කිරීම සඳහා තවදුරටත් ආයෝජනය කරයි ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය සමාගම Google’s Business Messages සේවාව සමඟ සාර්ථකව ඒකාබද්ධ වූ බව නිවේදනය කර ඇත….
කොවිඩ් 19 පිටුදැකීම සඳහා වන ජාතික පරිශ්‍රමයන්ට අඛණ්ඩව සිය දායකත්වය ලබාදෙමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත් ආයතනික විසඳුම් සපයන සමාගම වන ඩයලොග් එන්ටප්‍රයිස්, තම ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගේ පාරිභෝගිකයන්ට සේවා සැලසීම සඳහා VDOmeet වීඩියෝ ඇමතුම් පහසුකම මගින් ඔවුන් බලගැන්වීමට කටයුතු කර තිබේ. VDOmeet වීඩියෝ ඇමතුම් පහසුකම ඔස්සේ ආයතනික හෝ උපදේශන සේවා ආයතනයකට ඔවුන්ගේ ගනුදෙනුකාරභවතෙකුට link එකක් හරහා…
Video Story