ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පරිදි සියලුම රටවැසියන්ට එන්නත් ලබාදී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ COVID-19 රෝගයෙන් තොර පළමු රට බවට පත්කිරීමට රජය කටයුතු කරනවා – ගරු බැසිල් රාජපක්ෂ මහතා කොළඹ වරාය නගර ව්‍යපෘති සමාගම, ශ්‍රී ලංකා රජයට PCR යන්ත්‍රයක් හා පරීක්ෂණ කට්ටල 5,000 ක් ප්‍රදානය කිරීමට ඊයේ දින කටයුතු කළේ ය. මෙම පරිත්‍යාගයේ මුළු වටිනාකම රු….
දේශීය වෙළඳ පොළ වෙත තාක්ෂණික විසඳුම් සැපයීමේ ප්‍රමුඛයා වන E-City විසින් පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රථම Dell Concept Store බම්බලපිටිය යුනිටි ප්ලාසා හීදී විවෘත කරන ලදී. ලොව ප්‍රමුඛ Dell සන්නාමයේ නිෂ්පාදන රැසක් මෙහි ප්‍රදර්ශනය කර ඇති අතර, මෙම නවතම විශේෂ ප්‍රදර්ශනාගාරය හරහා දැන් පාරිභෝගිකයින්ට Dell තාක්ෂණික උපාංග රැසක් එකම වහලක් යටින් ඉතා පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව…
රට පුරා පාසැල් දරුවන් අතර තරඟයක් පැවැත්වීමට ‘Project RUN’ වැඩසටහනට අරමුදල් සපයයි වගකිව යුතු පුරවැසියෙකු වීමේ සංකල්පය පාසැල් දරුවන් අතර ප‍්‍රචලිත කරන එකම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලාභ නොලබන ආයතනයක් වන Mother Sri Lanka (MSL) ආයතනය විසින් සිදුකරන ‘Project RUN’ වැඩසටහන සඳහා අරමුදල් සැපයීම සඳහා කොමර්ෂල් බැංකුව, එම ආයතනය සමග ඒකාබද්ධතාවයක් ඇතිකර ගෙන තිබේ. ජීවිත නගා…
ශ්රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සිය විකුණුම් කණ්ඩායමේ සාමාජිකයින් 169 දෙනෙකු, වෘත්තීයභාවය මෙන්ම ඵලදායීතාව අගයමින් ලෝකයේ රක්ෂණ උපදේශකයින් සඳහා ලබා ගත හැකි ඉහළම ජාත්‍යන්තර පිළිගැනීමක් වන MDRT (Million Dollar Round Table) සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලබා ඇති බව නිවේදනය කරනු ලැබීය. එක් වසරක් තුළ සමාගම විසින් බිහිකළ වැඩිම සුදුසුකම්ලාභීන් බවට…
කොවිඞ්-19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී රට පුරා අගුළු දැමීමේ තත්වයත් සමඟ එයාර්ටෙල් ලංකා සමාගම සිය සේවකයින්ගේ කාර්යාලීය හා ඉගෙනීම් කටයුතු මෙන්ම කුසලතා සංවර්ධනය ආදිය ද ඩිජිටල්කරණයට ලක් කළ අතර මේ වන විට එම කටයුතු තවත් දෙගුණ කිරීමට සමාගම පියවර ගනිමින් සිටී. මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ,…
ලංකාවේ ප්‍රමුඛතම දේපල වෙළඳාම්කරුවා වන කෙල්සි හෝම්ස් සිය නවතම ව්‍යාපෘතිය වන සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියරයන් සාර්ථකව නිම කරමින් පළමු පස් පිඩැල්ල කපා ඉදිකිරීම ඇරඹීම පසුගිය පෙබරවාරි 6 වනදා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල නිවාස ව්‍යාපෘතිය නිවාස ඒ්කක 350ට අධික විවිධ පහසුකම් 40කටත් වඩා වැඩි නව්‍යකරණය හා සබැඳුනු නිවාස ව්‍යාපෘතියක් වීම එහි විශේෂත්වයයි. MICD…
ශ්රී ලංකාව පමණක් නොව, ලොව පුරා කොවිඩ් 19 වසංගතය පැතිර යාම හේතුවෙන් මෙවර ආදරවන්තයින්ගේ දින සැමරුම් පවා ඩිජිටල් අවකාශය තුළ සිදුකිරීමට හේතු වී ඇති පසුබිමක, වයිබර් පරිශීලකයින්ගේ සැබෑ ආදර හැඟුම් පුබුදු කරවීම සඳහා සඳහා විශේෂාංග කිහිපයක් හඳුන්වාදීමට රකුටෙන් වයිබර්, ක්‍රියා කර තිබේ. ඒ අනුව ඉබේටම මැකී යන කෙටි පණිවුඩ, ක්‍යුපිඩ් බොට් (Cupid Bot), ස්ටිකර් සහ…
ශ්‍රී ලංකාවේ පුරෝගාමී මූල්‍ය ආයතනයක් ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරගනිමින්, 2020 ‘Asiamoney’ සමීක්ෂණයේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට DFCC බැංකුව පසුගියදා සමත් විය. ‘ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා (දේශීය බැංකු)’ [Market Leader in Cash Management Sri Lanka (Domestic Banks)] සහ ‘ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණ සේවා සඳහා විශිෂ්ටයා’ (Best for Services in Cash…
කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තමස් විද්‍යාලය අතර ‘නිල් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගාවලිය පදනම් කරගත් සම්ප්‍රදායක් බවට පත්ව ඇති ‘Play for a Cause’ වැඩසටහන යටතේ ආධාර අවශ්‍ය පාසල් 4කට ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීම පසුගියදා සිදුවිය. ඒ අනුව පොළොන්නරුව ගිරිතලේ, ගිරිතලේගම මහා විද්‍යාලය, ත්‍රිකුණාමලය ශ්‍රී රතනජෝති විද්‍යාරතන පිරිවෙන, මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ…
පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරුවම කැපවෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නිවේදන සහකරු වන හච්, සිය පාරිභෝගිකයින්ට වඩාත් උසස් සන්නිවේදන සේවාවක් ලබාදීම සඳහා කටයුතු යොදමින් සුවිශේෂී අත්දැකීමක් හච් “SMART” නමින් දියත් කර ඇත. මේ හරහා හච් සතු දැවැන්ත හා සමීප ආවරණ ජාලය සහ පාරිභෝගිකයින් වෙනුවෙන් හච් තුල වූ අසීමිත කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගෙවන මුදලට සරිලන විශිෂ්ට සේවාවක් පාරිභෝගිකයින් වෙත…
Video Story